tuition නවතමු!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    සිරාවට ළමයි මාර විදියට මේ නිසා stress වෙන්නෙ, school වලට අමතරව rest ඕන ළමයින්ට, tuition කඩදාගෙන ඉන්න උන්නන් කරන්නෙ සූරගෙන කෑමයි. ඒවගෙන් උන්ගෙ හීන fb දාන එකනෙ. ඇත්තටම සමාජෙට වෙන්නෙ ලොකු damage එකක් මේ school වලට අමතරව ළමයි tuition කඩ වල තවත් මානසික පීඩනයට ලක්වෙන එක. මොකද කියන්නෙ?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,653
    1
    6,483

    ඉස්කෝලෙ අයින් කරල
    Tuition විතරක් කරණ එක ප්‍රායෝගිකයි.

    ළමයෙක් A/L ගොඩ යන්නෙම tuition වලින්.
    පාසලේ දායකත්වය නෑම තරම් ( ආනන්ද, නාලන්ද, රෝයල්, මලියදේව වගෙ ප්‍රසිද්ධ පාසල් වල හැර. )
     
    ඉස්සෙල්ල ආවෙ tuition ද? school ද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,653
    1
    6,483
    113
    ඉස්සෙල්ල ආවෙ tuition ද? school ද?
    ඉස්සල්ල මොක ආවත් බන්
    Tuition වලින් තමා ළමයි ගොඩ යන්නෙ
    ඒක තමා යතාර්ථය.
    O/L වෙනකල් tuition නතර කරත්, A/l නම් ගොඩ යන්නෙම tuition එකෙන් ළමයි.
     
    • Like
    Reactions: Hyperx99

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,045
    113
    ඊට වඩා හොද නැද්ද ඉස්කෝල ගුරුවරුන්ට විතරක් ටියුෂන් පන්ති දාන එක තහනම් කරානම්?...ඉස්කෝල ගුරුවරු ඉස්කෝල වල හරියට උගන්නන්නේ නැත්තේ ළමයි එයාලගේ ටියුෂන් පන්ති වලට ගෙන්න ගන්න ඕන නිසා..
     
    • Like
    Reactions: Yeezus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    සමහර උන් ඇත්තටම විනාස කරන්නෙ එදාවේල හම්බකරගෙන කන උන්ගෙ සල්ලි, ඇත්තටම පාසලේ ඉගැන්වීම් අක්‍රමවත් කරන්න tuition මාෆියාව ඉදිරියෙන් තියෙන්නෙ. මේක නැතිකරන්නම ඕන school වල හරියට වැඩේ වෙන්න නම්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,055
    74,157
    113
    සිරාවට ළමයි මාර විදියට මේ නිසා stress වෙන්නෙ, school වලට අමතරව rest ඕන ළමයින්ට, tuition කඩදාගෙන ඉන්න උන්නන් කරන්නෙ සූරගෙන කෑමයි. ඒවගෙන් උන්ගෙ හීන fb දාන එකනෙ. ඇත්තටම සමාජෙට වෙන්නෙ ලොකු damage එකක් මේ school වලට අමතරව ළමයි tuition කඩ වල තවත් මානසික පීඩනයට ලක්වෙන එක. මොකද කියන්නෙ?
    පොන්නයෝ, ලංකාවෙ සම්පත් පට්ට සීමිතයි. ඒ කියන්නෙ හැම එකටම තරඟයක් තියෙන්නෙ. උදා කැම්පස් යන්න අවුරුද්දට ලක්ශට එහා පැත්තේ පාස් උනත් (ugc පොතේ හැටියට s3 ඇති) යන්න පුලුවන් විසිදාහකට විතරයි.

    එහෙම තරඟයක් ආවම තමා ඔහොමතමා ඉතින්.

    මුලින් අරවා මේවා නතර කරන්න කලින් හැම එකාටම අදාල සම්පත් වලට access හදපල්ලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    ඊට වඩා හොද නැද්ද ඉස්කෝල ගුරුවරුන්ට විතරක් ටියුෂන් පන්ති දාන එක තහනම් කරානම්?...ඉස්කෝල ගුරුවරු ඉස්කෝල වල හරියට උගන්නන්නේ නැත්තේ ළමයි එයාලගේ ටියුෂන් පන්ති වලට ගෙන්න ගන්න ඕන නිසා..
    පාසලේ ඉගැන්වීම් අක්‍රමවත් කරන්න tuition මාෆියාව ඉදිරියෙන් තියෙන්නෙ. සමහරවිට fund වෙනවත් ඇති නොදකින පැතිවලින්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    imo, අධ්‍යාපනය privatize කරන්න ඕනේ.
    බල්ලො පැටව් ගහනවා වගේ කන්න බොන්නවත් ආර්ථික මට්ටමක් නැති අය ළමයි හදන ප්‍රශ්නෙත් එතකොට විසදෙනවා සහ ඒකෙන් වෙන බරපතල සමාජ හානිය අඩු වෙනවා.
    ඉන්න ළමයි ටිකට ලොකු ආතතියක්, තරගයක් නැතුව healthy ළමා කාලයන් ගත කරන්නත් පුලුවන්.
    අධ්‍යාපනයට දෙන සල්ලි සෞඛ්‍ය + අනිත් ඉදිකීරීම්, නඩත්තු.. වලට යොදවන්න පුලුවන්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,045
    113
    පාසලේ ඉගැන්වීම් අක්‍රමවත් කරන්න tuition මාෆියාව ඉදිරියෙන් තියෙන්නෙ. සමහරවිට fund වෙනවත් ඇති නොදකින පැතිවලින්
    එහෙම වෙන්නේ කොහොමද..දොස්තරට ෆාමසියෙන් ගානක් එනවා වගේ එකක්ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    ෆෝන් එකෙන් උපාධියට ඉගෙන ගෙන ගන්න පුලුවන් තරමට අධ්‍යාපන අවස්ථා පුලුලුවන 21 වන සියවසෙත්, අධ්‍යාපන අවස්ථා අහුරන්න කතා වෙනවා කියන්නේ ඉතින් සුපිරි නාම්බ කතාවක්!
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ෆෝන් එකෙන් උපාධියට ඉගෙන ගෙන ගන්න පුලුවන් තරමට අධ්‍යාපන අවස්ථා පුලුලුවන 21 වන සියවසෙත්, අධ්‍යාපන අවස්ථා අහුරන්න කතා වෙනවා කියන්නේ ඉතින් සුපිරි නාම්බ කතාවක්!

    අන්කල් මොකද කියන්නේ මගේ උඩ opinion එක ගැන. 🙃
     
    • Like
    Reactions: emoji diaries

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    ෆෝන් එකෙන් උපාධියට ඉගෙන ගෙන ගන්න පුලුවන් තරමට අධ්‍යාපන අවස්ථා පුලුලුවන 21 වන සියවසෙත්, අධ්‍යාපන අවස්ථා අහුරන්න කතා වෙනවා කියන්නේ ඉතින් සුපිරි නාම්බ කතාවක්!
    ලොල් අවස්ථා සංකීර්ණ කිරීමක් වෙන්නෙ ඕකෙන්, අධ්‍යාපනයට නිරවුල් මනසක් තියෙන්න ඕන, 24/7 tuition මේනියාවට ගියාම ළමයින්ට හිතන්න කාලයක් කෝ? මානසික පීඩනයෙන් මිදීම Dr. ලට කියල දෙන්නෙ නැද්ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    අන්කල් මොකද කියන්නේ මගේ උඩ opinion එක ගැන. 🙃
    අපේ රට තාම පුර්ණ ලෙස ප්‍රයිවට් පුලුවන් තැනක නැ. අපෙ ජිවිත කාළය තුල එකකුත් නැ. නමුත් හැකි පමණ පෞද්ගලික අංශද යොදාගෙන අධ්‍යාපන අවස්ථා පුළුල් කිරිමට එකගයි.