SLT updated their site with new fibre packages

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,803
    16,937
    113
    Kottawa
    Competition එක එන්නම ඕනි තමා කොහොමත් නැත්තං market එක healthy නෑ. දැන් බැලන්ස් වෙලා යයි. ඔය number portability වගේ ඒව වගේ fiber line ටිකත් ඕනි ඒකෙක්ට ගන්න පුළුවන් වෙන්න දෙන්න ඕනි. එතකොට ඕනි එකෙක් ඕනි එකෙක්ගෙන් සර්විස් එක අනුව තෝරලා ගනීනෙ. මට නන් හිතෙන්නේ රජය ඔය SLT එක එහෙම බදාගෙන ඉන්නේ නැතුව ඒවගේ දේවල් කරලා මාර්කට් එක හැමෝටම සාධාරණ කරා නන් මේ ගොඩක් ගැටළු විසඳිලා යයි.
    jeppo iddi free & competetive market?

    No Way Seriously GIF by Travis


    oya starlink ekath awe ranil ge kale neh.. ekata case addoth hena backslash ekak ena nisa thama dan kata piyan inne.. dan ei aluth competetors la main kiyala
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    siter eke design eka witharak wenas karala. arawa kalin thibba packages tikamai. TOC applied kiyala dala thiyanne lassanata
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    ow free data ithurui. standard madi.
    mun me free data reta mokata thama denawada manda kalakanni
    7:00 am - 8:00 am 😅

    හැබැයි මචං free data ටික අප්ලෝඩ් වලට වටිනව
    දවල්ට අප්ලෝඩ් කරන ඒවත් free data වලින් ෂේප් කරගන්න පුලුවන්
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,623
    5,768
    113
    KALUTHARA
    SLT එවුන් ඔය පැකේජ් සෙට් එක අන්ලිමිඩඩ් කරොත් starlink අරගෙන වැඩක් නැහැනේ බන්
    Fibre වල රිලයබිලිටි එක ගහන්න විදියක් නැහැ

    ow itin. Eth un unlimited karan na bn
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    504
    376
    63
    Colombo
    eka expired ne kaluwo :oo: ekama extend karalada?

    image.png
    ඔය Expired date එක ගහල තියෙන්නේ අදාළ ඔපරේටර් ට. ඌ ඒ දවසට කලින් පැකේජ් ටික ලෝන්ච් කරන්න ඕන. ඊට පස්සේ ඕන තරම් කල් තියා ගෙන සෙල් කරන්න පුළුවන්.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,201
    24,516
    113
    ඔය Expired date එක ගහල තියෙන්නේ අදාළ ඔපරේටර් ට. ඌ ඒ දවසට කලින් පැකේජ් ටික ලෝන්ච් කරන්න ඕන. ඊට පස්සේ ඕන තරම් කල් තියා ගෙන සෙල් කරන්න පුළුවන්.
    mewage mokada me long term kathawak thiyenne ethakota
    image.png


    mage thiyenne 2tb package eka, data iwarai eth thawama full speed enawa, okama thama maniyata note wenna aththeth.

    www.reddit.com/r/srilanka/comments/1maj6e9/slt_fibre_unlimited_doesnt_have_an_fup_now/

    othana comment section eketh confirm karala thiyenawa throttle une nathi aya. 🤷‍♂️
     
    • Love
    Reactions: wickuma

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,184
    113
    Forest
    OMG a new webpage

    Happy Jonah Hill GIF



    Can't wait to disconnect this shit. After taxes I'm just Rs. 400 away from Starlink 100mbps Residential Lite. If only the fking dishes getting delivered soon.

    1753802477689.png


    mata nam package wala wenask penne nene. :oo:
    ඒ ඔයා වපර ඇහින් බලන හින්ද. හොදට බලන්න

    හොදට බැලුවොත් පෙනෙයි CSS file එක වෙනස් කරලා page එක ලස්සන කරල කියලා. කුහක වෙන්න එපා.

    ඒක තමා අපි පතපු වෙනස.

    දැන්නං මුන් අදාලම නෑ :lol:
     
    Last edited:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,547
    1,572
    113
    sri rajasinha adawiya
    View attachment 254418


    ඒ ඔයා වපර ඇහින් බලන හින්ද. හොදට බලන්න

    හොදට බැලුවොත් පෙනෙයි CSS file එක වෙනස් කරලා page එක ලස්සන කරල කියලා. කුහක වෙන්න එපා.

    ඒක තමා අපි පතපු වෙනස.

    දැන්නං මුන් අදාලම නෑ :lol:

    CSS file wenas karath gu 70i. ekawath professional widiyata karaganna be.
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,939
    823
    113
    29
    Gampaha
    mewage mokada me long term kathawak thiyenne ethakota
    image.png


    mage thiyenne 2tb package eka, data iwarai eth thawama full speed enawa, okama thama maniyata note wenna aththeth.

    www.reddit.com/r/srilanka/comments/1maj6e9/slt_fibre_unlimited_doesnt_have_an_fup_now/

    othana comment section eketh confirm karala thiyenawa throttle une nathi aya. 🤷‍♂️
    mehema seen ekak matath wela thiyenne, mama flash 25 idan 1TB 100 mbps package ekata maru una, eeth kalin wagema app eke 25 GB per day pennawa 25 GB iwara unama unlimited data walin yanawa 100 Mbps walinma eke limit ekak na
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113

    25 GB – 7xFun Bundle


    එක සතියට 25 ගාණෙ හම්බෙනවද?
    මුළු මාසෙටම නෙමේනෙ?


    පියෝ ටීවි දැනට චැනල් 90 ක් තියෙනව
    1250 පැකේජ් එකට

    මේකෙ මොනාද දන්නෙ නෑ අඩු

    මම දවසක් බැලුව. ලංකාවෙ සේරම ටික තියෙනව හැබැයි
     
    • Like
    Reactions: Nidarshana_k

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    504
    376
    63
    Colombo