jeppo iddi free & competetive market?Competition එක එන්නම ඕනි තමා කොහොමත් නැත්තං market එක healthy නෑ. දැන් බැලන්ස් වෙලා යයි. ඔය number portability වගේ ඒව වගේ fiber line ටිකත් ඕනි ඒකෙක්ට ගන්න පුළුවන් වෙන්න දෙන්න ඕනි. එතකොට ඕනි එකෙක් ඕනි එකෙක්ගෙන් සර්විස් එක අනුව තෝරලා ගනීනෙ. මට නන් හිතෙන්නේ රජය ඔය SLT එක එහෙම බදාගෙන ඉන්නේ නැතුව ඒවගේ දේවල් කරලා මාර්කට් එක හැමෝටම සාධාරණ කරා නන් මේ ගොඩක් ගැටළු විසඳිලා යයි.
oya starlink ekath awe ranil ge kale neh.. ekata case addoth hena backslash ekak ena nisa thama dan kata piyan inne.. dan ei aluth competetors la main kiyala

ekama extend karalada?