මහින්ද මිරිහාන නිවසින් එළියට බසී.. අනුර කුමාරත් පැමිණේ..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,970
    113
    මේක දැක්ක ද තොපි..?



    1000021629.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,844
    3,427
    113
    මහින්ද එලියට බැහැල නම් අයෙත් ඇතුලට දාල දොර වහමු
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,838
    87,337
    113
    ආශ්චර්යමත් රටක
    me gani kiyana widiyata 2022 di $292.63 Million hoyala satellite eken, almost 100% ROI ekakne 2022 witharak. mokakda yako me satellite eken karanne ?

    ඔය ගෑනි කියන එකක් නෙවෙයි BOI එකෙන් දීපු රිපෝට් එකක් කියවනවා. හරි වැරදි වත්, එයාගෙ මතයක් වත් නෙවෙයි කියන්න කියලත් කියනවා.

    වැලේ වැල් බංකොළොත් වේස බයියො අඬා වැලපෙනවා 😹
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    ඔය ගෑනි කියන එකක් නෙවෙයි BOI එකෙන් දීපු රිපෝට් එකක් කියවනවා. හරි වැරදි වත්, එයාගෙ මතයක් වත් නෙවෙයි කියන්න කියලත් කියනවා.

    වැලේ වැල් බංකොළොත් වේස බයියො අඬා වැලපෙනවා 😹
    ඔය ගෑනිගේ මතේ කොහොමත් හොරා කියන එකනේ. ඒ හින්දා ඒ මතේ වැඩක් නෑ. එකම සතියක් තුල කොටාගෙයි ආප්පිගෙයි රෙදි උන්ම ගලවා ගත්තා කියන්නේ ඉතිං😂🤣 කොටා කැසිනෝ ඕපන් කරලා අමුඩේ ගලෝ ගත්තා... අප්පිගේ කටින්ම චිචීගේ වික්‍රම කියලා ජංගිය ගලෝ ගත්තා...🤣😂🤣