Reexport cost එක කීයක් වගේ වේවිද?
උඹලා මගේ හතුරෝ තමයි ඒත් 2005 ඉඳන් මේකේ මම ඉන්නවා එක එක විදිහට. තියෙන්නේ Jatco gear box එකක් නම් Nissan මර උගුල ක්.
කහන සල්ලි නැත්නම් පරණ march, swift, vitz, 121,141,rush එකක් අරන් පැදපල්ලා.
හුලං උඩ රෝද කැරකෙනවා නම්, පිකප් එක හොඳ නම් AC වැඩ නම් ලිටරේට 10-15 කරනවා නම් ලස්සන ලයිට් වලට පුප දෙන්න එපා.
1000CC බට තුනට පුප දෙන්න එපා බං. 1300CC ට වැඩියෙන් cylinder 4 ඕනේ බං. තෙල් විතරක් නෙවේ බං driving experince එක.... නෙළුව වංගු වල 20 ට කොටන කොට, කොටදෙනියාවේ 40 ට යන, හාවඑළියේ 30 ට යන, කිරිඇල්ලේ 30 ට යන,.. වාහනේකට කෙලින් මීටර් 20-30ක් එන වාහනේට face කරලා වාහනයක් overtake කරගන්න බැරි නම්.... ඇල්ටෝ එක හොඳයි බං.නිසාන් එකේ තියෙන්නේ ඒ ජියර්බොක්ස් එකක්ද? සුසුකි එක මොකෝ?
1000CC බට තුනට පුප දෙන්න එපා බං. 1300CC ට වැඩියෙන් cylinder 4 ඕනේ බං. තෙල් විතරක් නෙවේ බං driving experince එක.... නෙළුව වංගු වල 20 ට කොටන කොට, කොටදෙනියාවේ 40 ට යන, හාවඑළියේ 30 ට යන, කිරිඇල්ලේ 30 ට යන,.. වාහනේකට කෙලින් මීටර් 20-30ක් එන වාහනේට face කරලා වාහනයක් overtake කරගන්න බැරි නම්.... ඇල්ටෝ එක හොඳයි බං.

anna creed genawaමට පේන විදියට සේල් වලිනුත් fronx එක ගේන්න ට්‍රයි එකක් දෙනවා.
වැල යන අතට මැස්ස
genawata ganne kauda ban. warranty na. brand new seal wadin na.anna creed genawa
ow 98 tibba eka 102.5 una dan apahu 107 karanna yanawagenawata ganne kauda ban. warranty na. brand new seal wadin na.
oken wenne brand new price wadi wena eka.
Reexport cost එක කීයක් වගේ වේවිද?
ගේන්න නම් 4ක් වගේ යනවා. ඒ වගේ ගානක් යනවා ඇති
හැබැයි re-export කරන එකා ඔය මෙහෙට ගෙනාපු සහ export කරන්න ගියපු ගාන අල්ලන්නෙ කොහෙන්ද, අනික කොහෙට කියලා export කරන්නද. එකකට දෙකකට කරාට re-exprt සීන් එක සස්ටේනබල් වැඩක් විදියට මට නං පේන්නෙ නැහැ.