fronx, magnite, sonet

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,099
    25,202
    113
    උඹලා මගේ හතුරෝ තමයි ඒත් 2005 ඉඳන් මේකේ මම ඉන්නවා එක එක විදිහට. තියෙන්නේ Jatco gear box එකක් නම් Nissan මර උගුල ක්‌.

    කහන සල්ලි නැත්නම් පරණ march, swift, vitz, 121,141,rush එකක් අරන් පැදපල්ලා.

    හුලං උඩ රෝද කැරකෙනවා නම්, පිකප් එක හොඳ නම් AC වැඩ නම් ලිටරේට 10-15 කරනවා නම් ලස්සන ලයිට් වලට පුප දෙන්න එපා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,321
    8,076
    113
    අපි හිතුවට දැනට ජපානෙන් ආව වාහන බාගයකටත් වඩා Pronx, Magnite walata ඔඩර් ඇවිල්ලා තියෙන්නෙ. අදත් ප්‍රි ඔඩර් පෝලිම. මම හිතන්නේ ඔක නම් දැන් ගත්තට කිසි අවුලක් නැහැ පාර්ට්ස්, සර්විස් සයිඩ් එකක් ලොකුවටම ඔපන් වෙයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උඹලා මගේ හතුරෝ තමයි ඒත් 2005 ඉඳන් මේකේ මම ඉන්නවා එක එක විදිහට. තියෙන්නේ Jatco gear box එකක් නම් Nissan මර උගුල ක්‌.

    කහන සල්ලි නැත්නම් පරණ march, swift, vitz, 121,141,rush එකක් අරන් පැදපල්ලා.

    හුලං උඩ රෝද කැරකෙනවා නම්, පිකප් එක හොඳ නම් AC වැඩ නම් ලිටරේට 10-15 කරනවා නම් ලස්සන ලයිට් වලට පුප දෙන්න එපා.

    නිසාන් එකේ තියෙන්නේ ඒ ජියර්බොක්ස් එකක්ද? සුසුකි එක මොකෝ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,099
    25,202
    113
    නිසාන් එකේ තියෙන්නේ ඒ ජියර්බොක්ස් එකක්ද? සුසුකි එක මොකෝ?
    1000CC බට තුනට පුප දෙන්න එපා බං. 1300CC ට වැඩියෙන් cylinder 4 ඕනේ බං. තෙල් විතරක් නෙවේ බං driving experince එක.... නෙළුව වංගු වල 20 ට කොටන කොට, කොටදෙනියාවේ 40 ට යන, හාවඑළියේ 30 ට යන, කිරිඇල්ලේ 30 ට යන,.. වාහනේකට කෙලින් මීටර් 20-30ක්‌ එන වාහනේට face කරලා වාහනයක් overtake කරගන්න බැරි නම්.... ඇල්ටෝ එක හොඳයි බං.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    1000CC බට තුනට පුප දෙන්න එපා බං. 1300CC ට වැඩියෙන් cylinder 4 ඕනේ බං. තෙල් විතරක් නෙවේ බං driving experince එක.... නෙළුව වංගු වල 20 ට කොටන කොට, කොටදෙනියාවේ 40 ට යන, හාවඑළියේ 30 ට යන, කිරිඇල්ලේ 30 ට යන,.. වාහනේකට කෙලින් මීටර් 20-30ක්‌ එන වාහනේට face කරලා වාහනයක් overtake කරගන්න බැරි නම්.... ඇල්ටෝ එක හොඳයි බං.

    ටැක්ස් හරියට ගැහුවනම් ඔය ප්‍රශ්න නෑ.
    CC ගානට ටැක්ස් ගහන එක ගැලපෙන්නේ නෑ.
    CIF එකට Exice duty විතරක් ගහන්න ඕනා CIF එක නිශ්චිත අගයක් ලෙස අරන්.
    එතකොට අන්ඩර් වැලිව් කේස් නෑ.

    ටැක්ස් නිසා 1200, 1500 ගේන්න විදියක් නෑ සිංහලුන්ට ඒවා ගන්න සල්ලි නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    1000CC බට තුනට පුප දෙන්න එපා බං. 1300CC ට වැඩියෙන් cylinder 4 ඕනේ බං. තෙල් විතරක් නෙවේ බං driving experince එක.... නෙළුව වංගු වල 20 ට කොටන කොට, කොටදෙනියාවේ 40 ට යන, හාවඑළියේ 30 ට යන, කිරිඇල්ලේ 30 ට යන,.. වාහනේකට කෙලින් මීටර් 20-30ක්‌ එන වාහනේට face කරලා වාහනයක් overtake කරගන්න බැරි නම්.... ඇල්ටෝ එක හොඳයි බං.

    1.0L FronX makes 100hp and 148Nm torque - in comparison 1.5L Axios, Allions and Premios make 109hp and 143Nm torque so pulling power is no issue. FronX pulls just as quick as any 1.5L Axio, Allion or Premio out there.

    The Alto makes 65hp IIRC :lol:

    Plus the FronX has a AISIN AT - not a JATCO CVT
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මට පේන විදියට සේල් වලිනුත් fronx එක ගේන්න ට්‍රයි එකක් දෙනවා.
    වැල යන අතට මැස්ස
     
    • Like
    Reactions: Spiderman.Ayya

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඒජන්ට්ලත් අවස්තාවාදී සෙට් එකක්. සේල් වලයි උන්ගෙයි ලොකු වෙනසක් නෑ
     
    • Like
    Reactions: War Fighter

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,235
    1,292
    113
    508689798_122140779242751913_7724453162782475133_n.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    Reexport cost එක කීයක් වගේ වේවිද?

    ගේන්න නම් 4ක් වගේ යනවා. ඒ වගේ ගානක් යනවා ඇති

    හැබැයි re-export කරන එකා ඔය මෙහෙට ගෙනාපු සහ export කරන්න ගියපු ගාන අල්ලන්නෙ කොහෙන්ද, අනික කොහෙට කියලා export කරන්නද. එකකට දෙකකට කරාට re-exprt සීන් එක සස්ටේනබල් වැඩක් විදියට මට නං පේන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    හැබැයි re-export කරන එකා ඔය මෙහෙට ගෙනාපු සහ export කරන්න ගියපු ගාන අල්ලන්නෙ කොහෙන්ද, අනික කොහෙට කියලා export කරන්නද. එකකට දෙකකට කරාට re-exprt සීන් එක සස්ටේනබල් වැඩක් විදියට මට නං පේන්නෙ නැහැ.

    උන් ගේන ඒවා මෙහෙම විකුනනවා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,785
    11,435
    113
    Laksha 78 kata 2025 magnite eka ganna ekada honda?
    Nattan e gaanatama 2008 141 ekak (awurudu 17k parana) ganna ekada honda?

    PS: hatchback car nan epa !
     
    Last edited: