ලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ
උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ

ඇයි දැන් උඹ කිව්වේ ඉන්දියාවේ දිව්‍ය ලෝකයක් තියෙනව කියල. එහෙට migrate වෙයන්ලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ![]()
චමි අයියා කසිප්පු බී එළකිරි එන්නේanura sho mey rata hadanawa saththi..![]()
අදායම අඩු වුනෙ නැ, ඔය හිස් සීට්ස් ඔක්කොම සල්ලි ගේවලා තියෙන්නෙ. අදායම නැති වුනෙ හෙළ හොරුන්ටඅඩේ ඔව් බන්.. මෙහෙත් ලාබයි ගොඩක් දේවල් ලංකවට වඩා.... හෙන ගේමක් ගහන්න ඕන පොඩි මිනිස්සු දවසේ ගේම ගහන්න...
adu karanna thama hitiye koheda IMF eken epa kiyala ne..malimawe aya eka danagena idala na anduwa bara ganna kota..1st time ne
