කොහොමද බං ජීවත්වෙන්නේ?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,189
    29,852
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම අවුලක් කියන්න තරං ලගදි වැඩි උනේ නෑ බං . මීට අවුරුදු 2 කට විතර කලින් අම්මට සිරි වෙලානෙ තිබ්බෙ . දැන් නම් එලවලු එහෙම 500ක් 100ට වගේ ගන්න පුලුවන් . අල ලූනු එහෙම ලාබයි . 120 - 200 යන්නෙ . හල් තමා අඩු උනේ නැත්තෙ
    උඹට ෂුවර්ද එලවලු 500g රුපියල් සීයට ගන්න පුලුවන් කියල මම වීඩියෝ එකක දැක්කා ලීක්ස් කිලෝ එක දාහයි, ඉඟුරු 100g රැපියල් 300යි වගේ ගනං වගයක්🤔ඒ කියපු ගනං වලට ලංකාවේ ඉද්දි 50කට වැඩකරලා ජීවත් වුනානං ළමයි දෙන්නයි වයිෆුයි එක්ක ගඟේ පනින්න වෙන්නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,189
    29,852
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Anna question eka. :lol:
    මෙහෙමයි මචං........

    ගෙවල් දොරවල් යානවාහන එක්ක ඉපදුනානං ජීවත් වෙන්න වැඩි ගානක් යන්නේ නෑ. එහෙම ඉන්න මිනිස්සු කිසි කරදරයක් නැතිව ජීවත්වෙනවා. අනික් උන් හම්බුකරන එකෙන් කොටසක් මෝගේජ් එකට ගෙවන් සැපට ජීවත් වෙනවා. ඉතුරුකිරීම් අඩුයි. අන්තිමට ගේ ඉතුරුවෙනවා ලක්ෂ හතර පහක.
     
    • Like
    Reactions: Asmodeus

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,254
    12,495
    113
    Piliyandala
    €50කින් ඉස්සර ගන්න පූවන් දේවල් ටික දැන් ගන්න බෑ කියලා කියනව. ඉස්සර කියන්නේ මහා කාලයක් නෙමෙයි 2020 වගේ...

    කොහෙත් මිල ගනන් වැඩී බන්...

    ඉතාලියේ රෝමේ මම ගෙවල් කීපයක් හෙව්වා මෙට්‍රෝ එක ලඟට වෙන්න...

    ඔක්කොම ඉතාලි කාරයෝ B&B කරනවා ලූ කුලියට දෙන එකට වඩා උන්ට ලාබයි කියලා
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    උඹට ෂුවර්ද එලවලු 500g රුපියල් සීයට ගන්න පුලුවන් කියල මම වීඩියෝ එකක දැක්කා ලීක්ස් කිලෝ එක දාහයි, ඉඟුරු 100g රැපියල් 300යි වගේ ගනං වගයක්🤔ඒ කියපු ගනං වලට ලංකාවේ ඉද්දි 50කට වැඩකරලා ජීවත් වුනානං ළමයි දෙන්නයි වයිෆුයි එක්ක ගඟේ පනින්න වෙන්නේ.
    Elawalu mila machan eka eka kaleta wenas wenawa ne, me dawas wala nam leeks 500g, 120 LKR, iguru 100g 200-220 LKR wage yanne
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,198
    747
    113
    Giya sathiye puzza hut giya pirenna senaga, pizza eka Rs 4500. Minissunta ganakwath na cashier langa pora kanawa..

    Laksa 80, 90, 100 wahana ganna masa 3 polima 😁
    Salli natte koheda Yako

    ලංකාවේ උන්ට සල්ලි තියෙනවා . නැති අයත් තියෙනවා වගේ වියදම් කරනව. මගේ lower middleclass යාලුවෝ ඉන්නව පට්ට වියදමක් කරන්නේ. මම ඇත්තටම දන්නේ උන්ගේ පඩි වලින් කොහොමද කරන්නේ කියල. (140-150 වගේ income එන්නේ household එකට) හැබැයි ලක් එක තියෙන නිසා අර පරණ generation එකේ wealth එකට access තියෙනව. අම්මල තාත්තල ගෙවල් හදල දීල , වහනෙත් දුන්නම maintain කරන යන්න විතරයි තියෙන්නේ . ඌ ගිය සතියෙත් කන්න යන්න කතා කරා රෙස්ටුරන්ට් එකකට. මෙහෙම weekends හතරක සෙට් උනොත් බඩු හරි.
    මම pizza hut ගිහින් හැරිලා ආව දවසක් සෙනග වැඩි නිසා. අනික මම හිතන්නේ social media නිසා peer pressure එකක් ඉබේටම එනවා. card එකෙන් වියදම් කරන නිසා එක එක පාරට දැනෙන්නේ නෑ . "ජිවිතේ විඳිනවා" කියන එක කරන්න බලනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,844
    11,873
    113
    උඹට ෂුවර්ද එලවලු 500g රුපියල් සීයට ගන්න පුලුවන් කියල මම වීඩියෝ එකක දැක්කා ලීක්ස් කිලෝ එක දාහයි, ඉඟුරු 100g රැපියල් 300යි වගේ ගනං වගයක්🤔ඒ කියපු ගනං වලට ලංකාවේ ඉද්දි 50කට වැඩකරලා ජීවත් වුනානං ළමයි දෙන්නයි වයිෆුයි එක්ක ගඟේ පනින්න වෙන්නේ.
    Oya parana bankoloth una kale video..
    Dan wattakka 1kg Rs 50
    Leeks 500g Rs 90

    Brocoli wage ewa thamath ganan, habai ithin normal unta kanna puluwan elolu warga ona tharam thiyanawa..
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,575
    164,943
    113
    එකමත් එක රටක
    උඹට ෂුවර්ද එලවලු 500g රුපියල් සීයට ගන්න පුලුවන් කියල මම වීඩියෝ එකක දැක්කා ලීක්ස් කිලෝ එක දාහයි, ඉඟුරු 100g රැපියල් 300යි වගේ ගනං වගයක්🤔ඒ කියපු ගනං වලට ලංකාවේ ඉද්දි 50කට වැඩකරලා ජීවත් වුනානං ළමයි දෙන්නයි වයිෆුයි එක්ක ගඟේ පනින්න වෙන්නේ.
    ඉගුරු ටිකක් ගණන් මේ ටිකේ ..

    එළවළු නම් එච්චර ගානක් නෑ .
    මැරෙන්නේ නැතුව හොදට කන්න පුලුවන් දවල්ට රුපියල් 300කිනුත් ඕන නම් < 1$
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    Oya parana bankoloth una kale video..
    Dan wattakka 1kg Rs 50
    Leeks 500g Rs 90

    Brocoli wage ewa thamath ganan, habai ithin normal unta kanna puluwan elolu warga ona tharam thiyanawa..

    කොහෙද බන් ඔය ගණන් වලට තියෙන්නේ?උබ හේනට ගිහින්ද එළවලු ගන්නේ? :lol:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,844
    11,873
    113
    කොහෙද බන් ඔය ගණන් වලට තියෙන්නේ?උබ හේනට ගිහින්ද එළවලු ගන්නේ? :lol:

    Hutto cargills eke price damme, okatath 30% discount hambenawa credit card walata...
    Leeks 500g Rs 90 kiwwata card discount dammama Rs 63 wenne..
    Polata giyoth oitath adui..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,604
    2,402
    113
    නිධානයක් උඩ
    පරම්පරාවෙන් ගෙවල් වාහන හම්බවෙනවනම්, ලමයින්ට හොඳ ගවමන්ට් ඉස්කෝල ලැබෙනවනම්. ලංකාවේ උන් සැපට ඉන්නවා. හවුසින් ලෝන්, වාහන ලීසිං, ස්කූල් ෆීස් වලට තමයි වියදම්‍ර්න් ලොකු කොටසක් යන්නේ. කෑමට නෙමේ.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    උඹට ෂුවර්ද එලවලු 500g රුපියල් සීයට ගන්න පුලුවන් කියල මම වීඩියෝ එකක දැක්කා ලීක්ස් කිලෝ එක දාහයි, ඉඟුරු 100g රැපියල් 300යි වගේ ගනං වගයක්🤔ඒ කියපු ගනං වලට ලංකාවේ ඉද්දි 50කට වැඩකරලා ජීවත් වුනානං ළමයි දෙන්නයි වයිෆුයි එක්ක ගඟේ පනින්න වෙන්නේ.
    ඉවසන්න මයේ අම්මා මං රට හදනවා අම්මප by Kaithan
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,743
    113
    එහෙනම් කොහොමද බන් BYD / Vezel අලුත් මොඩ්ල් සේරම පාරේ තියෙන්නේ ?? ඉලෙක්ට්‍රික් බයික් ලොරි ගණන් බාන්නේ කොහොමද ?? ප'මිට් වලටත් වාහන ආවොත් බලාගන්න පුළුවන් දියුණු රටක වගේ වාහන සෙට් එක.