Giya sathiye puzza hut giya pirenna senaga, pizza eka Rs 4500. Minissunta ganakwath na cashier langa pora kanawa..
හප්පා ඵහෙනම් කමක් නෑ..පුනරුදය නිසා හරි මිනිස්සු පීසා කනවනම්.
Giya sathiye puzza hut giya pirenna senaga, pizza eka Rs 4500. Minissunta ganakwath na cashier langa pora kanawa..
Laksa 80, 90, 100 wahana ganna masa 3 polimaGiya sathiye puzza hut giya pirenna senaga, pizza eka Rs 4500. Minissunta ganakwath na cashier langa pora kanawa..
උඹට ෂුවර්ද එලවලු 500g රුපියල් සීයට ගන්න පුලුවන් කියල මම වීඩියෝ එකක දැක්කා ලීක්ස් කිලෝ එක දාහයි, ඉඟුරු 100g රැපියල් 300යි වගේ ගනං වගයක්එහෙම අවුලක් කියන්න තරං ලගදි වැඩි උනේ නෑ බං . මීට අවුරුදු 2 කට විතර කලින් අම්මට සිරි වෙලානෙ තිබ්බෙ . දැන් නම් එලවලු එහෙම 500ක් 100ට වගේ ගන්න පුලුවන් . අල ලූනු එහෙම ලාබයි . 120 - 200 යන්නෙ . හල් තමා අඩු උනේ නැත්තෙ
මෙහෙමයි මචං........Anna question eka.![]()
Elawalu mila machan eka eka kaleta wenas wenawa ne, me dawas wala nam leeks 500g, 120 LKR, iguru 100g 200-220 LKR wage yanneඋඹට ෂුවර්ද එලවලු 500g රුපියල් සීයට ගන්න පුලුවන් කියල මම වීඩියෝ එකක දැක්කා ලීක්ස් කිලෝ එක දාහයි, ඉඟුරු 100g රැපියල් 300යි වගේ ගනං වගයක්ඒ කියපු ගනං වලට ලංකාවේ ඉද්දි 50කට වැඩකරලා ජීවත් වුනානං ළමයි දෙන්නයි වයිෆුයි එක්ක ගඟේ පනින්න වෙන්නේ.
Giya sathiye puzza hut giya pirenna senaga, pizza eka Rs 4500. Minissunta ganakwath na cashier langa pora kanawa..
Laksa 80, 90, 100 wahana ganna masa 3 polima
Salli natte koheda Yako
Oya parana bankoloth una kale video..උඹට ෂුවර්ද එලවලු 500g රුපියල් සීයට ගන්න පුලුවන් කියල මම වීඩියෝ එකක දැක්කා ලීක්ස් කිලෝ එක දාහයි, ඉඟුරු 100g රැපියල් 300යි වගේ ගනං වගයක්ඒ කියපු ගනං වලට ලංකාවේ ඉද්දි 50කට වැඩකරලා ජීවත් වුනානං ළමයි දෙන්නයි වයිෆුයි එක්ක ගඟේ පනින්න වෙන්නේ.
ඉගුරු ටිකක් ගණන් මේ ටිකේ ..උඹට ෂුවර්ද එලවලු 500g රුපියල් සීයට ගන්න පුලුවන් කියල මම වීඩියෝ එකක දැක්කා ලීක්ස් කිලෝ එක දාහයි, ඉඟුරු 100g රැපියල් 300යි වගේ ගනං වගයක්ඒ කියපු ගනං වලට ලංකාවේ ඉද්දි 50කට වැඩකරලා ජීවත් වුනානං ළමයි දෙන්නයි වයිෆුයි එක්ක ගඟේ පනින්න වෙන්නේ.
Oya parana bankoloth una kale video..
Dan wattakka 1kg Rs 50
Leeks 500g Rs 90
Brocoli wage ewa thamath ganan, habai ithin normal unta kanna puluwan elolu warga ona tharam thiyanawa..
කොහෙද බන් ඔය ගණන් වලට තියෙන්නේ?උබ හේනට ගිහින්ද එළවලු ගන්නේ?
ඉවසන්න මයේ අම්මා මං රට හදනවා අම්මප by Kaithanඋඹට ෂුවර්ද එලවලු 500g රුපියල් සීයට ගන්න පුලුවන් කියල මම වීඩියෝ එකක දැක්කා ලීක්ස් කිලෝ එක දාහයි, ඉඟුරු 100g රැපියල් 300යි වගේ ගනං වගයක්ඒ කියපු ගනං වලට ලංකාවේ ඉද්දි 50කට වැඩකරලා ජීවත් වුනානං ළමයි දෙන්නයි වයිෆුයි එක්ක ගඟේ පනින්න වෙන්නේ.
විදුලි බිල්පත් අඩු කලා මචෝAla 200 I
Luunu 100 I
Bithtara 29
Saman 400
Ai Yako nahayen andAnne