Panasonic 40" FHD TV (PN-TH-40P402N)

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63

    Panasonic bump​


    43 ganna mcn LG wags brand ekak
    LG දැන් එන්නෙ Smart TV විතරයි, ඒවට ගෙවනවට වඩා හොඳ Android TV boxඑක සෙට් කරගන්න එක නිකන් එකකට
    ------ Post added on Aug 17, 2025 at 10:52 PM

    Panasonic 40" FHD TV (PN-TH-40P402N) මේ tv එක singer එකේ විකුනන්න තියෙන්නේ එත් මොඩල් number එක Panasonic web site එකෙත් නැනේ හොයා ගන්න. කොහොමද මචන් හොයා ගන්නේ?

    https://www.singersl.com/product/panasonic-40-fhd-tv-with-accuview-display-pn-th-40p402n
    Inovex 43 සෙට් නැත්ද ?
    ------ Post added on Aug 17, 2025 at 10:53 PM
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    ඉන්ධියන් වගේ තමා , එහෙම උනොත් සිංගර් 40 හරි ඉනොවෙක්ස් 43 ගන්නවා. බොහොම ඉස්තූති කට්ටියටම
     
    • Like
    Reactions: Naughtykolla48

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    ඉන්ධියන් වගේ තමා , එහෙම උනොත් සිංගර් 40 හරි ඉනොවෙක්ස් 43 ගන්නවා. බොහොම ඉස්තූති කට්ටියටම

    hisense brand ඵකත් හොඳයි.

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    @AnuradhaRa අර washing machine එකේ manual එක අමුණන්න මෙතන :-)
    දම්රෝ එකෙන් ගත්ත ඉනොවෙක්ස් එකද?

    මොනාද දැනගන්න ඕනෙ?

    මං ගාව තියෙනව මැනුවල් එක
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,624
    5,768
    113
    KALUTHARA
    මම දන්න අයගේ LG TV වැඩිම තිබ්බේ අවුරුදු 3 ක් වගේ
    උබට පෙර පිනක් පෑදිලා එහෙනම්
    man gawa tibbe FHD normal tv ekak bn. samaharavita eka wennati
     
    • Love
    Reactions: 2osama

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,643
    4,001
    113
    ඕවයෙ ජපන් ඒව දැන් ගහන්නෙ නැද්ද බං. ඒ රටවල උන් ගන්නෙත් ඉන්දියන් ඒවද.