CHR මිල

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    CHR එකක් direct import කලොත් 2023 වගේ කීයක් වෙයිද? ඊට වඩා මෙහෙන Kia sonet වග් එකකට යන එකද හොඳ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,445
    8,594
    113
    හොද සුවර් එකක්නම් ඉතිං සෙල් කාක්කෝ නැතුව ඉම්පෝර්ට් කරගත්තොත් පට්ට ලාභ වෙයි.. ටොයෝට ලංකා එකෙන් සර්විස් කරගන්න පුළුවන්නේ.
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,169
    311
    83
    home
    මූ කියන්නෙ අලුත් kia එක නේද. ඇයි ඒක අවුල්ද
    agent P### nam minisunta polla thibbane package 3 ekta salli aran.. kia sonet eke . dan private un genanwa 13m i guess. agent ge laga package 3 thiba. 108 - 115 - then 125.. dan 125 ekak na 115 thiba ekada koheda dan 125-130 karala i guess..
     
    • Like
    Reactions: Nidarshana_k

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    මූ කියන්නෙ අලුත් kia එක නේද. ඇයි ඒක අවුල්ද
    අලුතින් ගන්න නිසා ලංකාවේ Services ගැන හිතපං.
    ඕක අවුරුදු 3ක් වත් යනකම් Agent ගෙන් service කරපං.
    ඒකට හොඳම Toyota.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    Kia, Hyundai රිලයබිලිටි අඩුයි බන්.
    CHR එක ගන්න පුළුවන් නම් ගනින්
    කිලෝමීටර් ලක්ෂ තුනක් හතරක් කිසිම මේජර් රෙපෙයාර් එකක් නැතුව දුවන්න පුළුවන් මකබාස්ලට අහු නොවී හරියට වෙලාවට මේන්ටේන් කලොත්.
    ඊලග අවුරුද්දේ CHR EV එක එනවා. ඒක නම් සුපිරියක්.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    agent P### nam minisunta polla thibbane package 3 ekta salli aran.. kia sonet eke . dan private un genanwa 13m i guess. agent ge laga package 3 thiba. 108 - 115 - then 125.. dan 125 ekak na 115 thiba ekada koheda dan 125-130 karala i guess..
    ඔව්, දැන් pkg 3 තිබ්බා ගානටම pkg 2 එක දෙන්නේ.
    CHR එකක් direct import කලොත් 2023 වගේ කීයක් වෙයිද? ඊට වඩා මෙහෙන Kia sonet වග් එකකට යන එකද හොඳ?
    Chr Quotation එකක් සෙට් වුනොත් මේකේ දාන්න.