කන පැලෙන්න දෙකක ගහන්න එපැයි නදුන්. බල්ල වගේ ඉන්න එපා යකෝ හෙටම ගිහින් ගේම ඉල්ලපන්.
උඹ මොකට කොන්ඩේ කපන්න ගිහිං රනිල්ගේ ෆයියක් ගැන කතා කරන්න ගියේ.
මම නම් ඔය වගේ අවස්ථාවක අනිත් එකා කියන දේ අනුමත කරලා උගේ පැත්ත ගන්නවා
උටත් සතුටුයි මගෙ වැඩෙත් කෙරෙනවා.
ජනාධිපතිවරනේ කාලේ දවසක් මම ත්‍රීවිලර් එකක ගියා. ඒකේ ඩ්‍රයිවර් කාරයා රනිල් දිනනවා කියලමයි කීවේ. මමත් ඉතිං පොනිලා ගැන හොඳ කිව්වා. අන්තිමට ගෙදරට ඇවිත් බහිද්දි බේසිකයා රු50කුත් අඩුවෙන් ගත්තේ
ඒ වුනාට බං අපේ නූල් bump කරගන්න පොර පට්ට.. මමනම් ඒකටමයි පොරව අවුස්සන්නේ...චුට්ටයි කෙනිත්තුවෙ ගූ බාල්දියම නෑව
කුනුහරුප ටිකක් කිව්වම පොරක් වෙනව කියල හිතාගෙන ඉන්න අසරණයෙක්
මොළේට විෂබීජයක් ගිය උන් එක්ක කතා කරල වැඩක් නෑනෙ බං
ඌ එකම දේ කියෝනව, හැදෙන්නෙ නෑ.
හරියට නිකං අර අංගොඩ පිස්සෙක් කියල නොදැන, ඌට කියල දෙන්න යනව වගේ තමා
බලෙන් කටට දෙන්න හදල තියෙන්නේ. උඹ හොදවෙලාවට පලා ගියේ..ඌ මට සැර කරලා පාත් කරපිය ඔළුව කියලා කිව්වා
නංගිට අරින්න හීන බලන එකා ඇවිත් අම්මට අරින්න හීන බලන එකා බේරගන්නඅනේ උඹ වගේ මෝඩ මූසලයෙක් යකෝ, ගොං හරකෙක්
කණ්නාඩිය ඉස්සරහට ගියාම පේන එක නේද මේ...
නංගිට අරින්න හීන බලන එකා ඇවිත් අම්මට අරින්න හීන බලන එකා බේරගන්න![]()
![]()
![]()
![]()
මාලුව නහින්නෙත් කට හින්දලු

තාම මූගෙ ත්රේඩ් වලට රැවටෙන උන්ට දෙකට නවල පුකේ ඇරල චන්ද අයිතිය අහෝසි කරන්ඩෝන
ජෝක් එකට කියනවා නමේ මචන්ලා , පොර කියනවා තාත්තා ට වෙච වැඩක් එක කියල සදාරනිකරනය කළා. මට තද වුනා මේ ටිකේම ඔහොමයි හවසට පාරේ කවදාවත් දැකලා නැති මිනිස්සු හමු වෙනවා. උන් කියනවා හිරේ ඉදලා ආවා රට ඉදලා ආවා කියලා උන් කියනවා තාත්තා ගේ කාලේ පරණ කතා මමනම් ඕවා අහන් ඉන්නේ නැහැ හදිසි වැඩකට යන්නේ කියල මාරු වෙනවා දවසක් නම් අහන් හිටියා බොරු හදලා කියනවා.උඹ්ට අපිව ජෝක් එකක් උනාද?
ජෝක් එකට කියනවා නමේ මචන්ලා , පොර කියනවා තාත්තා ට වෙච වැඩක් එක කියල සදාරනිකරනය කළා. මට තද වුනා මේ ටිකේම ඔහොමයි හවසට පාරේ කවදාවත් දැකලා නැති මිනිස්සු හමු වෙනවා. උන් කියනවා හිරේ ඉදලා ආවා රට ඉදලා ආවා කියලා උන් කියනවා තාත්තා ගේ කාලේ පරණ කතා මමනම් ඕවා අහන් ඉන්නේ නැහැ හදිසි වැඩකට යන්නේ කියල මාරු වෙනවා දවසක් නම් අහන් හිටියා බොරු හදලා කියනවා.
Hallucination
Hallucinations are where you hear, see, smell, taste or feel things that appear to be real but only exist in your mind. Get medical help if you or someone else have hallucinations.