සැලුන් කාරයා පාට් එකක් දාලා අම්මට කියල කොන්ඩේ කපා ගන්න වුණා කොල්ල නේ

chalaka nuwan

Well-known member
  • Jun 14, 2011
    617
    548
    93
    උඹ මොකට කොන්ඩේ කපන්න ගිහිං රනිල්ගේ ෆයියක් ගැන කතා කරන්න ගියේ.
    මම නම් ඔය වගේ අවස්ථාවක අනිත් එකා කියන දේ අනුමත කරලා උගේ පැත්ත ගන්නවා
    උටත් සතුටුයි මගෙ වැඩෙත් කෙරෙනවා.
    ජනාධිපතිවරනේ කාලේ දවසක් මම ත්‍රීවිලර් එකක ගියා. ඒකේ ඩ්‍රයිවර් කාරයා රනිල් දිනනවා කියලමයි කීවේ. මමත් ඉතිං පොනිලා ගැන හොඳ කිව්වා. අන්තිමට ගෙදරට ඇවිත් බහිද්දි බේසිකයා රු50කුත් අඩුවෙන් ගත්තේ

    common sense nathi wiyali kalape moda huththek ne mu ekai ehema hasirenne.
    politics walata online maraganna eka wenai. aththa jewithe anawashya widiyata puka dena eka wenai kiyala me buruwata therenen na.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113

    මොළේට විෂබීජයක් ගිය උන් එක්ක කතා කරල වැඩක් නෑනෙ බං
    ඌ එකම දේ කියෝනව, හැදෙන්නෙ නෑ.

    හරියට නිකං අර අංගොඩ පිස්සෙක් කියල නොදැන, ඌට කියල දෙන්න යනව වගේ තමා
     
    • Love
    Reactions: Kumbhakarna22

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,846
    11,519
    113
    මම නිකන් අහන්නේ සහෝ. ඔයාගෙන් හොස්ටින් ගන්නඅය මේ ත්රෙඩ් කියවන කොට ඔයාට අවුල් වගේ නැද්ද
     
    • Like
    Reactions: Nadun26

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,450
    15,419
    113
    Gampaha
    චුට්ටයි කෙනිත්තුවෙ ගූ බාල්දියම නෑව 😅
    කුනුහරුප ටිකක් කිව්වම පොරක් වෙනව කියල හිතාගෙන ඉන්න අසරණයෙක්

    මොළේට විෂබීජයක් ගිය උන් එක්ක කතා කරල වැඩක් නෑනෙ බං
    ඌ එකම දේ කියෝනව, හැදෙන්නෙ නෑ.

    හරියට නිකං අර අංගොඩ පිස්සෙක් කියල නොදැන, ඌට කියල දෙන්න යනව වගේ තමා
    ඒ වුනාට බං අපේ නූල් bump කරගන්න පොර පට්ට.. මමනම් ඒකටමයි පොරව අවුස්සන්නේ...🤫
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,201
    24,516
    113
    අනේ උඹ වගේ මෝඩ මූසලයෙක් යකෝ, ගොං හරකෙක්
    කණ්නාඩිය ඉස්සරහට ගියාම පේන එක නේද මේ...
    නංගිට අරින්න හීන බලන එකා ඇවිත් අම්මට අරින්න හීන බලන එකා බේරගන්න (y) (y) (y) (y)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,694
    113
    නංගිට අරින්න හීන බලන එකා ඇවිත් අම්මට අරින්න හීන බලන එකා බේරගන්න (y) (y) (y) (y)
    Canadian Lol GIF
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113

    @clumsyhulk

    View attachment 255594

    View attachment 255595
    ------ Post added on Aug 24, 2025 at 4:37 PM
    තාම මූගෙ ත්රේඩ් වලට රැවටෙන උන්ට දෙකට නවල පුකේ ඇරල චන්ද අයිතිය අහෝසි කරන්ඩෝන
    උඹ්ට අපිව ජෝක් එකක් උනාද?
    ජෝක් එකට කියනවා නමේ මචන්ලා , පොර කියනවා තාත්තා ට වෙච වැඩක් එක කියල සදාරනිකරනය කළා. මට තද වුනා මේ ටිකේම ඔහොමයි හවසට පාරේ කවදාවත් දැකලා නැති මිනිස්සු හමු වෙනවා. උන් කියනවා හිරේ ඉදලා ආවා රට ඉදලා ආවා කියලා උන් කියනවා තාත්තා ගේ කාලේ පරණ කතා මමනම් ඕවා අහන් ඉන්නේ නැහැ හදිසි වැඩකට යන්නේ කියල මාරු වෙනවා දවසක් නම් අහන් හිටියා බොරු හදලා කියනවා.
     
    • Like
    Reactions: clumsyhulk

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,201
    24,516
    113
    ජෝක් එකට කියනවා නමේ මචන්ලා , පොර කියනවා තාත්තා ට වෙච වැඩක් එක කියල සදාරනිකරනය කළා. මට තද වුනා මේ ටිකේම ඔහොමයි හවසට පාරේ කවදාවත් දැකලා නැති මිනිස්සු හමු වෙනවා. උන් කියනවා හිරේ ඉදලා ආවා රට ඉදලා ආවා කියලා උන් කියනවා තාත්තා ගේ කාලේ පරණ කතා මමනම් ඕවා අහන් ඉන්නේ නැහැ හදිසි වැඩකට යන්නේ කියල මාරු වෙනවා දවසක් නම් අහන් හිටියා බොරු හදලා කියනවා.

    Hallucination
    Hallucinations are where you hear, see, smell, taste or feel things that appear to be real but only exist in your mind. Get medical help if you or someone else have hallucinations.
     
    Last edited: