App අදහසක් (Handyman Connection)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    අද ලංකවේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වැඩක් කරගන්න මිනිස්සු හොයාගන්න අමාරු එක. මිනිස්සු හිටියත් හරියට වැඩ කරන කෙනෙක් හොයාගන්න නැහැ උදාහරණයක් විදියට ගෙදර repair එකක් (plumbing, eletrical, other), පොල් කඩන්න, කුරුදු තලන්න, ගෙදර වත්ත සුද්ද කරන්න, වහලේ උළු මාරු කරන්න, ...

    මේකට pickme වගේ එකක් හැදුවොත් කොහොමද?

    user enter: work to be done (standered or custom)
    Handyman will post their quotation or rate of charge (Rs per hr)

    user can select the Handyman with good rating and give feedback.
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,710
    9,788
    113
    වස්තිලත් ඔය වගේ ඇප් එකක් promote කරා. මාත් ඔය වගේ සයිට් එකක් හැදුවා hipages බලලා.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    ඇයි බං උබල හැමදේම කෝඩින් ලෙවල් එකෙන් විතරක් හිතන්නේ? ප්‍රැක්ටිකල් ලෙවල් හෝ තව දේවල් හිතන්නෙම නැත්තේ. ලංකාව වගේ රටවල product startups හිට් වෙන්නේ නැති එක හේතුවක් ෆන්ඩින් සින් වලට අමතරව
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    ඇයි බං උබල හැමදේම කෝඩින් ලෙවල් එකෙන් විතරක් හිතන්නේ? ප්‍රැක්ටිකල් ලෙවල් හෝ තව දේවල් හිතන්නෙම නැත්තේ. ලංකාව වගේ රටවල product startups හිට් වෙන්නේ නැති එක හේතුවක් ෆන්ඩින් සින් වලට අමතරව

    there's already apps for that bn, habai ithin pickme wage hit naha
    marketing nathi kama
    හොදම දේ කිහිප දෙනෙක් එකතු වෙන එක. උදාහරණයක් විදියට business partnership එකක් ගහල සල්ලි හොයාගෙන market කරන ගන්න ඕනේ.
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    වස්තිලා ඔහොම එකක් Promot කරා කාලෙකට කලින්, දැන් නම් සයිට් එකවත් හොයාගන්න නෑ

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    අද ලංකවේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වැඩක් කරගන්න මිනිස්සු හොයාගන්න අමාරු එක. මිනිස්සු හිටියත් හරියට වැඩ කරන කෙනෙක් හොයාගන්න නැහැ උදාහරණයක් විදියට ගෙදර repair එකක් (plumbing, eletrical, other), පොල් කඩන්න, කුරුදු තලන්න, ගෙදර වත්ත සුද්ද කරන්න, වහලේ උළු මාරු කරන්න, ...

    මේකට pickme වගේ එකක් හැදුවොත් කොහොමද?

    user enter: work to be done (standered or custom)
    Handyman will post their quotation or rate of charge (Rs per hr)

    user can select the Handyman with good rating and give feedback.
    ලංකාවේ එවුන් එක්ක ඔවා පුළුවන් වෙයිද කියලා තමා ප්‍රශ්නය තියෙන්නේ ඔය වැඩ කරන එවුන් 100% බේබද්දෝ

    90% ක් එවුන් හරියට වැඩේ ඉවර කරන්නේ නැහැ 😬

    උන් බාගෙට ඉතුරු කරපු වැඩ ටික ඉවර කරන්න වෙන්නේ උබටම තමා😂😂
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,356
    113
    Karanawann hdata wiydn krnna one. Oya wage ekaka app eka maha deyak nemene. Usersla add karaganna one camps wage thiyala. TV commercials ynna one. Paper ads ynna one. Billboards wala advertise karanna one.

    Eeta vada labayi oya man power agency ekak patan ganna! Eka expand krnna tika tika lankava pura ! Passe onemanm app ekak hadanna!
    Math oka hitala thiyena ekak. Hri company ekak na handyman wada walata.
    ------ Post added on Sep 9, 2025 at 7:22 AM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,508
    10,067
    113
    Karanawann hdata wiydn krnna one. Oya wage ekaka app eka maha deyak nemene. Usersla add karaganna one camps wage thiyala. TV commercials ynna one. Paper ads ynna one. Billboards wala advertise karanna one.

    Math oka hitala thiyena ekak. Hri company ekak na handyman wada walata.
    ------ Post added on Sep 9, 2025 at 7:22 AM
    Ape minissungen vadak gnna eka thma amaruma, indian karayo vage genna thibbanm maru
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,573
    113
    ආශ්චර්යමත් රටක
    Ape minissungen vadak gnna eka thma amaruma, indian karayo vage genna thibbanm maru

    වැඩක් ගන්න හරියට වැඩක් ඇති ගානක් ගෙවන්න. එතකොට ඉඳියි මිනිස්සු. හොඳය ගෙවන්නෙ නැති නිසානෙ හොඳ කට්ටිය නැත්තෙ.