අලුත් වෙබක්

infotnm

Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    සාමාන්යෙන් අපේ ගෙදර පොල් කඩන්න වත්ත සුද්ද කරන්න වගේ කෙනෙක් ඕන උනාම අපිට හැමෝගෙන්ම අහන්න වෙනව ඒ ඒ අදාල පුද්ගලයන් ගැන. දන්න කවුරුහරි ඉන්නවනම් ඒ කෙනා දුරකතන අංකය වෙනස් කර හෝ එම වුර්තියේ තව දුරටත් නොයැලෙනවා වෙන්නට පුලුවන්..

    ඉතින් මේ කරදර නැතුව අපිට ලේසියෙන් කෙනෙක්ව හොයා ගන්න පුලුවන් ක්‍රමයක් තිබුනොත් හොද නැද්ද..? එතකොට කාගෙන් වත් අහන්න ඕනත් නෑ , රස්තියාදු වෙන්න ඕනත් නෑ.

    මේක මගේ හිතේ තියන අදහසක්. මොකද හිතන්නෙ ඒ ඒ රාජකාරියට ඒ ඒ පුද්ගලයව හොයාගන්න පුලුවං සිස්ටම් එකක් හැදුවොත්..? වෙබ් සයිට් එකක්...?

    තමං කරන රාජකාරිය, ප්‍රදේශය, දුරකතන අංකය සමග සිස්ටම් එකේ රෙග් වෙලා හිටියම ඕනම කෙනෙක්ට හොයා ගන්න පුලුවං..

    උබලමොකද හිතන්නෙ....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,606
    113
    hoda wadak, mulinma telephone directory ewa hama city ekakama danna. visitorslata submit karana ewa approve karama publish wena system ekak hadanna