නෙපලේ නේද මේ මූණ තලෙනකන් පොල්ලෙන් ගහල මරනවා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,314
    6,825
    113
    East Blue (Goa Kingdom)
    මුන්ගේ රටවල් ලංකාව 70s 80s කාලේ වගේ තියෙන්නේ .
    ඔහොම තමයි ලංකාව ඉස්සර පාරවල් වල


    බලන්න එපා සංවේදී අය හෝ ළමයි ඉන්න තැනක නම්
    බලන්න එපා සංවේදී අය හෝ ළමයි ඉන්න තැනක නම්
    "]
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,529
    35,387
    113
    බොලා තාමත් විශ්වාස කරනවද මේ වගේ මිනිස්සු ඉන්න ප්‍රදේශයක සිදුහත් බෝසතුන් ඉපදුනා කියලා.
     
    • Like
    Reactions: max_pain

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    නේපාලෙට රනිල් කෙනෙක් හිටියොත් හොදයි

    කෙලින්ම අප්පුවෙකුට ගියොත් ඉතින් බිග් කුච්චං තමයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    මුන්ගේ රටවල් ලංකාව 70s 80s කාලේ වගේ තියෙන්නේ .
    ඔහොම තමයි ලංකාව ඉස්සර පාරවල් වල


    බලන්න එපා සංවේදී අය හෝ ළමයි ඉන්න තැනක නම්
    බලන්න එපා සංවේදී අය හෝ ළමයි ඉන්න තැනක නම්
    "]

    මානව සංහතියටම නිගාවක්😬
     
    • Like
    Reactions: neo7x

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,461
    9,446
    113
    නේපාලෙට රනිල් කෙනෙක් හිටියොත් හොදයි

    කෙලින්ම අප්පුවෙකුට ගියොත් ඉතින් බිග් කුච්චං තමයි
    දවසක් හිරේ ඉන්න වෙන බයට පුකෙන් පන යන්න හදන එකෙක් ඕනේ නෑලු එහෙට
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,059
    113
    Kuwait-Galle

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    දවසක් හිරේ ඉන්න වෙන බයට පුකෙන් පන යන්න හදන එකෙක් ඕනේ නෑලු එහෙට

    එහෙනන් ඔය ට්ල්වින් මයිනා, ලාල් කාන්ත වගෙ සැහෙන කාලයක් හිරේ ඉදල පලපුරුදු කෙනෙක්ව තමයි යනවන්න වෙන්නෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,751
    26,163
    113
    මෙහෙ ක්‍රමේට යන්නේ..... දැන් තියෙන්නේ සමාජවාදී ආණ්ඩුවක් නේද?
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,997
    6,408
    113
    ලංකාවේ පච කුමාරයා බයේ ගැහෙනව අැති මේවා දකිනකොට..🤣🤣👌මේ තරම් කල් ගහපු පච අැත්ත නොවුනොත් පච කුමාරටත් ඔය දේම තමයි කවද හරි වෙන්නේ..😇

     
    • Like
    Reactions: 2osama