නව කතානායක - Dr.අශෝක රන්වල 🇱🇰

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඊයා පොඩ්ඩක් මතක් කරපංකෝ හූත්තෝ
    ඩිමෙන්ෂියා පොන්ස්ට මතක නැද්ද නැත්තං ඇඩ්මින්ට කියලා පරණ ත්‍රෙඩ්ස් මකාගත්තද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඩිමෙන්ෂියා පොන්ස්ට මතක නැද්ද නැත්තං ඇඩ්මින්ට කියලා පරණ ත්‍රෙඩ්ස් මකාගත්තද?
    අහා ලොකු ටෝක් Threads ටික හොයා ලා දාපන්
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,376
    3,528
    113
    අපි බලමු තාම චෝදනා විතරයි නෙ චූදිතය වෙලා නැ, ඒ ගැන ප්‍රකාශය ක් දීල නැ

    වංචා කරල තිබ්බොත් නම් ඉතින් පාර්ලිමේන්තුවේ න් ඉල්ලා අස් විය යුතුයි, නැත්තන් විශ්වාසභංග යක් ගෙනත් මන්ත්‍රීකම අහොසි කරන්න ඕනි 👍
    BUMP
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    NPP patanganmedima hapu man thawama thiyagena inna eka honda adarshayak nemei kiyala NPP eke ihala putu walata therum yanna ona...
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත.
    patta athal oi mewa :ROFLMAO:🤌🍞🩳🏳️‍🌈
     
    • Haha
    Reactions: KDH and Little Hulk

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,009
    113
    Kottawa
    කතානායක විදියට රවී මහත්තයව පත්කරන්න අපි කව්රුත් ආණ්ඩුවට බලකරමු

    tDo8FW2.png

    බලකරමු නේද යාලුවනෙව්
     
    • Haha
    Reactions: KDH and Mr Bones