එහෙ ඉදන් අලුතෙන් ගෙනාවම මෙහෙ unlock කරන සීන් කරන්න ඕනද?ඩුබායි වල pro max එක ඩිරාම් 5,099. ඒ කියන්නේ රුපියල් 82.28 න් වැඩි කලත් රුපියල් 419,548.95 ක් වෙන්නේ.![]()
එහෙ ඉදන් අලුතෙන් ගෙනාවම මෙහෙ unlock කරන සීන් කරන්න ඕනද?ඩුබායි වල pro max එක ඩිරාම් 5,099. ඒ කියන්නේ රුපියල් 82.28 න් වැඩි කලත් රුපියල් 419,548.95 ක් වෙන්නේ.![]()
තාම Apple Store විතරයි Pre-order කරන්න පුලුවන්. Sharaf DG එකටවත් තාම Pre-order එක ඇවිල්ලා නෑ.me apple store eke amount eka meeta wada godak adu wenawa amazon and noon wala, ieetath aduwata normal shop walin ganna puluwan
Amazon Noon වලට එන්න තව කල් යනවා. අපෝ නෑ. ඕනතරම් ගේන උන් ඉන්නේ. කිසිම ප්රශ්නයක් වෙන්නේ නෑ.එහෙ ඉදන් අලුතෙන් ගෙනාවම මෙහෙ unlock කරන සීන් කරන්න ඕනද?

rata gihin da genawe?මම මේ ලගදි ගෙනාවා 14 locked එකක් $159යි. Unlock කරා free![]()
apple asiaකොහෙන්ද ගත්තෙ
disappointed with iphones now. all apple products are same thing balan giyama.

Handcarry ? Price කොහොමද?Original phone එක ගෙදරට ගෙනත් දෙනවා . හැබැයි TRC registration එක නෑ . රට ඉදන් තමයි ගෙන්නල්ල දෙන්නේ.
property ලංකාවේපොඩි ඉඩම් කෑල්ලක් ගන්නවා ඒ වෙලාවෙ
එහෙ ගිහිල්ලා අපිට ඉන්දියාවේ යන්න බැහැ ද බං.jaffna idala boatuwe two way 30 000i indiyawata.