H eka no production anymore. Minissunge boru.හවුජි එන්නේ නැති වෙයිද බං. ඒක නම් ටිකක් ශේප් කියනව නේ. ඇවෙන්ජර් නම් එන්නේ නැති වෙයි දැන්ම.
Brand new tiyenne Senaro/Ranomoto witharai.Man gaava GN ekak thiyenne.. 2011 ekak.. thama ledak naa hariyata service karanava.. service ekatath podi ganak yanne.. Fual nam 43 - 48 vage thama karanne dura yanna kiyapu bande.. ranamoto eka gana nam idea ekak naa.. hoda china GN ekak ma try kala nam hari.. patta gahanna puluvan
Hodai da badu?මම රනොමොටෝ GN එක පදින්නේ 2016 ඉඳන්!![]()
Japan ganna vata vada hodai China eka ganna eka.. ayya gaava Japan eka thibune.. mage laga china.. loku venasak nam mata danune naa.. man nam kiyanne china eka hodai kiyala..රණමොටෝ අලුත් එකක් ගන්නවද?
පරණ ජපන් එකක් හොයලා ගන්නවද?
ඔය ඔප්ෂන් දෙකේ වෙනසක් තියෙනවද?
Hodai da badu?
------ Post added on Sep 2, 2025 at 9:35 PM
thank you raththaranSlide carburetor, 50 Km/l කරනවා. මම දැනට 100000km වගේ පැදලා තියනවා. පොඩ්ඩක් මලකඩ ආව. wiring එකනම් ලොකු case එකක් උනේ නෑ. මමනම් oil මාරු කරන එක විතරයි කරන්නෙ. engine අවුල් නම් මොනවත් තාම නෑ. Spare පාර්ට්ස් නම් ඕන තරම්. genuine oil can දැකලවත් නෑ!
Fork tubes බේරන්න WD40 විතරයි හරියන්නෙ!
මම ගන්නකොට crash bar ආවෙ නෑ. අනිවා දාගන්න!
Horn එක Nikko එකක් දාගන්න!
මම කොට්ටාවේ showroom එකේ එකක් test ride එකක් පැද්ද
showroom එකේ තියෙන එකත් මලකඩ කාල
Haouje? No longer in productionSuzuki China 125H eka aye ena ekak nadda ban.. ?
Man gaava 2011 thiyenne eka dila 2018 vath ganna oniHaouje? No longer in production
Domt think they ll restart for SL agent, Softlogic
GN eka gatta
------ Post added on Sep 3, 2025 at 12:50 PM
Ranomoto da?Man gaava 2011 thiyenne eka dila 2018 vath ganna oni
China GN ekakRanomoto da?
Ceygra nam hodai kiyanawaChina GN ekak