Only your mom can offer you a UNCONDITIONAL LOVE
Just imagine
What if you caught up cheating with your wife's best friend.
Would she stay with you anymore ?
What if you kill your child
Would she stay with you anymore ?
What if you kill your wife's parents
Would she stay with you anymore ?
What if you go bankrupt - homeless
Would she stay with you anymore ?
What if you burnt alive and barely make it out
Would she stay with you anymore ?
But I know under any circumstances above, under any crime I commit ....
My mother would still loves me ... Hugs me ... Do anything for me ....
Apart from mother's love, Every other bond we create in life is TRANSACTIONAL ....
ඇඩෙනවාලඟදි දවසක් එකී FB දාපු ෆොටෝ වගයක් දැක්ක. මට හිතුන යකෝ මම වහුකුනකින් නුලෙන් බේරිලා තියෙන්නේ කියල. අර කාලේ මගේ ඇස් පෙනුනේ නැද්ද මන්ද බන්.![]()
![]()
Sigma, alpa උන්ට උපරිමෙන් කරන්න බෑ නේද?
Example : සිග්ම උන් උන්ගෙ මුලු ජීවිත කතාවම ගෑනි ඉස්සරහා දිග අරින්නෙ නෑ. සිග්ම උන් ගාව උන්ගෙම රහස් තියනව නෙහ්. Deep connection එකක් හැදෙන්නෙ නෑ නේද?
උබ මගෙ ex ටද කරගැහුවෙCheet කරලා මාට්ටු උනාම ඇයි cheet කලේ ඇහුවම ඒ එයාගෙ හැටිලු. මිනිස්සු එහෙමලු. එහෙමයි කියලා ඒ දේවල් acept කරන්නලු.
මටත් ඔන්නම් cheet කරන්න තිබ්බලු. කරන්නලු. මාර ගැනු බං

ඕකෙ ඉතුරු ටික (මගෙ අදහස),Love කියල දෙයක් නෑ බන් ඔය ඔක්කොම උබෙ ඔලුවෙ හදාගත්ත මනස්ගාත.
ටික කාලයක් යනකොට උබට තෙරෙයි.
උබ කවදාවත් එලියෙ ඉන්න කෙනෙකුට ආදරය කරලා නෑ. හිතින් හදාගත්ත කෙනෙකුට තමා ආදරය කරා තියෙන්නෙ.
එ හෙතු නැති වෙද්දි ආදරය කියල කියන ස්නායු ක්‍රියාවත් නැති වෙලා යනවා.
එ වුනට මනුස්සයෙක්ගෙ යහපැවැත්මට පාට්නර් කෙනෙක් ඉන්න ඕන.
මෙ ලියන වෙලාවෙත් මට මගෙ කලින් කෙල්ලව මතක් වෙනව. එත් එ ආදරය නෙවෙයි.
හෙට වෙන කෙල්ලෙක් එක්ක ලන්ච් එකට යනවා. එ කෙල්ල jennt කියල හිතින් හදාගෙන ඉන්න කොල්ලට (ආදරෙයි)
එත් එ කෙල්ලට කවදාවත් jennt ට ආදරය කරන්න බෑ.
තව විදියකින් මම එයා හිතින් හදාගෙන ඉන්න කෙනාට වඩා වෙනස් චරිතයක් වෙන්න ගන්න මොහොතෙ ඉදන් (ආදරය) අඩු වෙනවා.
Me vidiyta mind eka hadaganne kohomada? Any guidence?Kisima dawasaka ube jeewithe tyana athishainma pudgalika rahas dewal danaganna tyanna epa kochara wishwasa wantha ganu kenek unath
And ube durwala than pennanna epa
Me vidiyta mind eka hadaganne kohomada? Any guidence?
Emotional unahama situation handle kragnna baha taniyama
Local ekawa follow karnawa![]()
තොගේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝන හිඟයක් ඇති
මස් බිත්තර කාපන්
සෝයා බෝංචි හොඳ නෑ ඊස්ට්‍රජන් හදනවා
ජිම් පලයන්
පෝන් බලලා අතේ ගහන එක නවත්තපන්
දැන් ආශ්‍රය කරන පොන්ස්ලා ටික ජීවිතෙන් කපලම දාපන්
Btw, පොඩි කාලේ තාත්තා හිටියේ නැද්ද ගෙදර?. හරි හමන් පිරිමි පෞරුෂයක ආභාෂය හිඟ උනාද? ඔය කේස් තියන උන්ගේ පොදු පැටර්න් එකක් දැක්කා.
එහෙනම් Andrew tate තාත්තා කරගෙන ෆලෝ කරපං![]()
මෙවා කවුරුත් දන්න දෙවල් නෙලව් කරනවා නම් බය නැතිව ලව් කරපන් බං. කොයි දේත් risk එකක් තමයි. හැබැයි නැවතුණොත් impact එක අඩු වෙන්න කියල ඉන්න කාලෙ බාගෙට කරාම වෙන්නෙ එ‍්කත් නෑ මේකත් නැති ජාතියෙ වැඩක්.
කරන දේ උපරිමයෙන් කරහන්. මගදි නවත්තන්න වුණොත් එ‍්කට මූණ දෙන්න තරම් තමන් ශක්තිමත් කියල තමන් ගැනම විශ්වාසයක් හදා ගනින්. එතකොට අවුලක් වෙන් නෑ