හදහන බලාගන්ඩ ලංකාවෙ ඉන්න හොඳම කෙනා කවුද

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    try කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර

    හපො බලන්න එපා පොර එක කෙන්දරයක් විනඩි 5ක් වත් බලන්නෙ නැ පොඩ්ඩක් බලල විස්තර මොකුත් කියන්නෙ නැතුව සල්ලි ගන්නවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,365
    1
    57,425
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හඳහන බලන්න රුපියල් 42ක් ගන්නවා. අපල නැති කරන්න අපලේ හැටියට ගණන් කියන්නෙ. බුලත් කොල 12 ක් අරගෙන උදේ 6 වෙනකොට එන්න
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ලෙඩ දුක්, අපල කාල වලට ප්‍රතිකර්ම(විශේෂෙන් ආගමික පැත්තෙන් ) එහෙම හරියටම කියන්ඩ ඕන..අයකිරීමුත් එක්ක දාන් යන්
    Dapan balala denna
    Birth Date
    Time
    Place
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,983
    27,361
    113
    ලෙඩ දුක්, අපල කාල වලට ප්‍රතිකර්ම(විශේෂෙන් ආගමික පැත්තෙන් ) එහෙම හරියටම කියන්ඩ ඕන..අයකිරීමුත් එක්ක දාන් යන්
    @Lovtus ගුරුන්නාන්සේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,016
    8,281
    113
    Chilaw
    CHATGPT
    Birthday, Time, Location, hariyata deela balapan

    :D dan hadala tiyena un result eka compare karala balapan.

    godak hadapu GPT tyenawa, try karala balapalla
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,416
    6,299
    113
    CHATGPT
    Birthday, Time, Location, hariyata deela balapan

    :D dan hadala tiyena un result eka compare karala balapan.

    godak hadapu GPT tyenawa, try karala balapalla
    රිසල්ට්ස් නම් ලොවෙත් බොරු ඒවා තමයි එන්නෙ
    කවුද යකෝ ඉතින් ඕවට වෙදික් පොත් වල තියෙන බර කතන්දර ඉන්පුට් කරන්නෙ?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,463
    15,428
    113
    Gampaha
    ලෙඩ දුක්, අපල කාල වලට ප්‍රතිකර්ම(විශේෂෙන් ආගමික පැත්තෙන් ) එහෙම හරියටම කියන්ඩ ඕන..අයකිරීමුත් එක්ක දාන් යන්
    මම තමයි ඕකට හොඳම....මට තරම් දැනුමක් ලංකාවේ කාටවත් නෑ.. හරි තැනකින් කේන්දර බලවගන්නත් පින තියෙන්න ඔනේ.. හරියට කේන්දර බලන තැන් වලට ඒ නිසා සෙනඟ එන්නේ නෑ..:yes::yes::yes:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,041
    4,108
    113
    Sri Lanka
    CHATGPT
    Birthday, Time, Location, hariyata deela balapan

    :D dan hadala tiyena un result eka compare karala balapan.

    godak hadapu GPT tyenawa, try karala balapalla

    මම දැන් දීල බැලුව. Result එක දෙන්න පට්ට වෙලාවක් ගන්නව. බොරු එව්ව එන්නෙ. ඌට ඒක බෑ. මගේ ලඟ තිබ්බ අර ඉස්සර DOS වලින් බලන එක... කොහේ හරි ඇති හොයන්න ඕන.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,321
    41,180
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Bf10ID0.jpeg