@monson ග්‍රීන් බ්ලඩ් පොන්නයා යලි කවදාවත් නො එන ත්රෙඩ්ස්™
ප්‍රසන්න රණතුංගගේ කප්පම් නඩුව මහාධිකරණයට
ඉඩමකින් අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට සහ එම ඉඩම ගොඩ කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන හැට හතරක කප්පමක් ඉල්ලා සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග ඇතුළු හතරදෙනකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව මහාධිකරණය වෙත යොමුකර ඇති හෙයින් මින් ඉදිරියට මහාධිකරණයේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විත්තිකරුවන්ට නියෝග කර තිබේ.
හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිය මොරින් ස්ටෙලා රණතුංග, ක්‍රිස්ටීන් ශිවන්ති වනිගසේකර, නරේශ් ෆාරික් කුමාර් මෙහි විත්තිකරුවන් ලෙස නම්කර තිබිණි.
මොරටුව උයන පාරේ අංක 66/12 පදිංචි ශෙහාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයකුට මීතොටමුල්ල පාරේ අංක 251/9 දරන ස්ථානයේ පිහිටි අක්කර දෙකක ඉඩමක් බහාලුම් පර්යන්තයක් සහ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා කුලී පදනම මත බස්නාහිර පළාත් සභාවට ලබාදීමට සහ එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කර ගොඩකිරීම සඳහා මිලියන හැට හතරක මුදලක් ඉල්ලා මිලියන පහළොවක මුදලක් ලබාගත් බවට පැමිණිල්ලේ සඳහන්ව ඇත.
මේ මුදල ලැබෙන බව සනාථ කිරීම සඳහා ගිවිසුමක් අස්සන් කර ඇති අතර එක් පාර්ශ්වයක් සඳහා ප්‍රසන්න රණතුංගගේ බිරිය මොරින් ස්ටෙලා රණතුංග, ඇයගේ සහෝදරියගේ පුතාගේ බිරිය වන ක්‍රිස්ටීන් ශිවන්ති වනිගසේකර, ඉඩමේ මුල් අයිතිකරු අජිත් ස්වර්ණප්‍රිය යන අය අස්සන් කර ඇති අතර අනෙක් පාර්ශ්වය වෙනුවෙන් පැමිණිලිකරු වන ශෙහාඩ් මෙන්ඩිස් අස්සන් කර ඇති බව පැමිණිල්ලෙන් කියැවිණි.
- http://www.lankatruth.com/site/index.php/2014-08-09-14-28-31/item/2247-ප්‍රසන්න-රණතුංගගේ-කප්පම්-නඩුව-මහාධිකරණයට
කෙහෙළිය ගේ ඇප කැන්සල් කරන්න බැරි පොන්න ආන්ඩුවක් නේ මේක![]()
![]()
හොරු අල්ලයි පකක්
@shenat @Xi Jinping @Hyaenidae @Honey Bunch @nalin0001 @vibhashana @hasithayad
මූ බොරු කියන්නේ කියලා අපි මුල ඉදලම කිව්වා කොහෙද ඉතිං
@shenat @Xi Jinping @hasithayad වගේ වහල්ලු තෙත් උනා නේ මුගේ කථාවට![]()
![]()
![]()
අනුර කුමාර දන්නවා ඌ මොක කලත් ඒක උඩට එන වෙලාවට මොකක් හරි මාදය සංදර්ශනයක් පෙන්නලා මිනිහගේ මෝඩ වහල් හැතිකරේව පාලනය කරන්න.පොඩ්ඩක් මේවා බලන්නකෝ සහෝදරවරුනි.
ඔන්න මෙච්චර කල් treasury bills නිකුත් කරලා උන ණය ප්‍රමානයන්...
View attachment 241173
ඔන්න අනුර කුමාර ජනාදිපති වෙලා මාස එකහාමරෙන් බාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා උන ණය ප්‍රමානයන්.
නොවැම්බර් 12 වෙනි දින රුපියල් බිලියන 132.5 ක බැදුම්කර නිකුත් කරනවා.
නොවැම්බර් 13 වෙනි දින බිලියන 147 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා.
නොවැම්බර් 12 හා 13 යන දිනයන්හි රුපියල් බිලියන 279.5 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා රජයට ණය ලබා ගැනීමට.
මේ රුපියල් බිලියන 279.5 ත් එක්ක රුපියල් බිලියන 1400 කට ආසන්න ප්‍රමාණයක් ණය වෙලා තියෙනවා මාස 1 හමාරකට.
මේවා ගැන උඩට එද්දි වහන්න පොඩි මාදය සංදර්ශන දානවා.අම්මට සිරි පට්ට සතුටුයි ඉතින් ජෙප්පොන්ට.![]()
සුජීව සේනසිංහ V8 රථය CIDයට භාරදෙයි
View attachment 241175
රටේ දේශීය ණය තමා වැඩිවෙන්නේ මේ.කෝටි ගනන් ජනතා බදු මුදල් වලින් පාඩු ලබන රාජය ආයතන නඩත්තු කරනවා,රාජය ආයතන වල 1 කෙනාට කරන්න පුලුවන් වැඩේ 5 දෙනෙක් දාලා කරනවා,අර සහනාදාර මේ සහනාදාර අයවැයෙන් දෙනවා කියලා කියනවා,බදු කපා හරිනවා ගානවා..කොහොමද මෙච්චර ණය ගෙවන්නේ ඉතින්.මේ වාහන සංදර්ශන වලින්ද? හොරු අල්ලලද?
රට කොහෙටද යන්නේ කියලා ඉතින් ඕන මෝඩයෙක්ට තේරෙනවා දැන්..![]()
ලංකාවේ පොන්නයන් තැරි ගැහිලා යන්න ලගයි අපි කිව්වේ මාස 6යි කියලා... දැන් ඒවා සැබෑ වේගන එන්නේ..
මොනා හරි හෑල්ලක් දාපල්ලා.
@Xi Jinping @haunte @shenat @SLK_sri
@SimMaster @mr.h0ydr0 @kandahar
@vibhashana @helplesser @Kumbhakarna22
@todd2231048 @gnilukshi @leeroxxroxx @nul @kj1 @Don GasCan @topkollek @shan4djfun
@White Wolf @kasun_kbp @Maui_15 @nul @navodya
රුපියල් මිලියන එක්ලක්ෂ තිස්දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් හෙට (12) පැවැත්වීමට සහ රුපියල් මිලියන එක්ලක්ෂ හතළිස් හත්දහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (13 දා) පැවැත්වීමට මහ බැංකුව කටයුතු යොදා තිබේ.
මේ අනුව හෙට (12) 2028 මැයි 01 කල්පිරෙන බී’ කාණ්ඩයට අයත් රුපියල් මිලියන 85,000ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර හා 2032 ඔක්තෝබර් 01 දාට කල්පිරෙන ඒ කාණ්ඩයේ රුපියල් මිලියන 47,500ක් වශයෙන් රුපියල් මිලියන 132,500 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කරන බව මහ බැංකුව නිවේදනය කරයි.
අනිද්දා (13 දා) පැවැත්වෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී දින 91 න් කල්පිරෙන රුපියල් මිලියන 62,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක් වශයෙන් රුපියල් මිලියන 147,500 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරන බව මහ බැංකුව නිවේදනය කරයි.
මෙච්චර දේශීය ණය වැඩි කරගන්නේ ඇයි ජෙප්පනේ මේවා වියදම් වලටනේ පාවිච්චි කරන්නේ.ඕන එකෙක්ට ණය අරන් රට කරන්න පුලුවන් කිව්වා වගේ මතකයි ලපයා..
@Xi Jinping @haunte @shenat @SLK_sri
@SimMaster @mr.h0ydr0 @kandahar
@vibhashana @helplesser @Kumbhakarna22
@todd2231048 @gnilukshi @leeroxxroxx @nul @kj1 @Don GasCan @topkollek @shan4djfun
@White Wolf @kasun_kbp @Maui_15 @nul
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පසු තමන්ට හොද වාහනයක් වුවමනා වනු ඇතැයි ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක රංගන ශිල්පී ජගත් මනුවරණ මහතා සඳහන් කරයි.
තමන් මේ වන තෙක් නිවසක් තනාගෙන වාහනයක් මිලදීගෙන ස්ථාවරත්වයකට පත්ව නැති බවද හෙතෙම සදහන් කරයි.
දේශපාලනයට තමන් පැමිණෙන්නේ සේවයක් කිරීමට බවත් එහිදී සැප පහසුකම් අවශ්‍ය වනු ඇති බවද පැවසූ ඔහු කෙසේ වෙතත් ජීවිතයේ සතුටු වන ආකාරය එක එක පුද්ගලයාට සාපේක්ෂ බවත් තමන් දේශපාලනයෙන් මෙන්ම කලාවෙන් සතුටු සත්තු වන බවද පැවසීය.
එහෙනම් ගේත් හදාගන්න පුලුවන් වෙයි නේද බන්?
@Xi Jinping @haunte @shenat @SLK_sri
@SimMaster @mr.h0ydr0 @kandahar
@vibhashana @helplesser @Kumbhakarna22
@todd2231048 @gnilukshi @leeroxxroxx @nul @kj1 @Don GasCan @topkollek @shan4djfun
මහ මැතිවරණය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අසත්‍ය ප්‍රචාර පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කර බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම කණ්ඩායම නිලධාරීන් 05 සමන්විත වෙයි.
යම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය ප්‍රචාර,අගතියට පත්කිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට නියමිතයි.
එවැනි දැන්වීම් සමාජ මාධ්‍ය ජාලා වලින් ඉවත් කිරීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාව පවසයි.
බරපතළ ප්‍රකාශන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.
මාදය නිදහස හිමින් හිමින් නැති කරගන යනවා වගේ නේද මචන්ලා..කොමියුනිස්ට් ආන්ඩුවක පෙරනිමිති පහල වෙලා..
මහ බැංකු හොරා,බෝම්බ ගහපු ගෝටා,සංස්කෘතික අරමුදලින් ගහපු සජියා,බාල බෙහෙත් ගෙනාපු කෙහෙළිය,ජොන්ස්ටන්,උගන්ඩා සල්ලි මහින්ද නාමල් ඇල්ලුවා කියලා මම හිතුවේ බන්...
බිත්තරේ 10 යි තෙල් වල කොමිස් එකයි දැන් අනුර කුමාරගේ පොකට් එකට යන නිසා හොදට සල්ලි ඇති නේද ජෙප්පනේ?
@Xi Jinping @haunte @shenat @SLK_sri @SimMaster @mr.h0ydr0 @kandahar @vibhashana @helplesser @Kumbhakarna22 @todd2231048 @gnilukshi @leeroxxroxx @nul
ehema hora ekka kohomada ban mu ekatu une?කොහොමද රනිල්ගේ FCID එකේනේ හොයපු වැඩ. මෝඩ ජෙප්පෝ වගේද
මහින්දානන්දට වසර 20ක සිර දඬුවම්; හිටපු ඇමති නලින් ප්‍රනාන්දු වසර 25කට ඇතුළට
කොහොමද රනිල්ගේ FCID එකේනේ හොයපු වැඩ. මෝඩ ජෙප්පෝ වගේද![]()
මූ ඇපිල් එක අහක් කරගත්ත නේද? ඒ කියන්නේ ඉතිං වැරැද්ද පිලිගන්නවා කියන එකනේ.