Guys සති දෙක තුනක ඉඳන් Meta Ads වලින් Sales එන් නෑනෙ. සමහර දවසට මැසේජ් ඇත්තෙත් නෑ. මැසේජ් ආවත් Conversion එක අඩුයි. මේක මට විතරක් තියෙන අවුලක් ද නැත්තන් උඹලටත් මෙහෙමද? මොකක්ද විසඳුම?
Mokakda bn wisaduma. Wena mkkd karanna puluwan apita?Bump
Faebook nm kerima scam ekak . Ad walta wiyadam karnwa witharai results na.Bot account walat reach karan nisada dnen na
Ehema modelsla dala karanna puluwan product ekak neme bnඅත පය මහන්සි කරලා කෑගහලා මොඩල් කෙනෙක් හයර් කරලා බලන්න රීච් වෙයි.
BUMP
wisdumak nm na bn. puluwn tharam ad run karala test karala best optimzed ad hadganna eka thamai ithin karanna thiyenneMokakda bn wisaduma. Wena mkkd karanna puluwan apita?
Ehema modelsla dala karanna puluwan product ekak neme bn
------ Post added on Sep 15, 2025 at 7:19 PM
ෂේප් එකේ තිබ්බ බන් කලින්. එක පාරට සති තුනකට වගේ කලින් ඉඳන් ඕඩර්ස් නැති තරන් උනා.wisdumak nm na bn. puluwn tharam ad run karala test karala best optimzed ad hadganna eka thamai ithin karanna thiyenne
salli aparade ithin
FB ads gahanne nathuwa page wala advetisment karala balanna wenasakata ekka
Tiktok ads වල performance කොහොමද බන්? කීයක් වගේ දාලා කරන්න පුලුවන්ද?me tike matat ehemai , ad gahuwata wedak ne results zero, tikttok ad nm ynwa wedi wage
Reach තියෙනව සල්ලිත් කැපෙනව ඒත් ගැලපෙන audience එකකට නෙමෙයි reach කරන්නෙ. උන් ගන්නෙ නෑ product එක.matat ehemai. mama hitanne fb eke technical error ekak wage. maasa gaanak idala reach naha . salli kapennt naha
Bump
Faebook nm kerima scam ekak . Ad walta wiyadam karnwa witharai results na.Bot account walat reach karan nisada dnen na
100%Reach තියෙනව සල්ලිත් කැපෙනව ඒත් ගැලපෙන audience එකකට නෙමෙයි reach කරන්නෙ. උන් ගන්නෙ නෑ product එක.
Worldwide සිද්දියක් වගේ බන්. වෙන රටවල උනුත් කියනව දැක්ක.Ado matath ehmai giya sathiye run kara ad ekak ,lifetime budget dala day time eke henama aduwen messages awe , anika e ad ekata kalin sathi walata wada wadi pura budget eka dalat ekka tibbe , kalin sathiwala ehma supiriytam day time eket messg awa .
Man htwe mata withrak wechch ekak kiyaa
මටත් ඕක හිතුන. ඒත් මේක එක පාරටම උනේ සති කීපෙකට කලින්.products ganna salli nethi cn ekak thiyenwa wage ne minissunta....conversion adui thamai..