පැරණි පරිගණක විකුණන කඩවල

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    පැරණි පරිගණක විකුණන කඩවල තාම Windows 11 වලට Support කරන Motherboard , Processor නැත්තේ ඇයි ?
    Windows 10 දැන් වැඩක් නැති එකේ කාටද දැන් ඔය පරණ කෑලි දෙන්නේ ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    They do have. I was looking for computers for my home servers and I found a lot of 8+ generation computers/parts but at a slightly higher price.
    Also, there were so many 8th and 9th generation components on ikman.lk too.

    A lot of people (especially school kids) still use Windows 10. I have seen some people who are still using Windows 7 in 2025.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,046
    4,594

    many even dont know what OS they are using...when we ask they say windows :lol:
     
    • Haha
    • Like
    Reactions: NEMISIS and Nadun26

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    පැරණි පරිගණක විකුණන කඩවල තාම Windows 11 වලට Support කරන Motherboard , Processor නැත්තේ ඇයි ?
    Windows 10 දැන් වැඩක් නැති එකේ කාටද දැන් ඔය පරණ කෑලි දෙන්නේ ?
    උබල වගේ ගං කබරයොන්ට
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    තාම වින්ඩෝස් XP තියන PC සමහර තැන්වල පාවිච්චි කරනවා බං. ඉතිං 10 ගැන කවර කතාද.
     
    • Like
    Reactions: Nadun26

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    පැරණි පරිගණක විකුණන කඩවල තාම Windows 11 වලට Support කරන Motherboard , Processor නැත්තේ ඇයි ?
    Windows 10 දැන් වැඩක් නැති එකේ කාටද දැන් ඔය පරණ කෑලි දෙන්නේ ?
    2nd Gen i5 වලටත් 25H2 ගහපු අපිට උඹ Windows 11 මගුලක් කතා කරනවා. 😅😅

    හුත්තො ගෙඩි පිටින් තියෙන්නෙ Rufus එක. මෙගාබයිට් දෙකේ සම්පූර්ණ free චූටි software කෑල්ලක්. Microsoft එකෙන්ම latest ISO එක බාගෙන Rufus එකෙන් pen එකකට write කරල OS ගහගන්නයි තියෙන්නෙ. සේරම checks bypass කරනවා. Bypass කරන්න බැරි එකම Hard limited දේවල් තුන 1Ghz processor, 2GB ram, 20GB disk space. ඔය තුන නැති PC අද කාලෙ නෑනෙ බං කොච්චර පරණ වුණක්.

    උඹට Valid Windows 10/11 key එකක් තියෙනවා නම් බලු බල්ලෙක්ට බය වෙන්න දෙයක් නෑ. මයිනා යුද්දෙ කරපු, කිරිපිටි 400g රුපියල් 130 ට තිබ්බ කාලෙ PC එකකට වුණත් සේරම update බබා වගේ එනවා. හැබැයි crack පාවිච්චි කරල windows activate කරනවා නම් ඉතින් updates ලැබීම crack එකේ තරම අනුව තමයි.
     
    • Like
    Reactions: Nadun26

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,316
    113
    Galaha
    core 2 duo එක්කුත් ෆුල් සෙට් 25ක් වගේ වෙනව ඇති මම හිතන්නෙ දැන්. 25ක් කියන්නෙ ලොකු ගානක්නෙ ගොඩක් මිනිස්සුන්ට ඒකයි වේවා තවම තියෙන්නෙ. අනික ඕවගෙන් වැඩක් ගන්නත් පුලුවන්. බලහන් දැන් අවුරුදු 11ක් විතර පරන intel 4th gen තවම ගින්දර වගේ වැඩනෙ SSD RAM upgrade එක්කින්. මම 2019 බෝඩිමේ තියන් හිටියෙ core 2 duo එකක් SSD එකක් ගහගෙන.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ලන්කාවෙ තාම 100$ වලට අඩු ආදායම් ලබන පවුල් හුගක් තියෙනව
    hmm
    They do have. I was looking for computers for my home servers and I found a lot of 8+ generation computers/parts but at a slightly higher price.
    Also, there were so many 8th and 9th generation components on ikman.lk too.

    A lot of people (especially school kids) still use Windows 10. I have seen some people who are still using Windows 7 in 2025.
    hmm
    many even dont know what OS they are using...when we ask they say windows :lol:
    hmm
    thama core 2 duo තියෙනවා බන් මාකට් එකේ. බයර්ලත් ඉන්නවා
    මගේ දෙකක් තියෙනවා බන් Core 2 Quad Windows 10 හොදට වැඩ , ලගදි W11 දාන්න Try කළා මම bypass කරලා වැඩ කරේ නම් නැහැ.
    mage laptop 4i desktop ekai wikunanna tiyenawa
    aparade nikan tiyan hitiya :(
    dan watinakama sahenna behala
    Linux OS එකක් දාන්න මමනම් එහෙම කළා මගේ පරණ PC දෙකකට.
    තාම වින්ඩෝස් XP තියන PC සමහර තැන්වල පාවිච්චි කරනවා බං. ඉතිං 10 ගැන කවර කතාද.
    ATM වලත් ඇති නේද
    උඹ හිතුවද හැම මනුස්සයටම දාර ගණන් දීල කොම්පියුටර් ගන්න පුළුවන් කියල.. ගොඩ අය පරණ මොඩල් තමයි තම පාවිච්චි කරන්නේ..
    නැහැ බන් මම වින්ඩොව්ස් 11 දාන්න ගියා මගේ Core 2 Quad එකට bypass කරලා (ක්‍රම කිහිපයක් Try කලා වැඩ නැහැ) වැඩ නැහැ ඊට පස්සේ ගන්න බැලුවා Used PC එකක් උන්ගේ ලග නැහැ W11 Support කරන PC මට හිතුණා මුන් මේවා කාට දෙන්න ද කියලා තාම මෙහම වැඩි මිලට දෙනවා ඇත්තේ කියලා.
    windows version ekakata support nathara kala kiyala e windows version eka nathi wela yanne na loken.
    Chrome / Firefox වගේ ඒවා Support කරන එක නවත්වනවා උන් ඊට පස්සේ තමයි එපා වෙන්න ගන්නේ , Chrome ඇතුළු සමහර Software වැඩ නැති වෙනවා මම Windows XP , Windows 7 උපරිම EOL එකෙන් පසුව Use කළා. Windows XP නම් දැන් Web Browser හොයගන්න නැහැ IE එකෙන් සමහර සයිට් වලට යන්න බෑ
    Bump
    thiynwa bn price wadi.
    ඔව් මම බැලුවා රු 50000 - 60000 වගේ වෙනවා මාස 3 වොරන්ටි අරන් කෙල උනත් සල්ලි අපරාදේ පරණ ඒවා දෙන ගනම් අඩුවට කොහොමත් කෑලි තියෙන එකේ උන්ට පුලුවන් නේද බන් ඔය පරණ ඒවා අඩු මිලකට දෙන්න
    2nd Gen i5 වලටත් 25H2 ගහපු අපිට උඹ Windows 11 මගුලක් කතා කරනවා. 😅😅

    හුත්තො ගෙඩි පිටින් තියෙන්නෙ Rufus එක. මෙගාබයිට් දෙකේ සම්පූර්ණ free චූටි software කෑල්ලක්. Microsoft එකෙන්ම latest ISO එක බාගෙන Rufus එකෙන් pen එකකට write කරල OS ගහගන්නයි තියෙන්නෙ. සේරම checks bypass කරනවා. Bypass කරන්න බැරි එකම Hard limited දේවල් තුන 1Ghz processor, 2GB ram, 20GB disk space. ඔය තුන නැති PC අද කාලෙ නෑනෙ බං කොච්චර පරණ වුණක්.

    උඹට Valid Windows 10/11 key එකක් තියෙනවා නම් බලු බල්ලෙක්ට බය වෙන්න දෙයක් නෑ. මයිනා යුද්දෙ කරපු, කිරිපිටි 400g රුපියල් 130 ට තිබ්බ කාලෙ PC එකකට වුණත් සේරම update බබා වගේ එනවා. හැබැයි crack පාවිච්චි කරල windows activate කරනවා නම් ඉතින් updates ලැබීම crack එකේ තරම අනුව තමයි.
    Rufus මට වැඩ කරේ නැහැ බන් Core 2 Quad එකක් 8GB RAM
    core 2 duo එක්කුත් ෆුල් සෙට් 25ක් වගේ වෙනව ඇති මම හිතන්නෙ දැන්. 25ක් කියන්නෙ ලොකු ගානක්නෙ ගොඩක් මිනිස්සුන්ට ඒකයි වේවා තවම තියෙන්නෙ. අනික ඕවගෙන් වැඩක් ගන්නත් පුලුවන්. බලහන් දැන් අවුරුදු 11ක් විතර පරන intel 4th gen තවම ගින්දර වගේ වැඩනෙ SSD RAM upgrade එක්කින්. මම 2019 බෝඩිමේ තියන් හිටියෙ core 2 duo එකක් SSD එකක් ගහගෙන.
    එචර වෙන්නේ නැහැ Core 2 Quad වගේ ඒවා රු 15000 අඩුයි දැන් ,
    8GB RAM Board එක රු 3900 වගේ වෙනවා
    Core 2 Quad CPU එකක් 1400 වගේ වෙනවා
    LGA 775 Fan එකක් 750 වගේ වෙන්නේ

    RAM අඩුයි බන් 15000 අඩුවෙන් හදන්න පුළුවන් අපිටම assemble කරලා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,316
    113
    Galaha
    එචර වෙන්නේ නැහැ Core 2 Quad වගේ ඒවා රු 15000 අඩුයි දැන් ,
    8GB RAM Board එක රු 3900 වගේ වෙනවා
    Core 2 Quad CPU එකක් 1400 වගේ වෙනවා
    LGA 775 Fan එකක් 750 වගේ වෙන්නේ

    RAM අඩුයි බන් 15000 අඩුවෙන් හදන්න පුළුවන් අපිටම assemble කරලා.
    මගේ තිබුනෙ G31M+ කියල රතුපට බෝඩ් එකක් තියෙන එකක්. එකටනම් 4GB වලට උඩ ගහන්න බැරිද කොහෙද. core 2 duo එක්කට 8GB RAM පුලුවන් කියල ඇහුවෙත් අදමයි.
     
    • Like
    Reactions: rumesh.fbi

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    i-use-arch-btw-use.gif