ඔන්න chasing 50 8යි , 8ම දිනුම් .. හැබැයි අද නම් MOM thushara .Lord menda

ඌ දන්නේ නෑ afgan spin උන් ඔක්කොම අපි එක්ක T20 වල අවුල් කියලා . .Gavaskar couldn’t be more biased , uta hena awul afghan peraduna ekata
One of the greatest Sri Lankan chase’s , afhan bowling world class , very difficult chase , kandambi level calmness eken gehuwe, he must have been teaching themඔන්න chasing 50 8යි , 8ම දිනුම් .. හැබැයි අද නම් MOM thushara .![]()
True noor wa ehema LPL ekedi ape un wadagattaඌ දන්නේ නෑ afgan spin උන් ඔක්කොම අපි එක්ක T20 වල අවුල් කියලා . .
ලොකුවට එකෙක්වත් කරල නෑ .
Without pathum gahapu eka patta watinawa. Mara confidence boost ekakOne of the greatest Sri Lankan chase’s , afhan bowling world class , very difficult chase , kandambi level calmness eken gehuwe, he must have been teaching them
True noor wa ehema LPL ekedi ape un wadagatta
------ Post added on Sep 18, 2025 at 11:49 PM
ඇෆ්ගන් උන් අනිත් උන්ට හොද උනාට අපේ උන් යටට ගිහින් ස්පින් එකට හොදට ගහනව . . පැතුම මෙන්ඩ එහෙම මුන්ට හොදට ගහල තියනව උන් දෙන්නම යටින් බොලේ අරන් ගහන නිසා .One of the greatest Sri Lankan chase’s , afhan bowling world class , very difficult chase , kandambi level calmness eken gehuwe, he must have been teaching them
එහෙම නිව්ස් එකක් මැච් එක මැද්දේ එන්න විදියක් නෑ බන් . පච වෙන්න ඕනේ .පව් බන්![]()
rex karayath dalaපචයක් ද කොහෙද බන් . . ලංකාවේ උන් නම් ආතල් ගන්න සීමාවක් නෑ .
එහමනනම් හොදි බන්,, අපේ ගොන් යක්කුඑහෙම නිව්ස් එකක් මැච් එක මැද්දේ එන්න විදියක් නෑ බන් . පච වෙන්න ඕනේ .

ඌ දාල නම් ඇත්ත වෙන්න ඕනrex karayath dala