SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,121
    166,175
    113
    එකමත් එක රටක
    මේක දිනනවා බන් 🥱
    Happy Dance GIF by GONRYON._.O
     
    • Love
    Reactions: HKavinda

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,299
    10,146
    113
    ඔන්න chasing 50 8යි , 8ම දිනුම් .. හැබැයි අද නම් MOM thushara . :rofl:
    One of the greatest Sri Lankan chase’s , afhan bowling world class , very difficult chase , kandambi level calmness eken gehuwe, he must have been teaching them

    ඌ දන්නේ නෑ afgan spin උන් ඔක්කොම අපි එක්ක T20 වල අවුල් කියලා . .
    ලොකුවට එකෙක්වත් කරල නෑ .
    True noor wa ehema LPL ekedi ape un wadagatta
    ------ Post added on Sep 18, 2025 at 11:49 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    One of the greatest Sri Lankan chase’s , afhan bowling world class , very difficult chase , kandambi level calmness eken gehuwe, he must have been teaching them

    True noor wa ehema LPL ekedi ape un wadagatta
    ------ Post added on Sep 18, 2025 at 11:49 PM
    Without pathum gahapu eka patta watinawa. Mara confidence boost ekak
     
    • Like
    Reactions: handley

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,121
    166,175
    113
    එකමත් එක රටක
    One of the greatest Sri Lankan chase’s , afhan bowling world class , very difficult chase , kandambi level calmness eken gehuwe, he must have been teaching them
    ඇෆ්ගන් උන් අනිත් උන්ට හොද උනාට අපේ උන් යටට ගිහින් ස්පින් එකට හොදට ගහනව . . පැතුම මෙන්ඩ එහෙම මුන්ට හොදට ගහල තියනව උන් දෙන්නම යටින් බොලේ අරන් ගහන නිසා .

    ඉන්දියන් ස්පින් එක අපිට මීට වඩා අමාරුයි
     
    • Like
    Reactions: handley

    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    එහෙම නිව්ස් එකක් මැච් එක මැද්දේ එන්න විදියක් නෑ බන් . පච වෙන්න ඕනේ .
    එහමනනම් හොදි බන්,, අපේ ගොන් යක්කු :no: