මොනවද හොඳ genuine web site තියෙන්නේ විවාහ Matrimonial සම්බන්දයෙන්? දන්නා ක්‍රම කියන්න යාලුවනේ!

Caeser

Member
Jun 20, 2023
25
11
3
Mama Liyathabara kiyana eke nam register wela hitiya. ගොඩක් ගැනු නම්‍ මෙලෝ රහක් නැති උන් හිටියේ . හරියට හරියන එකක් සෙට් වෙන අවස්‍තා නම් හරිම අඩුයි මම හිතන්නේ .
 
Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,503
    1
    3,531
    113
    Earth
    Mama Liyathabara kiyana eke nam register wela hitiya. ගොඩක් ගැනු නම්‍ මෙලෝ රහක් නැති උන් හිටියේ . හරියට හරියන එකක් සෙට් වෙන අවස්‍තා නම් හරිම අඩුයි මම හිතන්නේ .
    Liyathabara site eke nam inna aya awl thama. But try ekk deela balapan. Hoda kello adui eke

    poruwa [dot] lk ekath hodai
     
    • Like
    Reactions: Caeser

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,691
    39,379
    113
    Homagama
    කුල හා තත්ත්වේ සැරට බලනවානම් ඉතින් ජොඩු කරන නැන්දලාගේ ආරංචි මගින් තමයි.
    පත්තරෙත් ඔය කියන තරම් නරක නැ.හොද ඒවා තියනවා

    ක්‍රිස්තියානි නම් ඥානාර්තෙ ගැන කියන්න ඕනා නැනේ. බෞද්ධ නම් ඥානාර්තයෙන් සෙවිම එච්චරම අනුමත කරන්නේ නැ.

    බුකියේ නම් "තීකා" කියලා එකක් දැක්කා.
    කරන ළමයා නම් දැනට ජෙනුයින් විදිහට කරනවා වගේ පෙන්නේ.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura
    ඩුබායි ගිහින් පිලිපීන් කෙල්ලෙක් බැදපන්. Kfc chicken bucket එකකට යන ගාන විතරයි.
     
    • Like
    Reactions: sharkteeth

    DasunMJ

    Junior member
  • Feb 14, 2024
    25
    41
    13
    මගේ යාලුවෙක්ට හරි ගියා කඩුවෙල ඉසුරු මංගල සේවය කියලා එකකින්. හැබැයි උබ එතනට යන්න ඕනි මං හිතන්නේ. Online එකක් නෙමේ
     
    sharkteeth

    Junior member
  • Jan 9, 2009
    117
    8
    18
    Mama Liyathabara kiyana eke nam register wela hitiya. ගොඩක් ගැනු නම්‍ මෙලෝ රහක් නැති උන් හිටියේ . හරියට හරියන එකක් සෙට් වෙන අවස්‍තා නම් හරිම අඩුයි මම හිතන්නේ .
    Sirawatama bn, Business scene ekak thiyenne.

    කුල හා තත්ත්වේ සැරට බලනවානම් ඉතින් ජොඩු කරන නැන්දලාගේ ආරංචි මගින් තමයි.
    පත්තරෙත් ඔය කියන තරම් නරක නැ.හොද ඒවා තියනවා

    ක්‍රිස්තියානි නම් ඥානාර්තෙ ගැන කියන්න ඕනා නැනේ. බෞද්ධ නම් ඥානාර්තයෙන් සෙවිම එච්චරම අනුමත කරන්නේ නැ.

    බුකියේ නම් "තීකා" කියලා එකක් දැක්කා.
    කරන ළමයා නම් දැනට ජෙනුයින් විදිහට කරනවා වගේ පෙන්නේ.
    Meka hoyala balannam machan!
    ------ Post added on Sep 18, 2025 at 6:30 PM

    ඩුබායි ගිහින් පිලිපීන් කෙල්ලෙක් බැදපන්. Kfc chicken bucket එකකට යන ගාන විතරයි.
    Honda idea ekak!
    ------ Post added on Sep 18, 2025 at 6:31 PM

    ඥානාර්ථ ප්‍රදීපය. බ්‍රහස්පතින්ද හවස පල්ලියෙන් ගන්න පුලුවන්. ඕන නම් කියපන් මචන් ලබන සතියෙ පේජස් ටික එවන්නම්
    Machan umabta puluwan nam mata ewapan! loku udawwak! (Karadarayak nathnam hari?)
    ------ Post added on Sep 18, 2025 at 6:54 PM

    අර තීකා පේජ් එකෙන් බැරිද
    MOkadda bn a page eka, mn theeka kiyala search kala, mokaddo kunuharpuayak enawa ne!
    ------ Post added on Sep 18, 2025 at 7:06 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,595
    10,866
    113
    Sirawatama bn, Business scene ekak thiyenne.

    Meka hoyala balannam machan!
    ------ Post added on Sep 18, 2025 at 6:30 PM

    Honda idea ekak!
    ------ Post added on Sep 18, 2025 at 6:31 PM

    Machan umabta puluwan nam mata ewapan! loku udawwak! (Karadarayak nathnam hari?)
    ------ Post added on Sep 18, 2025 at 6:54 PM

    MOkadda bn a page eka, mn theeka kiyala search kala, mokaddo kunuharpuayak enawa ne!
    ------ Post added on Sep 18, 2025 at 7:06 PM
    https://m.facebook.com/theeka.99/
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,662
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මන් girlfriend / Wife කෙනෙක් Serious relationship එකකට හොයනවා, ගොඩක් site බැලුව, වැඩක් නෑ, උන් සල්ලිගන්නකන් විතරයි, කපුවොත් පල් හොරු, සල්ලි විතරයි, වැඩක් කරන්නේ නෑ,

    දන්නා උන් කියනවා, එළියේ Clubbing ගිහින් අනන් මනං කරලා හොයා ගනින් කියල, එහෙම මගුලක් newei මන් හොයන්නේ, පත්තරේටත් දැම්ම සැරයක්, සල්ලි ගිය විතරයි බ්‍රෝ.

    Facebook eke ඔක්කොම තියෙන්නේ බොරු සීන්. බොරු Profile හදාගෙන එක්කෝ, Prostitutes ල ඉන්නේ!

    කියපල්ලා බන් හරි විදිහ මොකද්ද කියල. අනික් උන් කියනව පන්සල් ගිහින් සිල් අරන් ඇන්ටිලා ටිකට ටල්ක් කරලා බලපන්, උඹට සෙටනම් දුව දෙයි කියල.

    හිනා වෙන්න එපා යකෝ, මේක මන් උඹලගෙන් අහන්නේ seriously!
    හොඳ එකක් සෙට් උනාද? Connection හරහා ඔවා හොයන එක තමයි හොඳ, නැත්නම් කොහේ හරි කුණු කර ගහන්න වෙන්නේ
     
    sharkteeth

    Junior member
  • Jan 9, 2009
    117
    8
    18
    Mn Moota katha kala ban, Honda ekek wagey habayi add ekak danna 7500 gannawa bn!

    Ekaney bn, Kunu wath karagahanna enney na, Lamayi dennek inna mokuthma parana marriage eken sampoornayenma bata kaapu ekiyakta maasa 9k thisse katha kala, BA BA BA BA BA!!!

    Anthimata ada thamayi atharala dammey thiyaganin thogey.... @#(@(#@ kiyala.
    හොඳ එකක් සෙට් උනාද? Connection හරහා ඔවා හොයන එක තමයි හොඳ, නැත්නම් කොහේ හරි කුණු කර ගහන්න වෙන්නේ
    ------ Post added on Sep 24, 2025 at 4:09 PM

    Ekaney bn, Kunu wath karagahanna enney na, Lamayi dennek inna mokuthma parana marriage eken sampoornayenma bata kaapu ekiyakta maasa 9k thisse katha kala, BA BA BA BA BA!!!

    Anthimata ada thamayi atharala dammey thiyaganin thogey.... @#(@(#@ kiyala.
    හොඳ එකක් සෙට් උනාද? Connection හරහා ඔවා හොයන එක තමයි හොඳ, නැත්නම් කොහේ හරි කුණු කර ගහන්න වෙන්නේ
    ------ Post added on Sep 24, 2025 at 4:10 PM

    Dn nam mae ratey yana widihata, Dubai, Thailand, Pattaya, Bangkok Philipine thamayi yanna wela thiyanne, Mehe ekiyalage pada bala bala inna weley!
    ------ Post added on Sep 24, 2025 at 4:12 PM
     
    • Like
    Reactions: Omega_Jay

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,004
    10,818
    113
    ඉස්කොලෙ යන කාලෙම ඔවා කරගන්න තිබ්බා. කෙල්ලො එක්ක කතා කරලා, එ බය යවා ගන්න ඔනෙයි මුලින්, හැබැයි එකට ඉස්කොලෙ කාලෙම වෙන දෙවල්, අපි නම් හවස ක්ලාස් (Rotary Nugegoda) යන කාලෙ කුරුමානම් අල්ලනවා ලස්සන කෙල්ලෙක් නෝට් වුනාම, ඉතින් දවස් ගනන් ගිහින් කතා කරන්න හරි වටපිටාව ගලපෙනකම් එනකම්, එක සෙවණ හැදෙනවා වගෙ වගෙ අමරුයි ගානට වෙලාව වෙරියබල්ස් ඔක්කොම සෙට් වෙන්න. ඉතින් අහනවා එයා බැ කියනවා, ඉතින් සුමන ගනන් කන්නෙ නැ, ඔව නොමල්. එ බය ගියාම ඔනෙම කැල්ලක් හෙල්ලො කියල කතාවට අල්ලගන්න පුලුවන්, පිටරටවල වෙන්නෙත් එහෙමඉ. තව ලියන්න පුලුවන් ගොඩක්. ඉස්සර කාලෙ තමයි කෙල්ලො එක්ක කතා කරන්න බයයි වටෙ පිටෙ එකෙක් ගෙදරට නිවුස් එක යවයි වගෙ සීන් නෙ, දැන් ජෙනරෙශන් එක දැන් ඔපන්.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,825
    13,770
    113
    126
    Hogwarts
    පන්සල් ගිහින් සිල් අරන් ඇන්ටිලා ටිකට ටල්ක් කරලා බලපන්, උඹට සෙටනම් දුව දෙයි කියල.