Maha wedakyke oka.එල එල.. එහෙම කරන්නම් ආයුබෝවන්ඩ
Mac එකේ native x86 Windows C++ app එකක් compile කරගන්න හැටිත් ඔය එක්කම කියලා එවන්න පුලුවන්ද
Maha wedakyke oka.එල එල.. එහෙම කරන්නම් ආයුබෝවන්ඩ
Mac එකේ native x86 Windows C++ app එකක් compile කරගන්න හැටිත් ඔය එක්කම කියලා එවන්න පුලුවන්ද
කියලා දීපන්කො![]()

ChatGPT ඉරිදා උදෙත් වැඩ ද බංHomebrew → mingw-w64 → compile with g++.
Windows-like environment අවශ්‍ය නම්: VMware / Parallels + Visual Studio.
Big project cross-platform maintain කරන්න නම්: CMake + Toolchain.

Windows වලට Native or Windows target කරලා .NET කරනවා නං ඉතිං කොහොමත් මැක් එකක් අරං වැඩක් නැහැනේඑල එල.. එහෙම කරන්නම් ආයුබෝවන්ඩ
Mac එකේ native x86 Windows C++ app එකක් compile කරගන්න හැටිත් ඔය එක්කම කියලා එවන්න පුලුවන්ද
මන්දා ලොකු අයියල නම් කියන්නේ Developer === Mac කියලා...Windows වලට Native or Windows target කරලා .NET කරනවා නං ඉතිං කොහොමත් මැක් එකක් අරං වැඩක් නැහැනේ
.Net walata tikak amarui Mac eka.මන්දා ලොකු අයියල නම් කියන්නේ Developer === Mac කියලා...
අපි දන්නව ය ඕවා
native x86 c++ ... .net?.Net walata tikak amarui Mac eka.
prasne thiyenne speed move wenna one.
aluth MAUI eka unath mac eke setup kara gnna bari una mata... mkak hari config awlk eka nm.
anith eawta nm itn Mac eka supiri...
රැම් කතාව නම් T14 Gen 3 එකට සෙට් නෑනේ. T සීරීස් එකේ T480 වලින් පස්සේ එන්නේ soldered + SO-DIMM රැම්.නිතරම Stick දෙකක් ගහන්න RAM එකට. එතකොට තමයි උඹලට DDR RAM වල double bandwidth එක ලැබෙන්නේ. 8GB ආපු laptop එකට 16GB stick එකක් ගහන එක මෝඩ වැඩක් . එක්කෝ තව 8GB එකක් ම ගහපං නැත්නම් තියෙන එක ගලවලා 16 දෙකක් ගහපං.
සල්ලි තියේනම්, Thinkpad T14 Gen 3 එකට ගහන්න එකක් නෑ. Thinkpad keyboard එකට සමකරන්න පුළුවන් එකක් නෑ. Durability, Build Quality best in class.
corry eka meter une nahaරැම් කතාව නම් T14 Gen 3 එකට සෙට් නෑනේ. T සීරීස් එකේ T480 වලින් පස්සේ එන්නේ soldered + SO-DIMM රැම්.
soldered + SO-DIMM කියන ප්‍රැක්ටිස් එක උන් T14 gen 3 වෙනකම් විතරයි අරන් ආවේ.T14 Gen 4 වල ඉන්ටෙල් ,ඒ එම් ඩී දෙකේම ෆුල් soldered රැම් එන්නේ.ඕකෙන් පස්සේ උන් කුණු බැනුම් ඇහුවා..ඒක හින්දමද කොහෙද උන් T14 Gen 5 වල ඉදලා ආයේ ෆුලි අප්ග්‍රේඩබල් ස්ලොට් දෙකක් එවන්න පටන් අරන්.
අප්ග්‍රේඩබල් රැම් ස්ලොට් 2ක් ඕනේ නම් තින්ක්පෑඩ් L සීරීස් එකට යන්න.හැබැයි ඉතින් ටී සීරීස් එකට වඩා පහලින් තියෙන්නේ.ඒත් කන්සියුමර් ග්‍රේඩ් ජරාවට වඩා නම් L සීරීස් ලැප් හොඳයි.
ai ban uba pottayek une?Ai ban thinkpad etchara kethata hadanne
ඕන දේට ඕන එක යූස් කරන්න එපැයිමන්දා ලොකු අයියල නම් කියන්නේ Developer === Mac කියලා...
අපි දන්නව ය ඕවා
.NET desktop ඇප් හදන්නෙ නැත්තං මැක් එකේ අවුලක් නැහැ. Rider දැන් free යූස් කරන්න පුලුවන්.Net walata tikak amarui Mac eka.
prasne thiyenne speed move wenna one.
aluth MAUI eka unath mac eke setup kara gnna bari una mata... mkak hari config awlk eka nm.
anith eawta nm itn Mac eka supiri...
Thinkpad ලුක් එක සිරානේ බන්Ai ban thinkpad etchara kethata hadanne
Matanan hena motorlla look ekak enne paranacorry eka meter une naha
ai ban uba pottayek une?
mata nam hoda thinkpad ekak diha balan athey gahannath puluwan
------ Post added on Sep 21, 2025 at 10:58 AM
Hinge kela wenawalu@remoteworkerlanka
Lenovo Yoga 7 2-in-1 14IML9 Core™ Ultra 7 155H
Meh laptop model eka gana mokada hithanne?
මන්දා ලොකු අයියල නම් කියන්නේ Developer === Mac කියලා...
අපි දන්නව ය ඕවා