රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

Adalwolf Alpin

Active member
  • Sep 21, 2022
    227
    139
    43
    ඊයා උබ වගේ ලාමක පොන්නයෙක් එක්ක මොන තර්කද හුට්ටෝ
    බලපන් උබ මේකේ සමුහ දුෂණය වෙලානේ :ROFLMAO:
    ------ Post added on Sep 21, 2025 at 1:03 PM
    SLIIT එකේ පොන්නයා. SLIIT එකේ ඉදන් Direct PhD ගිය එකෙක්වත් හොයාගන්න බැරි පොන්නයෙක්, USA වල PhD ගැන කථා කරනවා. පුකෙන් හිනා හුත්තෝ. :rofl::rofl::rofl::rofl:
    උබ PhD කළා ද??? ඉස්සරහට කරන්නද ඉන්නේ???
    not yet decided
     
    • Like
    Reactions: win7dot and ttj

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    USA වගේ රටවල් උන්ගේ රජයේ වියදමින් Tuition fees ඔක්කොම Cover කරලා මාසෙට ගාණක් අතට දෙන්නේ වැඩේ හාන නිසා වෙන්න ඇති නේද?

    සමහර Universities වලින් Fight එකට ගිය වියදම ආයේ Claim කරලා ගන්න පුලුවන්. Accommodation University එකෙන් දෙන්නේ නෑ. මාසෙකට තනි පුද්ගලයෙක්ට Comfortably ඉන්න පුලුවන් ගාණක් එහේ රජයෙන් දෙනවා. ඒකෙන් Rent එකයි, තමන්ගේ ඔක්කොම Expenses කවර් කරගන්න ඕන. මීට අමතරව Medical Insurance එකත් එහේ රජයෙන් ගෙවනවා.

    ට්‍රම්ප් කාරයාගේ රජයට පිස්සුද දන්නේ නෑ උන්ගේ රජයේ වියදමින් ඔක්කොම Cost ටික Cover කරලා, ලංකාවේ වගේ අඩුකුලේ රටක ඉන්න Practical Knowledge එකක් නැති, පොතේ ගුරෙක්ට Invest කරන්නේ.

    ලංකාවේ Typical අඩුකුලේ මත දෙක

    1) සල්ලි තියෙන එකාට ඉගෙනගන්න බෑ.
    2) ලොකු GPA දාන එවුන්ට Practical Knowledge නෑ.
    Uba supiri place ekat awilla mewa kiyanne. Just generally thread kiypk blnna audience eka thery.
    Nikan time waste kragnna epa bn. :yes:

    PS: And mekath kiyanana oni gov, private da kiyala manussyek ge mole gana nm kiyanna ba. Lankwe hodma mola set ekk filter wela yana nisa gov giya set ekkta hoda reults thiyenawa kohe giyath. eka uni eka nisama neme. Unge mole. :yes:
     
    • Like
    Reactions: Cole Phelps

    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    computer science nam maka kiyapu widiya thamai yanne
    අපෝ IT අනාථයෙක් ද හුත්තෝ උඹ? ජොබ් නැතිද උඹලට?

    Uba supiri place ekat awilla mewa kiyanne. Just generally thread kiypk blnna audience eka thery.
    Nikan time waste kragnna epa bn. :yes:

    PS: And mekath kiyanana oni gov, private da kiyala manussyek ge mole gana nm kiyanna ba. Lankwe hodma mola set ekk filter wela yana nisa gov giya set ekkta hoda reults thiyenawa kohe giyath. eka uni eka nisama neme. Unge mole. :yes:
    @AllGood
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    not yet decided
    මම මේ කියන එක ඔෆෙන්සිව් විදිහට ගන්න එපා...

    මට හිතෙනවා උබ BSc එක කරලා දැන් යුනි එකේ ඉන්ටෙක් විදිහට වැඩ කරනවා ඇති කියලා...

    උබ ඇකඩමික් වල හිටියා හරි industry එකට ආවා හරි අවුරුදු 30 35 වගේ වෙද්දී තේරෙයි ඔය යූනි වල රැංකින්, PhD ගියපු වගේ ඒවා, කොච්චර ඉගන ගෙන තියනවාද, තමන් කරපු ජොබ්, තමන්ට සල්ලි තියන තරම වගේ ඒවා මෙහෙම එක එකාගේ මුණේ අතුල්ල අතුල්ල යන්න ඕන ඒවා නෙවෙයි කියලා... ඒ ඒ දේවල් කලාම අවශ්‍ය තැනින් අවශ්‍ය පිළිගැනීම ඉබේම එනවා කියන එක උබටම තේරෙයි...

    මේක දැක්කම මට හෙන ක්‍රිංජි ෆීලිං එකක් ආවා... පේරා e fac ගිහිං හොඳ GPA එකක් දාලා ටොප් ක්ලාස් uni එකක PhD කරන්න ගිය සහ කරපු උන්ටත් එහෙම එන්න ඇති කියලා මම හිතනවා...
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,650
    9,697
    113
    cat fighting GIF
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    un PhD eka patan ganna kalin masters eka karanna ona
    Usa PhD complete karapu lankawe ewun gana thawa hoyala balapan. hama ekaama wage masters karala phd patan aran thiyenne.
    usually 5 years program eka
    yes, iPhD or Integrated PhD. 2yr Masters and 3-4yr PhD
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,525
    1,803
    113
    ලංකාවෙ අඩා...!
    Pera Efac eke...Elec department eke..godak research yanawa signal processing, Control system,Electrical power, Microwave Engineering wage..e.g.Prof.Godaliyadda,Prakrama Ekanayake...Godak research Balala thama Highest studies set wenne GPA kesewethath..E uni walata giya aya perform karaddi..ilaga batch wala ayawa recommend wenawa lesiyenma...
    John Hopkins uni ekata ekkenek Giya 2020 wage..passe aurudde 4k withara select una..
    Civil department eketh prof.Kushan wage FEM research yanawa BSC unath ita wada high standard..
    Mechanical eke dr.Mithreepala lagak wenakan hitiya..
     
    • Like
    Reactions: DHE and ttj

    දැන් Dr. Maithreepala නැද්ද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,298
    113
    මම දන්න ගොඩක්අය scholorships අරන් ගිහින්, ඉගෙන ගෙන එහෙම නැවතුනා, එක් කෙනෙක් ආවා ජපන් ගියපු. ඇත්තටම ලංකාවේ නිදහස් අධ්‍යාපනය රටට වැඩක් වෙන දෙයක් නෙවේ කියලා හිතෙනවා