Facebook Ads අවුල

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,472
    7,806
    113
    TRY LookaLike Guys.... eken enawa Orders tikak :yes: if you have 20k/ 30k Mobile Numbers... :shocked::P or if you are connect with Pixel Grab that too;)
     
    • Like
    Reactions: Psiko

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඇඩ් එකේ location select කරණ කොට Sri Lanka දාන එකද හොඳ, නැත්නම් order history එක අනුව බලලා වැඩියෙන්ම orders ආපු district/city vise වෙන වෙනම select කරල දාන එකද හොඳ?
     
    • Like
    Reactions: Psiko

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,472
    7,806
    113
    It depe
    ඇඩ් එකේ location select කරණ කොට Sri Lanka දාන එකද හොඳ, නැත්නම් order history එක අනුව බලලා වැඩියෙන්ම orders ආපු district/city vise වෙන වෙනම select කරල දාන එකද හොඳ?
    it's depends on the task
     
    • Like
    Reactions: Omega_Jay

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    It depe
    it's depends on the task

    sales වැඩි කර ගන්න page එක promote කර ගන්න ඕනේ නම්. All Island target කරලා දැම්මොත් ඔය කියනවා වගේ රටටම reach වෙනවද? නැත්නම් අර වගේ කොටස් කොටස් දාන එකද හොඳ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,671
    23,291
    113
    Budget වැඩි කරලා Ai enable කරලා එකකුයි නැති එකකුයි දැම්ම.
    ටිකක් shape

    අර do you want more customers like this කියන එකට yes no මොකුත් denne නෑ. දුන්නම AI එක අනික් පැත්ත learn කරන්නෙ patti හරකෙක් code කරලා තියෙන නිසා yes කරත් no කරත් no ම තමයි එතකොට
    මගේ අලුතෙන් දාපු කැම්පේන් එකක ඕර්ඩර්ස් 40 ක් විතර ඇවිල්ල තියෙද්දි ඕර්ඩර්ස් දෙකක් විතර තමයි උන්ට track වෙලා තිබ්බෙ. මං පස්සෙ බලද්දි මේ උට්ටල budget එකෙන් 90%+ අර ඕර්ඩර්ස් දෙකට අදාල ඇඩ් දෙකට විතරක් වියදම් කරනව දිගටම. තව ඇඩ් 7-8 ක් තියෙද්දි. ඔය අපිට පේන එකනෙ. අනිව මුන් අර ඕර්ඩර්ස් දෙක දාපු උන් දෙන්න ඉන්න දිස්ත්‍රික්ක, gender එක අරව මේවා ඔක්කොමත් තියාගෙන ඒවට වියදම් කරන්න ඇති. ඕන පොඩි එකෙක් උනත් දන්නව 2 ක් වගේ sample size එකකින් තීරණ ගන්න බෑ කියල. මුන් AI කිවුවට IF ELSE ද කොහෙද දාලා තියෙන්නෙ.

    TRY LookaLike Guys.... eken enawa Orders tikak :yes: if you have 20k/ 30k Mobile Numbers... :shocked::P or if you are connect with Pixel Grab that too;)
    එච්චර ලොකු data ප්‍රමාණයක් නෑ බන්.
    ------ Post added on Sep 25, 2025 at 11:48 PM

    ඇඩ් එකේ location select කරණ කොට Sri Lanka දාන එකද හොඳ, නැත්නම් order history එක අනුව බලලා වැඩියෙන්ම orders ආපු district/city vise වෙන වෙනම select කරල දාන එකද හොඳ?
    Restrict කරන්න එපා ඕර්ඩර්ස් එන විදිහ බලල meta එකෙන් automatically ඒවා adjust කරගන්නව කියන එක තමයි ඉතින් standard advice එකනන්.
    ------ Post added on Sep 25, 2025 at 11:49 PM
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,472
    7,806
    113
    sales වැඩි කර ගන්න page එක promote කර ගන්න ඕනේ නම්. All Island target කරලා දැම්මොත් ඔය කියනවා වගේ රටටම reach වෙනවද? නැත්නම් අර වගේ කොටස් කොටස් දාන එකද හොඳ?
    Mama Sri Lanka Daala dunna ewa godak Saarthakai...

    special Areas daana eken godak audinace maga arenna puluwan.
     
    • Like
    Reactions: Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,671
    23,291
    113
    Normally sales/message target eka dammoth cpm eka keeyak wged hoda 0.1 - 0.2 athara hodai d
    හොඳ ඇති මගෙනන් ඔයිට කීප ගුණයක් වැඩියි.

    Den moko thathwe

    dan kohomathe
    පොඩ්ඩක් කලින්ට වඩා හොඳයි වගේ. ඒත් ඉස්සර වගේ නන් නෑ.
    ------ Post added on Oct 11, 2025 at 3:56 PM
     
    • Like
    Reactions: Gwynbleidd