it's depends on the taskඇඩ් එකේ location select කරණ කොට Sri Lanka දාන එකද හොඳ, නැත්නම් order history එක අනුව බලලා වැඩියෙන්ම orders ආපු district/city vise වෙන වෙනම select කරල දාන එකද හොඳ?
It depe
it's depends on the task
මගේ අලුතෙන් දාපු කැම්පේන් එකක ඕර්ඩර්ස් 40 ක් විතර ඇවිල්ල තියෙද්දි ඕර්ඩර්ස් දෙකක් විතර තමයි උන්ට track වෙලා තිබ්බෙ. මං පස්සෙ බලද්දි මේ උට්ටල budget එකෙන් 90%+ අර ඕර්ඩර්ස් දෙකට අදාල ඇඩ් දෙකට විතරක් වියදම් කරනව දිගටම. තව ඇඩ් 7-8 ක් තියෙද්දි. ඔය අපිට පේන එකනෙ. අනිව මුන් අර ඕර්ඩර්ස් දෙක දාපු උන් දෙන්න ඉන්න දිස්ත්‍රික්ක, gender එක අරව මේවා ඔක්කොමත් තියාගෙන ඒවට වියදම් කරන්න ඇති. ඕන පොඩි එකෙක් උනත් දන්නව 2 ක් වගේ sample size එකකින් තීරණ ගන්න බෑ කියල. මුන් AI කිවුවට IF ELSE ද කොහෙද දාලා තියෙන්නෙ.Budget වැඩි කරලා Ai enable කරලා එකකුයි නැති එකකුයි දැම්ම.
ටිකක් shape
අර do you want more customers like this කියන එකට yes no මොකුත් denne නෑ. දුන්නම AI එක අනික් පැත්ත learn කරන්නෙ patti හරකෙක් code කරලා තියෙන නිසා yes කරත් no කරත් no ම තමයි එතකොට
එච්චර ලොකු data ප්‍රමාණයක් නෑ බන්.TRY LookaLike Guys.... eken enawa Orders tikakif you have 20k/ 30k Mobile Numbers...
or if you are connect with Pixel Grab that too
![]()
Restrict කරන්න එපා ඕර්ඩර්ස් එන විදිහ බලල meta එකෙන් automatically ඒවා adjust කරගන්නව කියන එක තමයි ඉතින් standard advice එකනන්.ඇඩ් එකේ location select කරණ කොට Sri Lanka දාන එකද හොඳ, නැත්නම් order history එක අනුව බලලා වැඩියෙන්ම orders ආපු district/city vise වෙන වෙනම select කරල දාන එකද හොඳ?
Mama Sri Lanka Daala dunna ewa godak Saarthakai...sales වැඩි කර ගන්න page එක promote කර ගන්න ඕනේ නම්. All Island target කරලා දැම්මොත් ඔය කියනවා වගේ රටටම reach වෙනවද? නැත්නම් අර වගේ කොටස් කොටස් දාන එකද හොඳ?
හොඳ ඇති මගෙනන් ඔයිට කීප ගුණයක් වැඩියි.Normally sales/message target eka dammoth cpm eka keeyak wged hoda 0.1 - 0.2 athara hodai d
Den moko thathwe
පොඩ්ඩක් කලින්ට වඩා හොඳයි වගේ. ඒත් ඉස්සර වගේ නන් නෑ.dan kohomathe
man poddak nawaththuwa machan, results hodatama aulUbe performance kohomada?
Sinhala voice thiyena video ekak creative eka widihata try karala balanna machanman poddak nawaththuwa machan, results hodatama aul
pitarata inna sri lankans la target kale