SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,118
    166,171
    113
    එකමත් එක රටක
    හැරිසුයි නාවසුයි ඉන්නවා තාම. කෙලියිද දන්නේ නෑ.
    අපිට ඕවර් 20 දාගන්න සෑහෙන ගේමක් දෙන්න ඕන උනාට බන්ගලියන්ට අවුලක් නැතුව 20 දාගන්න හොද උන් ඉන්නව
     
    • Like
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,171
    113
    එකමත් එක රටක
    කලින් මැච් දෙකේ ගහපු බංගලියා බාග යක්ක පුතෙක් ලු නේද ? :rofl:
    උගේ හැබැයි අර බංගලියන් ගේ තියන මුඩුම හිගන පෙනුමත් නෑ .
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    කලින් මැච් දෙකේ ගහපු බංගලියා බාග යක්ක පුතෙක් ලු නේද ? :rofl:
    උගේ හැබැයි අර බංගලියන් ගේ තියන මුඩුම හිගන පෙනුමත් නෑ .
    Ow uu half sri lankan 😆
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,171
    113
    එකමත් එක රටක
    Samson, Tilak, Surya, Hardik, Dube - mungen ekekta hariyata wadunoth athi ban. Anika unge bowling eka. Bumrah, kuldeep, Varun ta puluwan 150 defend karanna.
    bumrah bumrah කිය කිය හිටියට අර Arshdeep කාරයා තමයි මුලින්ම විකට් 100 ගත්තේ ..
    බුම්රා එච්චර හොදට කරේ නෑ නේ මේ series එකත් . අරුට චාන්ස් දෙන්නෙත් නෑ .
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    bumrah bumrah කිය කිය හිටියට අර Arshdeep කාරයා තමයි මුලින්ම විකට් 100 ගත්තේ ..
    බුම්රා එච්චර හොදට කරේ නෑ නේ මේ series එකත් . අරුට චාන්ස් දෙන්නෙත් නෑ .
    Sri Lanka match ekedi dei uuta chance ekak. Bumrah rest karai
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    BD is performing well and un team eka matchups wlata hodata change krnwa.. Decision ganna baya na unge staff eka..toss ake wasiyata lokuwatma yanwa habai unta kohoma unth un pakkonta and ape unta wda sahenna talented
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,171
    113
    එකමත් එක රටක
    Pakistan Gill GIF