Owner of the duckSaim Ayub කාරයා මැච් 6ට බින්දු 4යි .
ඌ නම් shanaka ගේ රෙකෝඩ් එක කඩයි වගේ . මැච් 45ට බින්දු 9යි
අපිට ඕවර් 20 දාගන්න සෑහෙන ගේමක් දෙන්න ඕන උනාට බන්ගලියන්ට අවුලක් නැතුව 20 දාගන්න හොද උන් ඉන්නවහැරිසුයි නාවසුයි ඉන්නවා තාම. කෙලියිද දන්නේ නෑ.
Samson, Tilak, Surya, Hardik, Dube - mungen ekekta hariyata wadunoth athi ban. Anika unge bowling eka. Bumrah, kuldeep, Varun ta puluwan 150 defend karanna.open un dennama aduwata giyoth kiyanna baa.. anith unta lokuwata wadune naa
Ow uu half sri lankanකලින් මැච් දෙකේ ගහපු බංගලියා බාග යක්ක පුතෙක් ලු නේද ?
උගේ හැබැයි අර බංගලියන් ගේ තියන මුඩුම හිගන පෙනුමත් නෑ .
bumrah bumrah කිය කිය හිටියට අර Arshdeep කාරයා තමයි මුලින්ම විකට් 100 ගත්තේ ..Samson, Tilak, Surya, Hardik, Dube - mungen ekekta hariyata wadunoth athi ban. Anika unge bowling eka. Bumrah, kuldeep, Varun ta puluwan 150 defend karanna.
Sri Lanka match ekedi dei uuta chance ekak. Bumrah rest karaibumrah bumrah කිය කිය හිටියට අර Arshdeep කාරයා තමයි මුලින්ම විකට් 100 ගත්තේ ..
බුම්රා එච්චර හොදට කරේ නෑ නේ මේ series එකත් . අරුට චාන්ස් දෙන්නෙත් නෑ .
ow ow semi final wage mekaMeka dinana kena final yanawada
කවදාකවත් උන් දෙගොල්ලෝ final ඇවිත් නෑPakko awoth Daspayonta gemak dei. Deparakma kaala ne inne
Ow. Api enawa godak welawataකවදාකවත් උන් දෙගොල්ලෝ final ඇවිත් නෑ