50% TAX on all AliExpress choice items!!! 🤑🥵

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    දැන් ඔහොම tax ගේවුවම ලංකාවේ උන් දන්නවද? ඕක මෙහෙට එනකොට tax ගෙවලා කියලා. මුන් ආයේ tax එකක් ගහයිද? ඔය ගෙවන ගාන මෙහෙට ගෙවනවාද උන්?
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    දැන් ඔහොම tax ගේවුවම ලංකාවේ උන් දන්නවද? ඕක මෙහෙට එනකොට tax ගෙවලා කියලා. මුන් ආයේ tax එකක් ගහයිද? ඔය ගෙවන ගාන මෙහෙට ගෙවනවාද උන්?

    Nope I've never been taxed 50% ever. Even the tax for smartphones is like 27.5% so they're gonna pay that amount to the government and keep the rest
     
    • Like
    Reactions: kasun090354t

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,920
    11,967
    113
    yako api ali eken eeye peredath gaththane ohoma tax ekak awe na ne.. samahara sellers la witharada danna ohoma add karanne.. 50% tax wenna baha, seller matiya parak gahanawa wage..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    yako api ali eken eeye peredath gaththane ohoma tax ekak awe na ne.. samahara sellers la witharada danna ohoma add karanne.. 50% tax wenna baha, seller matiya parak gahanawa wage..

    Choice items (shipped by Aliexpress) ewata gahanne. Sellers la wikunana ewata meheta awama tax gahanawa ne.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,520
    1
    57,646
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක නම් aliexpress එකෙන් අපිත් එක්ක තරහට කරපු වැඩක්. 50% ටැක්ස් එක වදින්න කලින් item එකෙත් ගාණ වැඩියි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,191
    49,536
    113
    සේදවත්ත
    xlxKLUq.png
    ඔබේ බදු රටේ සංවර්ධනයටයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    මේක නම් aliexpress එකෙන් අපිත් එක්ක තරහට කරපු වැඩක්. 50% ටැක්ස් එක වදින්න කලින් item එකෙත් ගාණ වැඩියි

    Ow deparak tax eka gahanawa wage. Balamu issarahata hariyai samaharawita

    ඔබේ බදු රටේ සංවර්ධනයටයි

    Bored Cat GIF
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,450
    28,205
    113
    දැන් ඉතින් රට ඉඳන් තක්කඩි ජෙප්පන්ට කඩේ යන මේ වගේ කාලකන්නි කියන විදියට බදු කොටා ගහන ගහන tax එකක් ගෙවාගෙන ඉන්න තියෙන්නේ :lol:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,111
    6,533
    113
    East Blue (Goa Kingdom)
    50% tax gewanawa kiyla mun salli ussanawada

    commercial tax eka awath 31%+10% enna ona 50% wenne kohomada

    50-31 = 19% or 50-41=9% salli kohetada yanne ?

    vat apu kale kada karayo VAT katha dala case giya wageda boruwata fb post dakka wage mathakayi dan hoya ganna naha posts
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    50% tax gewanawa kiyla mun salli ussanawada

    commercial tax eka awath 31%+10% enna ona 50% wenne kohomada

    50-31 = 19% or 50-41=9% salli kohetada yanne ?

    vat apu kale kada karayo VAT katha dala case giya wageda boruwata fb post dakka wage mathakayi dan hoya ganna naha posts

    Yep ehema podi awulak thiyenawa un arbitrarily 50% ganne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    ටැක්ස් ගෙවන එකාගෙන් තවත් ටැක්ස් ගන්න එකයි මුන්ගේ ක්‍රමේ.....
    PAYE ටැක්ස් ගෙවන එවුන් තව ටැක්ස් ගෙවලා වාහන ගත්තා. දැන් එව්වට කෑලි ගන්න ආයේ ටැක්ස් ගෙවනවා.

    ටැටූ එකක් ගහන්න වෙන්නේ.... "Born 2 Pay Taxes"
     
    • Like
    Reactions: jennt and Hyaenidae