දැන් ඔහොම tax ගේවුවම ලංකාවේ උන් දන්නවද? ඕක මෙහෙට එනකොට tax ගෙවලා කියලා. මුන් ආයේ tax එකක් ගහයිද? ඔය ගෙවන ගාන මෙහෙට ගෙවනවාද උන්?
is this a shipping forwarding service? how does it compare to buying directly on aliexpress?Oke store ekenma aran shopandship through ganin ban
දැන් ඔහොම tax ගේවුවම ලංකාවේ උන් දන්නවද? ඕක මෙහෙට එනකොට tax ගෙවලා කියලා. මුන් ආයේ tax එකක් ගහයිද? ඔය ගෙවන ගාන මෙහෙට ගෙවනවාද උන්?
yako api ali eken eeye peredath gaththane ohoma tax ekak awe na ne.. samahara sellers la witharada danna ohoma add karanne.. 50% tax wenna baha, seller matiya parak gahanawa wage..
ඔබේ බදු රටේ සංවර්ධනයටයි
මේක නම් aliexpress එකෙන් අපිත් එක්ක තරහට කරපු වැඩක්. 50% ටැක්ස් එක වදින්න කලින් item එකෙත් ගාණ වැඩියි
ඔබේ බදු රටේ සංවර්ධනයටයි
50% tax gewanawa kiyla mun salli ussanawada
commercial tax eka awath 31%+10% enna ona 50% wenne kohomada
50-31 = 19% or 50-41=9% salli kohetada yanne ?
vat apu kale kada karayo VAT katha dala case giya wageda boruwata fb post dakka wage mathakayi dan hoya ganna naha posts