ඉන්දියාව පක්කො මුලින් ගෘප් ස්ටේජ් එකේ පක්කො හම්බවුනා
ඉන්දියාව ආයෙත් සුපර් 4ට ඇවිත් පක්කො හම්බවුනා
කර් මය
දැන් ඔන්න ෆයිනල් එකේ ආයෙත් තුන් වෙනි සැරේටත් හම්බවෙනවා
කර් මය
දැන් වැඩේ හැටියට ඉන්දියාව පස්සෙන්ම පක්කො එනවා
බොහෝ දුරට ලස්සන වැඩක් වෙයි
එහෙම නැත්නම් පක්කො ක්‍රිකට් නොගහ ඉන්න එක තමයි හොඳ
අද ඉන්දියන් උන් මුලින් ගැහුවොත් 100 දෙකක් දානවා. එක්කෝ අබිෂේක් 150ක් ගහනවාඅදත් කනවා![]()

කර්මයක් නෙවෙයි බන්.. උන් දෙන්න සෙට් වෙන විදියට තමයි මේ සිරිස් එක plan කරන්නේ.. ඒකයි උන් උන් ගහන මැච් ඉරිදටම වැටෙන්නේඉන්දියාව පක්කො මුලින් ගෘප් ස්ටේජ් එකේ පක්කො හම්බවුනා
ඉන්දියාව ආයෙත් සුපර් 4ට ඇවිත් පක්කො හම්බවුනා
කර් මය
දැන් ඔන්න ෆයිනල් එකේ ආයෙත් තුන් වෙනි සැරේටත් හම්බවෙනවා
කර් මය
දැන් වැඩේ හැටියට ඉන්දියාව පස්සෙන්ම පක්කො එනවා
බොහෝ දුරට ලස්සන වැඩක් වෙයි
එහෙම නැත්නම් පක්කො ක්‍රිකට් නොගහ ඉන්න එක තමයි හොඳ
Oh yes India(modi) hena charter wuna ara war eke unge Jets 6 shot down wunama, Dan oke arrears eka cover karanne match walin pakko defeat karalaකර්මයක් නෙවෙයි බන්.. උන් දෙන්න සෙට් වෙන විදියට තමයි මේ සිරිස් එක plan කරන්නේ.. ඒකයි උන් උන් ගහන මැච් ඉරිදටම වැටෙන්නේ
Oh yes India(modi) hena charter wuna ara war eke unge Jets 6 shot down wunama, Dan oke arrears eka cover karanne match walin pakko defeat karala