SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,105
    1,573
    113
    බෝයිස් දැන් මැච් එක බලන්න පුළුවන් ලින්ක් එකක් නැද්ද ? ෆාස්ට් ෆොර්වර්ඩ් දාල ?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,089
    13,738
    113
    පෘථිවිය
    ඉන්දියාව පක්කො මුලින් ගෘප් ස්ටේජ් එකේ පක්කො හම්බවුනා
    ඉන්දියාව ආයෙත් සුපර් 4ට ඇවිත් පක්කො හම්බවුනා
    කර් මය
    දැන් ඔන්න ෆයිනල් එකේ ආයෙත් තුන් වෙනි සැරේටත් හම්බවෙනවා
    කර් මය
    දැන් වැඩේ හැටියට ඉන්දියාව පස්සෙන්ම පක්කො එනවා
    බොහෝ දුරට ලස්සන වැඩක් වෙයි
    එහෙම නැත්නම් පක්කො ක්‍රිකට් නොගහ ඉන්න එක තමයි හොඳ
     
    • Haha
    Reactions: dilann

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඉන්දියාව පක්කො මුලින් ගෘප් ස්ටේජ් එකේ පක්කො හම්බවුනා
    ඉන්දියාව ආයෙත් සුපර් 4ට ඇවිත් පක්කො හම්බවුනා
    කර් මය
    දැන් ඔන්න ෆයිනල් එකේ ආයෙත් තුන් වෙනි සැරේටත් හම්බවෙනවා
    කර් මය
    දැන් වැඩේ හැටියට ඉන්දියාව පස්සෙන්ම පක්කො එනවා
    බොහෝ දුරට ලස්සන වැඩක් වෙයි
    එහෙම නැත්නම් පක්කො ක්‍රිකට් නොගහ ඉන්න එක තමයි හොඳ

    Mechchara awillath final paradunoth wadakma naha
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    1. Pathum
    2. Menda
    3. Nuwanidu
    4. Asalanka
    5. Janith
    6. Dasun
    7. Kamindu
    8. Wanindu
    9. Maheesh
    10. Pathirana
    11. Binura or Chameera

    Kohomath final yanna bari eke mehema team ekak wath try kala nam hari ada
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,170
    113
    එකමත් එක රටක
    ඉන්දියාව පක්කො මුලින් ගෘප් ස්ටේජ් එකේ පක්කො හම්බවුනා
    ඉන්දියාව ආයෙත් සුපර් 4ට ඇවිත් පක්කො හම්බවුනා
    කර් මය
    දැන් ඔන්න ෆයිනල් එකේ ආයෙත් තුන් වෙනි සැරේටත් හම්බවෙනවා
    කර් මය
    දැන් වැඩේ හැටියට ඉන්දියාව පස්සෙන්ම පක්කො එනවා
    බොහෝ දුරට ලස්සන වැඩක් වෙයි
    එහෙම නැත්නම් පක්කො ක්‍රිකට් නොගහ ඉන්න එක තමයි හොඳ
    කර්මයක් නෙවෙයි බන්.. උන් දෙන්න සෙට් වෙන විදියට තමයි මේ සිරිස් එක plan කරන්නේ.. ඒකයි උන් උන් ගහන මැච් ඉරිදටම වැටෙන්නේ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,555
    5,460
    113
    කර්මයක් නෙවෙයි බන්.. උන් දෙන්න සෙට් වෙන විදියට තමයි මේ සිරිස් එක plan කරන්නේ.. ඒකයි උන් උන් ගහන මැච් ඉරිදටම වැටෙන්නේ
    Oh yes India(modi) hena charter wuna ara war eke unge Jets 6 shot down wunama, Dan oke arrears eka cover karanne match walin pakko defeat karala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,170
    113
    එකමත් එක රටක
    ලංකාවේ all rounder කියාගන්න උන්ට ඕවරයක් පන්නගන්න බෑනේ ගුටි කන්නේ නැතුව
    එකෙක් අත්දෙකෙන්ම බෝල දානවලු.. අත් දෙකෙනුයි කකුල් දෙකෙනුත් දැම්මට වැඩක් නෑ ඕවරයක් දාන්න බැරිවෙලා