SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

hardwell 1

Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    images (3).jpeg
    This reminds me again😓. Very well said if you are a sri lankan cricket fan too
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,103
    166,131
    113
    එකමත් එක රටක
    2018 ඒශියා කප් එකේ මෙන්ඩිස්ගේ අවසන් ඉනිම් 2
    0(1) vs
    🇧🇩

    0(2) vs
    🇦🇫


    2022 ඒශියා කප් එකේ මෙන්ඩිස්ගේ අවසන් ඉනිම් 2
    0(1) vs
    🇵🇰

    0(1) vs
    🇵🇰


    2025 ඒශියා කප් එකේ මෙන්ඩිස්ගේ අවසන් ඉනිම් 2
    0(1) vs
    🇵🇰

    0(1) vs
    🇮🇳


    🤌

    5 golden 🦆🦆🦆🦆🦆

     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සනාගේ දකුණු පැත්තේ සාක්කුවේ මොකක් හරි මාතර ගුරුකම් කෑල්ලක් දාගෙන ඉන්නේ . .
    මැච් වල හොදට කරන්න ඕන ම වෙලාවේ හැමතිස්සෙම සාක්කුවේ අත දාගෙන මොනව හරි කනවා . . ඇටේ කසනවා වෙන්න බෑ .
    ඕකාගේ කසන්න ඇටයක් ඉතුරු වෙලා තියෙනවද දන්නේ නැහැ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,103
    166,131
    113
    එකමත් එක රටක
    ඕකාගේ කසන්න ඇටයක් ඉතුරු වෙලා තියෙනවද දන්නේ නැහැ.
    නෑ සිරාවට . . මම කලින් මැච් වලත් ඕක දැකල තියනව . ඌ සාක්කුවේ මොකක් හරි දාගෙන ඉදල pressure වෙලාවට අල්ල අල්ල ඉන්නේ .
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    මචං මෙහෙමයි. ක්‍රිකට් දන්න උන් දන්නවා කුසල් මෙන්ඩිස් කියන්නේ ලංකාවේ බිහිවුණ... see more
    අඩෝ අඩෝ මෙන්ඩට බනින්න එපා. මේකෙ ඉන්න පකයොන්ට රිදෙනවා 😆
     
    • Haha
    Reactions: ttj

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,650
    5,781
    113
    KALUTHARA
    Mkkda bn ochchara mahnsiya. Meka 20 match ekk. U test oneday gahana ekek. Anika out welat tikk haitiynr. Injury ekk natm ywa yawuwe na misa mahansi katawak neme
     
    • Like
    Reactions: Ysa Karu

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,531
    2
    1,658
    113
    On a Cloud
    2018 ඒශියා කප් එකේ මෙන්ඩිස්ගේ අවසන් ඉනිම් 2
    0(1) vs
    🇧🇩

    0(2) vs
    🇦🇫


    2022 ඒශියා කප් එකේ මෙන්ඩිස්ගේ අවසන් ඉනිම් 2
    0(1) vs
    🇵🇰

    0(1) vs
    🇵🇰


    2025 ඒශියා කප් එකේ මෙන්ඩිස්ගේ අවසන් ඉනිම් 2
    0(1) vs
    🇵🇰

    0(1) vs
    🇮🇳


    🤌

    5 golden 🦆🦆🦆🦆🦆


    Lankawe unge cricket danna maha loku pora....
    Mu wenuwata thawa wicket keeper kenek try karanna one hari nm... Zimbabwe tour eke idan me wenakal muu wides keeyak atha arala Boundary karala dunnada....
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    Mkkda bn ochchara mahnsiya. Meka 20 match ekk. U test oneday gahana ekek. Anika out welat tikk haitiynr. Injury ekk natm ywa yawuwe na misa mahansi katawak neme
    He was playing with a groin injury machan. Sanath confirmed it. Anith eka Dubai heat eke over 20k gahana eka not easy ban.