Chicken breast Pussalla

Bam

Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    දැ‍‍ං කීයද යන්නෙ බං.

    මේ සතියේ ප්‍රයිස් කොහොමද ? කලින් තිබ්බෙ 1590 යි.
     
    • Like
    Reactions: RottenCOLT

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    price nam danne naa habai pussalla ekatanm gahanna baa wena ekektawat. sausages ehema supiryak
    හොඳ ද කියලා කියන්න බැහැ.ඉතිං ලංකාවේ තියන හැම එකක් කාලා බලන්නෙ නැතිව.

    හැබැයි අයිස් තියනවා 100g වගේ.

    මට ප්‍රයිස් ලිස්ට් එකක් හොයාගන්න ඕනේ . internet එකේ නැහැ.

    බම්ප් කරන්න මචංලා
     
    • Like
    Reactions: RottenCOLT

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,231
    17,703
    113
    ඕවගෙ අයිස් වලට මස් ගානට ගෙවන්න එපායැ. ෆ්‍රෙශ් බඩු ගන්ඩ ඕනෙ
     
    • Like
    Reactions: RottenCOLT and Bam

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    අයි ඈම් ගොයින් ටු ෆ්‍රයි මයි චිකින් බ්‍රෙස්ට්

    වලතර පොන්ස් ඉස්සර ඔහොම කියල විඩියෝ දානව @scurvy
     
    • Like
    Reactions: Bam

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,486
    1
    15,161
    113
    දැ‍‍ං කීයද යන්නෙ බං.

    මේ සතියේ ප්‍රයිස් කොහොමද ? කලින් තිබ්බෙ 1590 යි.
    ඊයා අයිස් ජරාව. Open දාල තියෙන නානෙක්‍ගෙ කඩෙන් ගනින්.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    ඊයා අයිස් ජරාව. Open දාල තියෙන නානෙක්‍ගෙ කඩෙන් ගනින්.
    Chicken breast දෙන්නෙ නැහැ නෙ whole chicken එකම ගන්න එපැයි.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    Man nam keells union bank credit card eka use karanawa ethakota 30% discount
    කීල්ස් එකෙක් අරං නම් නැහැ .

    කාගිල්ස් එකෙං නම් අරං තියනවා . ඒ චිකන් අමුතු රසයි. අර පැක් චිකන් වල රස .
    මම ඒ රසට ආස නැති නිසා සුපර් මාර්කට් වලින් ගන්නෙම නෑ.
     
    • Like
    Reactions: Mr.dark