ජෙප්පෙක්ට රිදිලාඕව ඉතින් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ, තනි කපාට කජු පොන්නය යුද්දෙ යන කාලෙ ඉදන් කලේ ඕක තමා.
![]()
https://www.themorning.lk/articles/211935
https://www.independent.lk/ranil-asked-japan-stop-economic-assistance-sri-lanka/
ජෙප්පෙක්ට රිදිලාඕව ඉතින් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ, තනි කපාට කජු පොන්නය යුද්දෙ යන කාලෙ ඉදන් කලේ ඕක තමා.
![]()
https://www.themorning.lk/articles/211935
https://www.independent.lk/ranil-asked-japan-stop-economic-assistance-sri-lanka/
3% comis eka na neh dn, ethkota adui2.5ට තිබ්බ එක 3.5 උනාම වැඩි නැද්ද හුත්තො![]()
උඹට ඔය ආර්ටිකල් එක කියවගන්න බැරිද?
![]()
සද්දෙ නම් ඇහුණා උබට තුවාල එහෙම නෑ නේදසද්දෙ කලින්ම ඇහිල ඔසාමට
@tharakaf තාම හොයනවා සීය ලෝන් එක ගත්ත රේට් එකසද්දෙ නම් ඇහුණා උබට තුවාල එහෙම නෑ නේද![]()
පුළුවන් නම් අර මෝඩ අනුරට කොල් එකක් දාලා අහපන් සියා ගත්ත ලොන් ගැන ඌ තමා සියාට වඩා දන්නේ
2.5%ට තිබුන ද රනිල්ගෙ 2016 ලෝන් එක.![]()
පොලි අනුපාත කාලෙත් එක්ක වෙනස් වෙනවනෙ පොන්ස්
පොන්ස්, ජෙප්පො පම්පෝරි ගැහුවා එක්සිම් උන් ණය දුන්නා කියලා, දැන් ආරංචි වෙනවා 2.5ට එකට 3.5ට වැඩි කරලා දුන්නෙ කියලා. ඒකටයි මේ පොස්ට් එක දැම්මෙ. නොදකින් කෙබරකොටාගෙ මීහරක් ටික. තනකොට කන එක නවත්තලා පුන්නකු ටිකක් කාපන් මොලේ හැදෙන්න
2.5 eka kiyanne mokakda? Kawuru gaththa ekak daපොන්ස්, ජෙප්පො පම්පෝරි ගැහුවා එක්සිම් උන් ණය දුන්නා කියලා, දැන් ආරංචි වෙනවා 2.5ට එකට 3.5ට වැඩි කරලා දුන්නෙ කියලා. ඒකටයි මේ පොස්ට් එක දැම්මෙ. නොදකින් කෙබරකොටාගෙ මීහරක් ටික. තනකොට කන එක නවත්තලා පුන්නකු ටිකක් කාපන් මොලේ හැදෙන්න![]()
![]()
ඔය කියන project loans කියන්නේ අපි බැංකුවලින් ගන්නවා වගේ market policy rates මත vary වෙන interest rates තියෙන ඒවා නෙමේ. ඕවා govt to govt negotiations වලින් agree වෙන rates.පොලි අනුපාත කාලෙත් එක්ක වෙනස් වෙනවනෙ පොන්ස්
හඳුනගෙ නෑයෙක්ද බන්? ගිහින් පොස්ට් එක කියවපන්2.5 eka kiyanne mokakda? Kawuru gaththa ekak da
2.5ට කාටද දුන්නෙ කියපං ඉංගිරිසියෙන් හරිහඳුනගෙ නෑයෙක්ද බන්? ගිහින් පොස්ට් එක කියවපන්![]()
EXIM Bank of China had increased the interest rate from the initially agreed 2.5 per cent to 3.5 per cent for the loan extended to finance the Kadawatha -Mirigama stretch of Central Express Way
බලනකොට 2.5% interest rate එකට කලින් ණය ගත්ත එකෙකුත් නැද්ද බං?2.5ට කාටද දුන්නෙ කියපං ඉංගිරිසියෙන් හරි
2.5ට කාටද දුන්නෙ කියපං ඉංගිරිසියෙන් හරි
බලනකොට 2.5% interest rate එකට කලින් ණය ගත්ත එකෙකුත් නැද්ද බං?![]()
2.5% ට නෙමෙයි 2%ට දුන්නේ..ඔන්න තියෙනවා සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි දෙකෙන්ම..
අනුරයගේ බැරි කමට ඒකටත් කෙලවෙලා..
පොලිය වැඩිනම් අපෙන්ම ණය ඉල්ලන්නේ ඇයි?-චීන තානාපති විමසයි
November 2, 2016 11:11 am
චීනයේ ණය පිරිවැය වැඩිනම් තව දුරටත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ මන්දැයි චීන තානාපති යි ෂියැංලියන්ග් විමසයි.
චීනයේ ණය පිරිවැය ඉහළ බවට මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක්කරමින් චීන තානාපතිවරයා ඊයේ දිනයේ(01)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
EXIM Bank වෙතින් ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇත්තේ 2%ක පොලී අනුපාතයකට බවත්, සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ඒ අකාරයෙන් සහනදායි ලෙස සලකන බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ ආකාරයෙන් සුළු පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයින් පවා ප්‍රශ්න කරන බවත්,තම රටේ ආයෝජකයින්ට පවා ණය ලබාදීම සිදුකරන්නේ 5%ක පොලී අනුපාතයක් යටතේවීම ඊට හේතුව බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ චීනය හා ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාවක් පවත්නා බව පෙන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවට හානිදායක කිසිවක් සිදුකිරීමට චීනය විසින් ක්‍රියා නොකරන බව සඳහන් කළේය.
එසේ වුවද ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය සාධාරණ හේතුවක් නොමැතිව චීනය විවේචනය කරන බවත්,සාධාරණ හේතු ඇත්නම් ඒ සම්බන්ධයෙන් විවේචනය කිරීම සාධනීයව බාර ගැනීමට තමන් සූදානම් බවත් චීන තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
දැන් හරි නේද??අනුරට වැඩ බෑ...![]()
මේ ත්‍රෙඩ් එකේ මාලිමාවට කඩේ යන කොමෙන්ට් එකක් උපුටා දක්වන්නටොප්කොල්ලා මාලිමාවේ නෙමෙයිලු..ඒ වුනාට බැලුවොත් මාලිමාවේ රෙදි අපුල්ලනවා..
![]()