සීයත් මේ ගානට කරන්න හිටියෙ 🤬🤬

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,460
    1
    62,184
    113
    Mother Earth
    ඕව ඉතින් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ, තනි කපාට කජු පොන්නය යුද්දෙ යන කාලෙ ඉදන් කලේ ඕක තමා.

    pHuLdm8.png

    https://www.themorning.lk/articles/211935
    https://www.independent.lk/ranil-asked-japan-stop-economic-assistance-sri-lanka/
    ජෙප්පෙක්ට රිදිලා 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Deleted

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,643
    113
    පොලි අනුපාත කාලෙත් එක්ක වෙනස් වෙනවනෙ පොන්ස්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,647
    72,860
    113
    මාලඹේ
    @tharakaf තාම හොයනවා සීය ලෝන් එක ගත්ත රේට් එක

    ඔසාමට පුළුවන් සපෝට් එකක් දෙන්න
    පුළුවන් නම් අර මෝඩ අනුරට කොල් එකක් දාලා අහපන් සියා ගත්ත ලොන් ගැන ඌ තමා සියාට වඩා දන්නේ😂😂
     
    • Haha
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,820
    113
    2.5%ට තිබුන ද රනිල්ගෙ 2016 ලෝන් එක. 😀
    පොලි අනුපාත කාලෙත් එක්ක වෙනස් වෙනවනෙ පොන්ස්

    @tharakaf තාම හොයනවා සීය ලෝන් එක ගත්ත රේට් එක

    ඔසාමට පුළුවන් සපෝට් එකක් දෙන්න
    පොන්ස්, ජෙප්පො පම්පෝරි ගැහුවා එක්සිම් උන් ණය දුන්නා කියලා, දැන් ආරංචි වෙනවා 2.5ට එකට 3.5ට වැඩි කරලා දුන්නෙ කියලා. ඒකටයි මේ පොස්ට් එක දැම්මෙ. නොදකින් කෙබරකොටාගෙ මීහරක් ටික. තනකොට කන එක නවත්තලා පුන්නකු ටිකක් කාපන් මොලේ හැදෙන්න 🤭 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,511
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    2.5 eka kiyanne mokakda? Kawuru gaththa ekak da
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    පොලි අනුපාත කාලෙත් එක්ක වෙනස් වෙනවනෙ පොන්ස්
    ඔය කියන project loans කියන්නේ අපි බැංකුවලින් ගන්නවා වගේ market policy rates මත vary වෙන interest rates තියෙන ඒවා නෙමේ. ඕවා govt to govt negotiations වලින් agree වෙන rates.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,820
    113
    2.5 eka kiyanne mokakda? Kawuru gaththa ekak da
    හඳුනගෙ නෑයෙක්ද බන්? ගිහින් පොස්ට් එක කියවපන් 🤭 👇

    EXIM Bank of China had increased the interest rate from the initially agreed 2.5 per cent to 3.5 per cent for the loan extended to finance the Kadawatha -Mirigama stretch of Central Express Way
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,511
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හඳුනගෙ නෑයෙක්ද බන්? ගිහින් පොස්ට් එක කියවපන් 🤭 👇

    EXIM Bank of China had increased the interest rate from the initially agreed 2.5 per cent to 3.5 per cent for the loan extended to finance the Kadawatha -Mirigama stretch of Central Express Way
    2.5ට කාටද දුන්නෙ කියපං ඉංගිරිසියෙන් හරි
     
    • Haha
    Reactions: u_make_me_sick_

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    මම නම් ඉන්නෙ 2028 වෙනකන්. ඩොලර් නැතුව dollar tax එක අයින් කරල දාන්න වෙනව 😂
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,612
    16,496
    113
    2.5ට කාටද දුන්නෙ කියපං ඉංගිරිසියෙන් හරි

    2.5% ට නෙමෙයි 2%ට දුන්නේ..ඔන්න තියෙනවා සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි දෙකෙන්ම..🤭

    අනුරයගේ බැරි කමට ඒකටත් කෙලවෙලා..😬👇

    පොලිය වැඩිනම් අපෙන්ම ණය ඉල්ලන්නේ ඇයි?-චීන තානාපති විමසයි​

    November 2, 2016 11:11 am

    චීනයේ ණය පිරිවැය වැඩිනම් තව දුරටත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ මන්දැයි චීන තානාපති යි ෂියැංලියන්ග් විමසයි.

    චීනයේ ණය පිරිවැය ඉහළ බවට මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක්කරමින් චීන තානාපතිවරයා ඊයේ දිනයේ(01)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

    EXIM Bank වෙතින් ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇත්තේ 2%ක පොලී අනුපාතයකට බවත්, සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ඒ අකාරයෙන් සහනදායි ලෙස සලකන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    මේ ආකාරයෙන් සුළු පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයින් පවා ප්‍රශ්න කරන බවත්,තම රටේ ආයෝජකයින්ට පවා ණය ලබාදීම සිදුකරන්නේ 5%ක පොලී අනුපාතයක් යටතේවීම ඊට හේතුව බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය.

    දීර්ඝ කාලයක් තිස්සේ චීනය හා ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාවක් පවත්නා බව පෙන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවට හානිදායක කිසිවක් සිදුකිරීමට චීනය විසින් ක්‍රියා නොකරන බව සඳහන් කළේය.

    එසේ වුවද ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය සාධාරණ හේතුවක් නොමැතිව චීනය විවේචනය කරන බවත්,සාධාරණ හේතු ඇත්නම් ඒ සම්බන්ධයෙන් විවේචනය කිරීම සාධනීයව බාර ගැනීමට තමන් සූදානම් බවත් චීන තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    👆

    බලනකොට 2.5% interest rate එකට කලින් ණය ගත්ත එකෙකුත් නැද්ද බං?😂😂

    දැන් හරි නේද??අනුරට වැඩ බෑ...😂🤦‍♂️
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,492
    8,664
    113
    Galaha
    කමිසෙට බොත්තම හරියට දාගන්න බැරි එකා රටක් හරියට කරයිද බං. 🤭
     
    • Haha
    Reactions: deanXX

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    එකෙක් රෙදි ටික උස්සගෙන එහෙට්ට දුවනවා මෙහෙට්ට දුවනවා. එක තැනක තියලා හේදුවා නන් මෙළාකට හේදිලා. දැන් වටේ තියෙන කුණුත් ගෑවිලා
     
    • Haha
    Reactions: tharakaf

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    2.5% ට නෙමෙයි 2%ට දුන්නේ..ඔන්න තියෙනවා සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි දෙකෙන්ම..🤭

    අනුරයගේ බැරි කමට ඒකටත් කෙලවෙලා..😬👇

    පොලිය වැඩිනම් අපෙන්ම ණය ඉල්ලන්නේ ඇයි?-චීන තානාපති විමසයි​

    November 2, 2016 11:11 am

    චීනයේ ණය පිරිවැය වැඩිනම් තව දුරටත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ මන්දැයි චීන තානාපති යි ෂියැංලියන්ග් විමසයි.

    චීනයේ ණය පිරිවැය ඉහළ බවට මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක්කරමින් චීන තානාපතිවරයා ඊයේ දිනයේ(01)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

    EXIM Bank වෙතින් ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇත්තේ 2%ක පොලී අනුපාතයකට බවත්, සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ඒ අකාරයෙන් සහනදායි ලෙස සලකන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    මේ ආකාරයෙන් සුළු පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයින් පවා ප්‍රශ්න කරන බවත්,තම රටේ ආයෝජකයින්ට පවා ණය ලබාදීම සිදුකරන්නේ 5%ක පොලී අනුපාතයක් යටතේවීම ඊට හේතුව බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය.

    දීර්ඝ කාලයක් තිස්සේ චීනය හා ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාවක් පවත්නා බව පෙන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවට හානිදායක කිසිවක් සිදුකිරීමට චීනය විසින් ක්‍රියා නොකරන බව සඳහන් කළේය.

    එසේ වුවද ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය සාධාරණ හේතුවක් නොමැතිව චීනය විවේචනය කරන බවත්,සාධාරණ හේතු ඇත්නම් ඒ සම්බන්ධයෙන් විවේචනය කිරීම සාධනීයව බාර ගැනීමට තමන් සූදානම් බවත් චීන තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    👆

    දැන් හරි නේද??අනුරට වැඩ බෑ...😂🤦‍♂️

    ටොප්කොල්ලා මාලිමාවේ නෙමෙයිලු..ඒ වුනාට බැලුවොත් මාලිමාවේ රෙදි අපුල්ලනවා..

    Cat Bra GIF
     
    • Haha
    Reactions: tharakaf

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,956
    4,912
    113
    Niladarin paawadi Shape wena Billoo..Goni billange purudda raja unath ehemamai

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,511
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටොප්කොල්ලා මාලිමාවේ නෙමෙයිලු..ඒ වුනාට බැලුවොත් මාලිමාවේ රෙදි අපුල්ලනවා..

    Cat Bra GIF
    මේ ත්‍රෙඩ් එකේ මාලිමාවට කඩේ යන කොමෙන්ට් එකක් උපුටා දක්වන්න :poop: ☝️