අඩු කුලේ පෙනුම යවන්නේ කොහොමද?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    බෑ බෑ මොනවා කරලා වත් ඕක යවන්න බෑ.

    ඔය මේකේ අයියලා ගොඩක් බ්‍රෑන්ඩඩ් ෆර්ෆියුම් එහෙම පාවිච්චි කලාට කම් සැප නෑ කියලා මැරෙන්න හදන්නෙ ඔය නිසා.
     
    • Sad
    Reactions: Naughty_kiththa

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,561
    113
    කිව්වම හිනා යයිද මන්දා. 🤣

    අලගුඩුවොයි, වට්ටක්කායි, පේරයි see more. සතියක් කාල බලහන්කො බං. එපා නම් නවත්තන්න පුළුවන්නෙ.

    වතුර හොඳට බීපන්, අ‍ැවිදල දාඩිය දැම්මම නාපන්.

    වැදගත්ම දේ සතියකට දෙකකට පාරක්වත් හරියට හුකපන්. මාස ගණන් අතේ ගගහ වේලෙන්න එපා, කෑල්ලක් talk වෙන්නෙම නැත්තම් බඩුවක් හරි ගහපන්.
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මිට්ටනේ මට තියෙන්නේ හෙන අඩු කුලේ ලුක් එකක්. Default ශ්‍රී ලාංකික කලු කැත කොට කෙට්ටු පෙනුම. Age 37 හැබැයි 25 ක් withara පොඩ් එකෙක් කියලා උනත් guess කරන්න පුළුවන් සයිස්.

    decent හිටියත් first impression එක ගොඩක් වෙලාවට අවුල් මොන විදිහට ඇඳන් ගියත්. Car එකේ වැඩකට ගියත් සමහරු හිතන්නේ මම driver කියලා 😂😂

    Cargills, Keells වගේ ගියත් security එකෙන් පස්සෙන් එනවා හොරකම් කරයි වගේ.

    මම පුරුදු වෙලා හිටියේ රැවුල කොන්ඩේ වවාගෙන බාට දෙකයි ශෝටයි දාලා යන්න අවුරුදු 30 පනිනකල්ම. ඊට පස්සේ තමයි පොඩ්ඩක් decent විදිහට අඳින්න ගත්තේ. Still ඔය උඩ කියපු ප්‍රශ්න ටික තියෙනවා පෙනුම නිසා.

    මේකට මොකක්ද මට කරන්න පුළුවන්? (Gym ගිහින් ඇඟ හදන එක හැර.) මම branded perfume එකකුත් use karanawa. Branded cloth නම් ගන්නේ නැහැ. මගේ ඇඟට branded ඇඳුම් උනත් ලොකුවට සෙට් වෙන්නේ නැහැ out of shape නිසා.

    P.S. post එකට මට හිනා උනාට කමක් නෑ. 😂😂 හැබැයි serious reply දාගෙන පලයල්ලා.
    isselama ubata respect . mokada uba ubage adupaduwa therungena eka hada ganda hadana ekata. godak ewunta waradune ehema nathi nisa.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කොන්ඩේ ලස්සන ඩිසන්ට් කට් එකක් කපපන්
    හොඳ බඩ් දෙකක් කනේ ගහ ගනිම්
    ගෝල්ඩ් බ්‍රෙස්ලට් එකක් දා ගනිම් අතට
    අර දිග වොලට් එකක් ගනිම්. කඩේට ගියාම ඒක අතේ තියෙන්න ඕනේ
     
    • Love
    Reactions: CoolMan88

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    කොන්ඩේ හොඳට තියෙනවා නම්, රැවුලත් ශේප් එකේ තියෙනවා නම් ගැලපෙන විධියකට කපලා කරලා පෙනුම ගන්න පුළුවන්. හොඳ salon එකකට ගියා නම් වැඩේ කරලා දෙයි. තව ඉතින් කෙට්ටු නම් පොඩ්ඩක් මහත් වෙන්න. මහත වැඩි නම් පොඩ්ඩක් කෙට්ටු වෙන්න try කරනවා වගේ දේවල් කරන්න පුළුවන් නේ.
     
    • Love
    Reactions: CoolMan88

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ජිම් යන්න
    ඇගට ගැලපෙන ඇදුම් අදින්න
    සපත්තු ඇදුමට ගැලපෙන විදියට අරගන්න ( සෙරෙප්පු දාන්න එපා දිග කලිසමට)
    රැව්ල කොන්ඩේ හරියට ඇගට හරියන විදියට කපා ගන්න
     
    • Love
    Reactions: CoolMan88

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    Man, idk how to respond this but,

    Your accent and the vocabulary when u speak(in general)
    Skin quality (not the color)
    The way u dress and behave

    These things are the key things people judge u.

    I personally never get called by “malli or machan” by any random person. Idk why
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    Anemanda godak dewal karanna yanna epa bn. Hadda adu kule look ekak enawa. Ara rap karana, sirase natana aya wage. Kiyanna therenne naha eka mata 🤷🏻

    Simple minimalist widihata adinna oyage agata fit wena ewa.
    Haircut, rawula ehema wadi wada danna yanna epa. Watch, shoes unath ehemai.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,680
    113
    මිට්ටනේ මට තියෙන්නේ හෙන අඩු කුලේ ලුක් එකක්. Default ශ්‍රී ලාංකික කලු කැත කොට කෙට්ටු පෙනුම.

    Why would you look at someone and think "this guy looks හෙන අඩු කුලේ"?

    Age 37 හැබැයි 25 ක් withara පොඩ් එකෙක් කියලා උනත් guess කරන්න පුළුවන් සයිස්.

    Congrats

    Car එකේ වැඩකට ගියත් සමහරු හිතන්නේ මම driver කියලා 😂😂

    And what's wrong with that?

    Cargills, Keells වගේ ගියත් security එකෙන් පස්සෙන් එනවා හොරකම් කරයි වගේ.

    Who cares what security people do?

    Let them do their thing while you take care of what you need to.

    මම පුරුදු වෙලා හිටියේ රැවුල කොන්ඩේ වවාගෙන බාට දෙකයි ශෝටයි දාලා යන්න අවුරුදු 30 පනිනකල්ම. ඊට පස්සේ තමයි පොඩ්ඩක් decent විදිහට අඳින්න ගත්තේ. Still ඔය උඩ කියපු ප්‍රශ්න ටික තියෙනවා පෙනුම නිසා.

    People have better things to do with their time, they are not out there to judge you by your appearance. This could be just you projecting - you spend way too much time staring at people and judging how they look and you assume everyone else is doing it too.

    They aren't.

    මේකට මොකක්ද මට කරන්න පුළුවන්? (Gym ගිහින් ඇඟ හදන එක හැර.) මම branded perfume එකකුත් use karanawa. Branded cloth නම් ගන්නේ නැහැ. මගේ ඇඟට branded ඇඳුම් උනත් ලොකුවට සෙට් වෙන්නේ නැහැ out of shape නිසා.

    Quit judging people by their appearance (including yourself), take up a hobby if you have too much free time on your hands
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මිට්ටනේ මට තියෙන්නේ හෙන අඩු කුලේ ලුක් එකක්. Default ශ්‍රී ලාංකික කලු කැත කොට කෙට්ටු පෙනුම. Age 37 හැබැයි 25 ක් withara පොඩ් එකෙක් කියලා උනත් guess කරන්න පුළුවන් සයිස්.

    decent හිටියත් first impression එක ගොඩක් වෙලාවට අවුල් මොන විදිහට ඇඳන් ගියත්. Car එකේ වැඩකට ගියත් සමහරු හිතන්නේ මම driver කියලා 😂😂

    Cargills, Keells වගේ ගියත් security එකෙන් පස්සෙන් එනවා හොරකම් කරයි වගේ.

    මම පුරුදු වෙලා හිටියේ රැවුල කොන්ඩේ වවාගෙන බාට දෙකයි ශෝටයි දාලා යන්න අවුරුදු 30 පනිනකල්ම. ඊට පස්සේ තමයි පොඩ්ඩක් decent විදිහට අඳින්න ගත්තේ. Still ඔය උඩ කියපු ප්‍රශ්න ටික තියෙනවා පෙනුම නිසා.

    මේකට මොකක්ද මට කරන්න පුළුවන්? (Gym ගිහින් ඇඟ හදන එක හැර.) මම branded perfume එකකුත් use karanawa. Branded cloth නම් ගන්නේ නැහැ. මගේ ඇඟට branded ඇඳුම් උනත් ලොකුවට සෙට් වෙන්නේ නැහැ out of shape නිසා.

    P.S. post එකට මට හිනා උනාට කමක් නෑ. 😂😂 හැබැයි serious reply දාගෙන පලයල්ලා.

    අඩෝ මාත් ඉස්සර ඔහොම තමා ඉස්සර හිතුවෙ,
    අඩු කුලේ ලුක් එක යවන්න බෑ.
    මට දැන් 40 යි.
    ඕක මටත් ඉස්සර හෙන ප්‍රශ්නයක් උනා ඔය වගේ ම
    දැන් නන් පඩේකට ඕව්ව හිතන්නෙ නෑ..
    යකෝ ජීවත් වෙන්න තියෙන්නෙ තව ටික කාලයයි,
    කෙලින් කටින් ඉන්න ,
    ඔය කෙටි කාලෙ ඔව්ව්ව ගැන හිත හිත වොරි වෙන එක බොරු වැඩක්. මම නන් මේ ජීවත් වෙන මොහොත ගැන ගොඩක් ඇප්‍රිශියේට් කරනව, මොකද මම දැකල තියෙනව ලෙඩ උන, වයසට ගිය මිනිස්සු සෆර් කරන විදිහ, ඊට සාපේක්ශව මම මේ මොහොතෙ පට්ට ලකී මනුස්සයෙක් විදිහට තමා මම මාව සලකන්නෙ,
    ඔය අඩු කුලේ ලුක් එක කියන එක ඇත්තටම පිට මිනිස්සු උඹ ගැන මෙහෙම හිතනව කියල උඹේ ඔලුවෙ තියෙන ප්‍රශ්නයක්. ඒත් ඇත්තටම හිතල බැලුවොත් උඹ බැඳල , ගෙයක් දොරක් තියෙන, වාහනයක් තියෙන , ළමයි ඉන්න ගේමක් ගහපු ඩයල් එකක්,
    මම දන්න උන් ඉන්නව, එක්කො ඩිවෝස් වෙලා, එක්කො ගෑනි පිට යනව, එක්කො ළමයි නෑ .. එක්කො ණය කන්දක හිර වෙලා..
    ඔය වගේ මරාළ නැතුව ජීවත් වෙනව නන් යකෝ සතුටින් ඉඳපන්, බලෙන් නොගැලපෙන තැන් වලට ගැලපෙන්න යන්න මහන්සි වෙන්න එපා.

    උඹ දිහා බලනව කියල හිතන සිකුරිටි එකා කොච්චර අසරණ ජීවියෙක් ද බන්, මට නන් එහෙම මිනිස්සු දැක්කම මාර අනුකම්පාවක් එන්නෙ, පෙලක් උන් ජීවිත කාලෙම දොර ඇර ඇරම ඉඳල නාකි වෙලා.
    යථාර්ථය දැකපන්, එතකොට උඹට උඹ ගැන ඔය විදිහට හිතෙන්නෙ නෑ.

    ලුක් එක නෙමේ , හිතන විදිහ වෙනස් කර ගනින්.
    යකෝ මම මේ කියන්නෙ වැද්දෙක් වගේ ඉන්න කියල නෙමේ , පිලිවෙලට කාල ඇඳල ඉඳපන්, බ්‍රෑන්ඩඩ් දෙකක් කාල ඇඳල,
    වෙනස් කරන්න බැරි දේවල් ගැන හිත හිත වොරි වෙන්න එපා, ඒකෙන් කාටවත් කරදරයක් නැත්තන්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,293
    113
    Galaha
    ලෝකේ උබ ගැන හිතන විඩිය ගැන උඹ හිතන්නෙ නැතුව හිටපන්. ඕක සමහරවිට ඔඹේ හිතේම තියෙන එකක් විතරක් වෙන්න ඕන. :P

    උඹ මොරටුව පැත්තෙද? 🤭
    ------ Post added on Oct 5, 2025 at 3:54 AM
     
    • Like
    Reactions: CoolMan88

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    අඩෝ මාත් ඉස්සර ඔහොම තමා ඉස්සර හිතුවෙ,
    අඩු කුලේ ලුක් එක යවන්න බෑ.
    මට දැන් 40 යි.
    ඕක මටත් ඉස්සර හෙන ප්‍රශ්නයක් උනා ඔය වගේ ම
    දැන් නන් පඩේකට ඕව්ව හිතන්නෙ නෑ..
    යකෝ ජීවත් වෙන්න තියෙන්නෙ තව ටික කාලයයි,
    කෙලින් කටින් ඉන්න ,
    ඔය කෙටි කාලෙ ඔව්ව්ව ගැන හිත හිත වොරි වෙන එක බොරු වැඩක්. මම නන් මේ ජීවත් වෙන මොහොත ගැන ගොඩක් ඇප්‍රිශියේට් කරනව, මොකද මම දැකල තියෙනව ලෙඩ උන, වයසට ගිය මිනිස්සු සෆර් කරන විදිහ, ඊට සාපේක්ශව මම මේ මොහොතෙ පට්ට ලකී මනුස්සයෙක් විදිහට තමා මම මාව සලකන්නෙ,
    ඔය අඩු කුලේ ලුක් එක කියන එක ඇත්තටම පිට මිනිස්සු උඹ ගැන මෙහෙම හිතනව කියල උඹේ ඔලුවෙ තියෙන ප්‍රශ්නයක්. ඒත් ඇත්තටම හිතල බැලුවොත් උඹ බැඳල , ගෙයක් දොරක් තියෙන, වාහනයක් තියෙන , ළමයි ඉන්න ගේමක් ගහපු ඩයල් එකක්,
    මම දන්න උන් ඉන්නව, එක්කො ඩිවෝස් වෙලා, එක්කො ගෑනි පිට යනව, එක්කො ළමයි නෑ .. එක්කො ණය කන්දක හිර වෙලා..
    ඔය වගේ මරාළ නැතුව ජීවත් වෙනව නන් යකෝ සතුටින් ඉඳපන්, බලෙන් නොගැලපෙන තැන් වලට ගැලපෙන්න යන්න මහන්සි වෙන්න එපා.

    උඹ දිහා බලනව කියල හිතන සිකුරිටි එකා කොච්චර අසරණ ජීවියෙක් ද බන්, මට නන් එහෙම මිනිස්සු දැක්කම මාර අනුකම්පාවක් එන්නෙ, පෙලක් උන් ජීවිත කාලෙම දොර ඇර ඇරම ඉඳල නාකි වෙලා.
    යථාර්ථය දැකපන්, එතකොට උඹට උඹ ගැන ඔය විදිහට හිතෙන්නෙ නෑ.

    ලුක් එක නෙමේ , හිතන විදිහ වෙනස් කර ගනින්.
    යකෝ මම මේ කියන්නෙ වැද්දෙක් වගේ ඉන්න කියල නෙමේ , පිලිවෙලට කාල ඇඳල ඉඳපන්, බ්‍රෑන්ඩඩ් දෙකක් කාල ඇඳල,
    වෙනස් කරන්න බැරි දේවල් ගැන හිත හිත වොරි වෙන්න එපා, ඒකෙන් කාටවත් කරදරයක් නැත්තන්
    ලෝකෙට හුකා ගනින් කියලා තමන්ගේ පාඩුවේ තමන්ගේ විදිහට හිටපන්.
    මගේ පරණ කාර් එක ලොක්කන්ගේ Benz තියෙන තැන ඉඩ තිබ්බොත් නවත්වලා, උන් හිටියොන් ලාවට හිනා වෙලා යනවා. උන් හොඳට impress වුනොත් good morning කියනවා. ලොකු පොඩි ඕනේ එකෙක්ට හොඳට කතා කරනවා. සික්කෝ මට වාහනේ දාන්න දෙනවා, ගොඩක් තැන් වලට ගියහම. තැනකට ගියහම මිනිස්සු අවුරුදු ගානක් දැන ගෙන හිටියා වගේ උදව් කරනවා.
    මේවා ගොඩක්. මගේ late පියතුමාගෙන් ආපු ලක්ෂණ.
    අඩුකුලේ ලක්ෂණ කියලා ජාතියක් නෑ. මොන කුලේ වුනත්, පට්ට වාත ඉන්නවා.
    Be plesant always. ඇඟේ ගඳ, කටේ ගඳ නම් යවා ගනින්. කොන්ඩේ, රැව්ල කපලා, හෝදපු රෙදි ඇඳලා. දත් මැදලා හිටපන්. අනෙක් එව්වා personality.