විශ්‍රාම වැටුප් නිසා අම්මට Debit Card එකක් බැංකුවෙන් දෙන්න බෑ කියන එකට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,239
    12,770
    113
    38
    බැංකුවෙන් අම්මට Debit Card එකක් දෙන්න බැහැ කියනවා පැන්ෂන් එක එන නිසා
    අපි Card Center එකට කතා කරලා ඇහුවා එයාලා නම් කියන්නේ දෙනවා කියලා
    බැංකුවෙන් කියන්නේ නම් විශ්‍රාම වැටුප් එකෙන් එයාලට දන්වන්න ඕනේ කියලා කාඩ් එකක් දෙන්න.

    බැංකුව ඇතුලේදී මගේ Phone එකේ කැමරා එකෙන් එයාලා කියන දේ රෙකෝඩ් කොලොත් අවුලක් වෙයිද මචන්ලා ?
    එහෙම රෙකෝඩ් කරන්න අවසර තියෙනවා ද ?
    උන්ට පෙන්නම රෙකෝඩ් එක ගන්න ද ? නැතිනම් හොරාට ගන්න ද ? උබලා කලින් මේ වගේ වැඩක් කරලා තියෙනවා නම් කියන්න. කරපු හැටි
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,966
    26,576
    113
    palayan-jpg.174591
     
    • Haha
    Reactions: netnet and Kalegana

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Frimi හෝ Genie එකට බැන්ක් එකව්න්ට් එක ඇඩ් කරගෙන ඇදපන් සල්ලි.

    බෑන්ක් ceo ට මේල් එකක් දාලා අහපන් වීඩියෝ කරාට කමක් නැද්ද කියල
    ------ Post added on Oct 8, 2025 at 12:31 PM
     
    • Like
    Reactions: nalin0001

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)

    බැංකුවෙන් කියන්නේ නම් විශ්‍රාම වැටුප් එකෙන් එයාලට දන්වන්න ඕනේ කියලා කාඩ් එකක් දෙන්න.

    oka aththa ohoma ekak kiyala thiyenawa banks walata afaik
    hari neethiyak naha kata wachane neethi idk

    wada karana un karanne rassawak , unta kiyala wadak naha

    oka aluth deyak neme awuruudu ganaka indan ohoma

    ponnayo 225+1 bageta atawapu baga neethi
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,770
    113
    38
    Minissu ekka professional widiyata weda karapan bn
    Un karanneth job ekak
    Wedagat widiyata katha baha karala wede karaganna
    Uba loku line dunnoth un ubawa ganan gannewath na
    ලොකු Line නැහැ බන් අම්මා පෝලිමේ ඉන්නවා බන් පැන්ෂන් එක ගන්න
    කොරෝනා කාලේ පට්ට දුකක් වින්දා කාඩ් එකක් නැති නිසා බැංකු වහලා
    බැංකුවෙන් අයගෙන් Debit කාඩ් එකක් ගන්න අහනකොට පැන්ෂන් අයට දෙන්නේ නැහැ කියනවා. එතනින් එහාට කතා කරන්න බෑ සැරෙන් කතා කරන්නේ අම්මා කියන දේ අහාගෙන එනවා.

    මම අම්මට කිව්වා දවසක් Card Center එකෙන් අහන්න කියලා උන් කියනවා දරුවෝ කාඩ් එක හොරකන් කරනවා , එයාලා නැති කරගන්නවා ඒ නිසා එහෙම කියනවා ඇති කියලා නැත්තම් එහෙම නීතියක් නැහැ කියලා එයාලට එක තේරුම් කරලා දීලා ගන්න කිව්වා

    ඔන්න අය ගියා Debit Card එක ඉල්ලනකොට අම්ම ගෙන් ඇහුවා පැන්ෂන් නේද කියලා ඔව් කිව්වා ගමන් සැරෙන් වගේ කිව්වා පැන්ෂන් අයට Debit Card දෙන්නේ නැහැ විශාම වැටුප් එකෙන් කියලා තියෙනවා කියලා දෙන්න එපා කියලා මේක අද ඊයේ නමේ බන් 2014 කාලේ try කළා අපි.

    දැන් කලින් හිටිය සේවිකාව නමේ බැංකුවේ ඉන්නේ අළුත් උන් ටිකක් එක නිසා අය ගිහින් අහන්න කියන්න හදන්නේ මම උන් බෑ කිව්වොත් කියලා තමා රෙකෝඩ් එකක් අරන් හෙඩ්ඔපිස් එකට යවන්න හදන්නේ.
     
    • Like
    Reactions: Kalegana

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,198
    5,911
    113
    bank hotline katha karala complaint karanna , එහෙම කලාම උන් පට්ට විදියට උන්න්දුවෙනවා...
    ඒ වෙන උන්ට බන්. නදුන්ම වෙනම ට්‍රැක් කරල තියෙන්නෙ. ඔය බැංකු කඩවල්, ATM, වෙන එකක් තියා ත්‍රීවීල් කරයොත් මූව ගනන් ගන්නෙ නෑ.
     
    • Haha
    Reactions: nitrox

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,770
    113
    38
    oka aththa ohoma ekak kiyala thiyenawa banks walata afaik
    hari neethiyak naha kata wachane neethi idk

    wada karana un karanne rassawak , unta kiyala wadak naha

    oka aluth deyak neme awuruudu ganaka indan ohoma

    ponnayo 225+1 bageta atawapu baga neethi
    ඔව් 2014 කාලේ ඉදලා ඔහොමයි ,
    bank hotline katha karala complaint karanna , එහෙම කලාම උන් පට්ට විදියට උන්න්දුවෙනවා...
    Card Center එකටම ගත්තා උන් කියනවා බැංකුවෙන් දෙන්න ඕනේ කියලා, බැංකුවේ උන් එක්ක කතා කරන්න බෑ උන් කියන්න ඕනේ එක කියලා උන්ගේ වැඩ අම්මා බන් කතාවට යන්නේ එයා කියන එක අහාගෙන එනවා. (මම කතාවට ගියේ නැහැ කුණු කතා අහගන්න වෙයි කියලා අම්මා ගේ පැන්ෂන් එක කන්න වගේ........)

    මෙිනවද බන් මේ ප්‍රශ්න.

    කාටවත් නැති අමුතුම නීතිනෙ උබට දාන්නෙ 🙈
    එක උබලට පෙන්වන්න ඕනේ නිසා තමා රෙකෝඩ් කරන් එන්න ද කියලා ඇහුවේ මම
    දවසක් මම තැනක රෙකෝඩ් කරන්න ගිහින් නම් සික්කා මට කෑගැහුවා , එහෙම නීති තියෙනවා ද බන් වීඩියෝ කරන්න බෑ කියලා උන්ට පුලුවන් ද මාව අත්අඩංගුවට ගන්න ?

    ------ Post added on Oct 8, 2025 at 12:43 PM
     
    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    ලොකු Line නැහැ බන් අම්මා පෝලිමේ ඉන්නවා බන් පැන්ෂන් එක ගන්න
    කොරෝනා කාලේ පට්ට දුකක් වින්දා කාඩ් එකක් නැති නිසා බැංකු වහලා
    බැංකුවෙන් අයගෙන් Debit කාඩ් එකක් ගන්න අහනකොට පැන්ෂන් අයට දෙන්නේ නැහැ කියනවා. එතනින් එහාට කතා කරන්න බෑ සැරෙන් කතා කරන්නේ අම්මා කියන දේ අහාගෙන එනවා.

    මම අම්මට කිව්වා දවසක් Card Center එකෙන් අහන්න කියලා උන් කියනවා දරුවෝ කාඩ් එක හොරකන් කරනවා , එයාලා නැති කරගන්නවා ඒ නිසා එහෙම කියනවා ඇති කියලා නැත්තම් එහෙම නීතියක් නැහැ කියලා එයාලට එක තේරුම් කරලා දීලා ගන්න කිව්වා

    ඔන්න අය ගියා Debit Card එක ඉල්ලනකොට අම්ම ගෙන් ඇහුවා පැන්ෂන් නේද කියලා ඔව් කිව්වා ගමන් සැරෙන් වගේ කිව්වා පැන්ෂන් අයට Debit Card දෙන්නේ නැහැ විශාම වැටුප් එකෙන් කියලා තියෙනවා කියලා දෙන්න එපා කියලා මේක අද ඊයේ නමේ බන් 2014 කාලේ try කළා අපි.

    දැන් කලින් හිටිය සේවිකාව නමේ බැංකුවේ ඉන්නේ අළුත් උන් ටිකක් එක නිසා අය ගිහින් අහන්න කියන්න හදන්නේ මම උන් බෑ කිව්වොත් කියලා තමා රෙකෝඩ් එකක් අරන් හෙඩ්ඔපිස් එකට යවන්න හදන්නේ.
    Online banking puluwan nam
    Wena account ekak hadala ekata salli transfer karanna puluwanne

    Apeth amma pension
    Eyata card ekak thiyenawa
    Pension department call karala balanna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,770
    113
    38
    Online banking puluwan nam
    Wena account ekak hadala ekata salli transfer karanna puluwanne

    Apeth amma pension
    Eyata card ekak thiyenawa
    Pension department call karala balanna
    Online Banking , SMS මොනවත් නැහැ
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,198
    5,911
    113
    ඔව් 2014 කාලේ ඉදලා ඔහොමයි ,

    Card Center එකටම ගත්තා උන් කියනවා බැංකුවෙන් දෙන්න ඕනේ කියලා, බැංකුවේ උන් එක්ක කතා කරන්න බෑ උන් කියන්න ඕනේ එක කියලා උන්ගේ වැඩ අම්මා බන් කතාවට යන්නේ එයා කියන එක අහාගෙන එනවා. (මම කතාවට ගියේ නැහැ කුණු කතා අහගන්න වෙයි කියලා අම්මා ගේ පැන්ෂන් එක කන්න වගේ........)

    එක උබලට පෙන්වන්න ඕනේ නිසා තමා රෙකෝඩ් කරන් එන්න ද කියලා ඇහුවේ මම
    දවසක් මම තැනක රෙකෝඩ් කරන්න ගිහින් නම් සික්කා මට කෑගැහුවා , එහෙම නීති තියෙනවා ද බන් වීඩියෝ කරන්න බෑ කියලා උන්ට පුලුවන් ද මාව අත්අඩංගුවට ගන්න ?

    ------ Post added on Oct 8, 2025 at 12:43 PM
    බැංකු ඇතුලෙ විඩියෝ කරන්න බෑ. උන්ට උබ සැකයි කියල පොලිසියට කියන්න පුලුවන්.
     
    • Like
    Reactions: Yin And Yang

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මාසේ ගානේ යන්න ඕනද? අවුරුද්දක් විතර එකතු වෙන්න දීලා ගිහින් ගන්න.
     
    • Like
    Reactions: Yin And Yang

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,992
    13,152
    113
    Dialog genie card ekak aran denna. Account eka link karala. Mama ammata karala dunne ehema. Peoples bank card denne naha kiwwa
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    Card nodenne ammalage pension eka balen card eka aran gihin puthala duwala ganna nisa..
    Anika marichcha unge pension ekath maruna nokia awrudu ganan lamai card eken adina nisa..

    Pention dawasaema polime gihin ganna ona nane wena dawasaka gihin ganin..

    Card onama nam pension deparment ekata kiyala ganna puluwan. Habai grama sewakagen ehema liyum ona.

    Un freeze karanawa masa 3 n
    Pissuda yako maasa 6 gihin aran thiyenawa.
    ------ Post added on Oct 8, 2025 at 1:02 PM
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    බැංකුවෙන් අම්මට Debit Card එකක් දෙන්න බැහැ කියනවා පැන්ෂන් එක එන නිසා
    අපි Card Center එකට කතා කරලා ඇහුවා එයාලා නම් කියන්නේ දෙනවා කියලා
    බැංකුවෙන් කියන්නේ නම් විශ්‍රාම වැටුප් එකෙන් එයාලට දන්වන්න ඕනේ කියලා කාඩ් එකක් දෙන්න.

    බැංකුව ඇතුලේදී මගේ Phone එකේ කැමරා එකෙන් එයාලා කියන දේ රෙකෝඩ් කොලොත් අවුලක් වෙයිද මචන්ලා ?
    එහෙම රෙකෝඩ් කරන්න අවසර තියෙනවා ද ?
    උන්ට පෙන්නම රෙකෝඩ් එක ගන්න ද ? නැතිනම් හොරාට ගන්න ද ? උබලා කලින් මේ වගේ වැඩක් කරලා තියෙනවා නම් කියන්න. කරපු හැටි
    බොරු එපා නදුන් ,