බැංකුවෙන් අම්මට Debit Card එකක් දෙන්න බැහැ කියනවා පැන්ෂන් එක එන නිසා
අපි Card Center එකට කතා කරලා ඇහුවා එයාලා නම් කියන්නේ දෙනවා කියලා
බැංකුවෙන් කියන්නේ නම් විශ්‍රාම වැටුප් එකෙන් එයාලට දන්වන්න ඕනේ කියලා කාඩ් එකක් දෙන්න.
බැංකුව ඇතුලේදී මගේ Phone එකේ කැමරා එකෙන් එයාලා කියන දේ රෙකෝඩ් කොලොත් අවුලක් වෙයිද මචන්ලා ?
එහෙම රෙකෝඩ් කරන්න අවසර තියෙනවා ද ?
උන්ට පෙන්නම රෙකෝඩ් එක ගන්න ද ? නැතිනම් හොරාට ගන්න ද ? උබලා කලින් මේ වගේ වැඩක් කරලා තියෙනවා නම් කියන්න. කරපු හැටි