debit card එකක් ගද්දි කවුරුත් මුකුත් ඕවා අහන්නේ නැ නේ යකෝ
බැංකුවෙන් අම්මට Debit Card එකක් දෙන්න බැහැ කියනවා පැන්ෂන් එක එන නිසා
අපි Card Center එකට කතා කරලා ඇහුවා එයාලා නම් කියන්නේ දෙනවා කියලා
බැංකුවෙන් කියන්නේ නම් විශ්‍රාම වැටුප් එකෙන් එයාලට දන්වන්න ඕනේ කියලා කාඩ් එකක් දෙන්න.
බැංකුව ඇතුලේදී මගේ Phone එකේ කැමරා එකෙන් එයාලා කියන දේ රෙකෝඩ් කොලොත් අවුලක් වෙයිද මචන්ලා ?
එහෙම රෙකෝඩ් කරන්න අවසර තියෙනවා ද ?
උන්ට පෙන්නම රෙකෝඩ් එක ගන්න ද ? නැතිනම් හොරාට ගන්න ද ? උබලා කලින් මේ වගේ වැඩක් කරලා තියෙනවා නම් කියන්න. කරපු හැටි
Jeewath wena demawpiyange card balen aran gihin lamai salli gannawa ban..ow ohoma issue ekak thiyanawa mokada ape un karanne ATM ekak aragena pension eka lebena kena merunath salli adinawa. eka avoid karanna thama oya wede unta karanna kiyala thiyenne. ethakota inform nokaloth funds ganna be ne. oka kochchara practical da danne ne.
apith kenekta ewida ganna beri wela ATM ekak ganna wheel chair eken ekkan gihin pennanna una. ita passe open karapu branch ekata yanna kiyala loku process ekak karala thama eka hadagatte. but api hadagata.
ehema nettam thiyenne account ekak hadala ATM ekakuth aragena ita passe pension eka ekata maru karaganna. nettam online banking gattanam hari ne. unta oka pick wenne ne
but e manussaya merunama sadda nokara ganna eka nadu wetena wedak. hora wena karala nam mattu wenna epa. epath nethuwa hire
ඔයා කියපුවා ප්‍රැක්ටිකල් නෑනේ ෆ්‍රෙන්ඩ්ow ohoma issue ekak thiyanawa mokada ape un karanne ATM ekak aragena pension eka leb
ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතන බන්. උබලෑ අම්ම ගෑස් පුපුරනව කියල තවම ගෑස් අරන් නැහැ කිව්ව නේ. හැබැයි උබයි මමයි දෙන්නම දන්නව ගෑස් එකක් ගත්ත කියල පුපුරන්නෙ නැහැ කියල. ඒකම තමා මෙතනත් වෙන්නෙ. උබ වෙන බෑන්ක් එකකට ගිහින් අලුතෙන් හදාගනිම්. බොරුවට පෝලිම් වල ඉදන් කුනු කතා අහනවට වඩා ඒක හොදයි නෙ. අපේ ආච්චි ටත් අනාදිමත් කාලෙක ඉදන් අපි තමා කාඩ් එකෙන් අරන් දෙන්නෙ.අම්මා කැමති නැහැ වෙන ඒවාට යන්න එකයි වැඩේ
වෙන ඒවා විශ්වාස නැහැ කියනවා
ඔයා කියපුවා ප්‍රැක්ටිකල් නෑනේ ෆ්‍රෙන්ඩ්
අවුරුද්දක් ගානෙ ෆ්‍රින්ගර් ප්‍රින්ට් තියන්න ඕනේ. ග්‍රාමයා ගාව ලියන්න ඕනේ ප්‍රොසෙස් ගොඩයි. අනික මරණ සහතිකය රෙජිස්ටර් කලාම පෙන්ෂන් එකට ඉන්ෆ්‍රෝම් කරනවා.
මේ වා දන්නෙ නෑ නේද .![]()
මට නමේ අම්මට , එක මම දන්නේ නැහැ අම්මට දෙන්න බෑ කියනවා උන්පෙන්ෂන් එක බැංකුවට එන මිනිස්සු මම ඕනි තරම් දැකලා තියනවා. ඒ අයට කාඩ් එකත් තියනවා. ඇයි උබට විතරක් කාඩ් එක නොදෙන්නෙ?
මම තමයි ගෙදර වියදම කරන්නේ , ආවේලාවේ මට බැංකු යන්න බැහැ බන් අනික අම්මට සල්ලි අරන් දෙන්න හැමදාම මම ටවුන් යන්න ඕනේ මට උනත් පහසුයි කාඩ් එකක් තියෙනවා නම් අම්මා ගේ Account එකට සල්ලි දාලා දුන්නාම ATM එකෙන් ගිහින් ගන්න නිසා.සල්ලි අදින්න නේද අම්මාගේ එකෙන් හොරෙන්. අනුරාධගේ අම්මට නම් කාඩ් තියනවා
ow ohoma issue ekak thiyanawa mokada ape un karanne ATM ekak aragena pension eka lebena kena merunath salli adinawa. eka avoid karanna thama oya wede unta karanna kiyala thiyenne. ethakota inform nokaloth funds ganna be ne. oka kochchara practical da danne ne.
apith kenekta ewida ganna beri wela ATM ekak ganna wheel chair eken ekkan gihin pennanna una. ita passe open karapu branch ekata yanna kiyala loku process ekak karala thama eka hadagatte. but api hadagata.
ehema nettam thiyenne account ekak hadala ATM ekakuth aragena ita passe pension eka ekata maru karaganna. nettam online banking gattanam hari ne. unta oka pick wenne ne
but e manussaya merunama sadda nokara ganna eka nadu wetena wedak. hora wena karala nam mattu wenna epa. epath nethuwa hire
Bank eke ayat therenawanam customert debit card ekakin salli ganna knowledge ekak ne kiyl eylt nodi inna puluwan wishrama watup kiyl ne
Eka karanne e acc eke security ekat anith ayat i mean lamait ehem kadet gihin badu gannw wage salli ganna bane ethakot
Customerw salli one nam ekkn enna wenw
E hati ithin krnna deyk ne
Managerw dannw nam talk karl goda da ganna puluwan shape eke![]()
ammage account eken ube account ekata standing oder ekak danna pension amount eka dala. ekata ammawa bank ekata ekkagena yanna wenawa. bank eke mobile app ekath register karaganna.
Jeewath wena demawpiyange card balen aran gihin lamai salli gannawa ban..
Godak lamai demawpiyanta salakanne oya bank ekata genihin salli unta aran denna ona nisa.
Card dunna gaman balen card eka gaththa ammalawa aye balanneth na. E minissunta hariya kanna or beth gannawath salli nathuwa hingamane yanawa, wate gewal walin kanna illan enawa etc..
Owa henata report wenawa policiyata, grama sewakalata, pension department ekata.. e lamainta nadu dalath wadak na un horata aswasuma pawa hadagena ewalinith benifit ganna adu kule kariyo..
usawi giyama kiyanne jeewath wenna widiyak na lamai badaginne andanawa wage bila..
ekai ohoma rule ekak dala thiyenne..
උඹේ ජිවිතේ ප්‍රස්න විතරමද බන් තියෙන්නේ...
Card Center එකෙන් ඔය කතාව කියලා ඇහුවාම උන් කිව්වේ කාඩ් නැති වුනාම ඒවගේ සල්ලි නැති වුනාම බැංකුවට කරදර කරන නිසා කියනවා ඇති නමුත් කාඩ් දෙනවා කියලා. නමුත් බැංකු ශාකාවේ උන් කියන්නේ විශාම වැටුප් එකෙන් කියලා තියෙනවා කියලා ඇයි කතා දෙකක් ?මේ හුකන්නගෙ ත්‍රෙඩ් වලට සිරා අරන් රිප්ලයි දාන උන් පව්. මේ පකයා උන්ව බයිට් එකට අරන් තියෙන්නෙ
මට නමේ අම්මට , එක මම දන්නේ නැහැ අම්මට දෙන්න බෑ කියනවා උන්
මම තමයි ගෙදර වියදම කරන්නේ , ආවේලාවේ මට බැංකු යන්න බැහැ බන් අනික අම්මට සල්ලි අරන් දෙන්න හැමදාම මම ටවුන් යන්න ඕනේ මට උනත් පහසුයි කාඩ් එකක් තියෙනවා නම් අම්මා ගේ Account එකට සල්ලි දාලා දුන්නාම ATM එකෙන් ගිහින් ගන්න නිසා.
Card Center එකෙන් ඔය කතාව කියලා ඇහුවාම උන් කිව්වේ කාඩ් නැති වුනාම ඒවගේ සල්ලි නැති වුනාම බැංකුවට කරදර කරන නිසා කියනවා ඇති නමුත් කාඩ් දෙනවා කියලා. නමුත් බැංකු ශාකාවේ උන් කියන්නේ විශාම වැටුප් එකෙන් කියලා තියෙනවා කියලා ඇයි කතා දෙකක් ?
දැන් මම බිස්නස් එකට කාඩ් එකක් ගන්න ගියා අපිට කාඩ් නැතුව ඩොලර් ගෙවන්න බෑ ඔය බැංකු වලින් එකට දෙන්න බෑ කියනවා එත් Card Center එකෙන් දෙනවා කියනවා.