හඳුන්කූරු පිරමීඩ ජාවාරම

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Hri bn eka . e unata mun blpnko naya wela thiyenna salli wlata perethakame. business eka gana poddkwath hoyalana :lol:
    ඉතිං බං හිත හිත ඉන්න වෙලාවක් නෑනෙ ඉන්ටර් නෙට් එකේ උන් gtr බස්සනකොට:dull:
     
    • Sad
    Reactions: Nidarshana_k

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    මේ වගේ අඩුකුලේම වද කරලම දාන්න ඕනි බන් ලංකාව හදන්න නැත්නම් හදන්න බෑ
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,035
    1,407
    113
    ඔය ගමේ නම හොයාගෙන ඒ ගමේ චන්ද පෙට්ටියේ පහුගිය ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ වල රිසාල්ට් හොයාගෙන බලහල්ලා.
    උඩින්ම දීලා තියෙන්නේ මාලිමාවට :ROFLMAO:
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ගම්වල කොච්චර සල්ලි තියනවාද? අහිංසක දුප්පත් මුණත්තහඩුවෙන් හැංගිලා සැහෙන්න සල්ලියක් මුන් හංගන් ඉන්න හැටි. 5000 තහනම් කරලා හරි මුන්ගේ සල්ලි එලියට අදින්න ඔනා.

    samahara docala oya salli lassanata adinawa ungen.
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    දැන් ඉතින් හදුන්කූරු *කේ තමයි ගහගන්න වෙන්නේ...
    ගම්වල මෝඩ හැත්ත සල්ලි කිවුවොත් ළිදකට හරි පනියි.