Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,746
    16,859
    113
    Kottawa
    උබ කියන්නේ ට්‍රැවල් කාඩ් එකක් ගෙන්න කියලද???
    yep or QR..

    meken VISA master walata hena ganak eliyata yanawa

    ps: QR ekath senaga pirichcha bus wala pracical na.. ekko google/apple pay support eka dunna nam hari
     
    • Haha
    Reactions: ttj

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,135
    113
    New Zealand
    LankaQR තමා කරන්න තියෙන හොදම විදිය. ලංකාවේ ISP බිජ්ජෝ සත පහකට විස්වාස නෑ. පේමට් රෙජෙක්ට් වෙලා අරුගේ කාඩ් එකෙන් කැපිලා බස් අස්සේ මරාගනී. Govpay හරහා හරි කමක් නෑ හෙවන්න හැදුවා නම් තමා වටින්නේ
    මටත් කරන්නවත් එපා ඔය උට්ට. මම මේ ළගදි පේමන්ට් එකක් කරලා සල්ලිත් කැපුනා. ඒත් පේමන්ට් එක ගෙවිලා නෑලු. ඇප් එකෙත් පේමන්ට් එක වෙලා කියලා පේනවා. වැඩේ විසදෙන්නෙත් නැති නිසා, රු 2000කට මරාගෙන වැඩක් නැති නිසාත් අන්තිමට ආයෙත් මම බැංකුවකට ගිහින් ස්ලිප් එකක් පුරවලා සල්ලි ගෙව්වා.
     
    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    සිරාවටම visa Mastercard වලට ලංකාවේ බැංකු පට්ට ගානක් ගෙවනවා. ඒකත් terminal,isp, maintain cost ගියාම බැංකුවට උනත් අඩු commission එකක් දෙන්න බැහැ.හොදම දේ nfc topup card එකක් market එකට දෙන එක.Lankapay QR (genie,helapay,frimi,solo) එකකින් transaction එකක් කරලා declined උනාම බලපන්කෝ එක release කරගන්න තියෙන අමාරුව.
     
    • Like
    Reactions: MihiCherub

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    දැන් ticket එක අනිවාර්ය කරා නේද? එහෙම උනාම මාටිය ගහන්න බෑ නේ. මේක අනිවාර්ය නෑ, අනිවාර්ය කරන්නත් බෑ නේ. මේකෙන් කොහොමද මටිය ගහන එක නවත්තන්න
     
    • Haha
    Reactions: Max_r

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    3% waved off at gov pay
    මොකෙක්ද්ද මූ? Card එකක් ගත්තහම ඒකට යන වෙනම ගාන කියපන්? අලුතෙන් bus card එකක් ගන්නකොට ඒකට card එකේ production cost එක වගේ හිතපන් 250ක් 350ක් ගන්නව කියල. ඒක register කරන්න පුළුවන් වෙන්න ඕන තමන්ගෙ phone number එක හෝ id එක දීල. ඊට පස්සෙ හැමදාම ඒ bus card එක තමා use කරන්නෙ reload කරන්න. ආයෙ වෙන cost එකක් නෑ.
    දැන් visa master card වලින් ගෙවුවහම payment එකක් කරන හැම වෙලාවකම කැපෙන ඒකෙ 3% fee එක ගෙවන්නෙ උබේ ආච්චිද?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,581
    24,603
    113
    Fantasy
    හැම කාඩ් එකක්ම NFC එක්ක දුන්න නම් නිකන් ලං කරගෙන යන්න නේහ් තියෙන්නෙ.....
    NFC protective foil ekaka daagena neti card trouser eke pitipasse pocket eke wallet eka daagena hitagena senaga piruna bus ekaka yaddi conductor senaga piiragena bus eka medin yaddi machine eka passe gewwath payment eka wei neh. Hari bayaanakai ☺️
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    මොකෙක්ද්ද මූ? Card එකක් ගත්තහම ඒකට යන වෙනම ගාන කියපන්? අලුතෙන් bus card එකක් ගන්නකොට ඒකට card එකේ production cost එක වගේ හිතපන් 250ක් 350ක් ගන්නව කියල. ඒක register කරන්න පුළුවන් වෙන්න ඕන තමන්ගෙ phone number එක හෝ id එක දීල. ඊට පස්සෙ හැමදාම ඒ bus card එක තමා use කරන්නෙ reload කරන්න. ආයෙ වෙන cost එකක් නෑ.
    දැන් visa master card වලින් ගෙවුවහම payment එකක් කරන හැම වෙලාවකම කැපෙන ඒකෙ 3% fee එක ගෙවන්නෙ උබේ ආච්චිද?
    Anika ewa tak gala tap karala yanna puluwan ne bn. Visa card ehema puluwanda?
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,345
    503
    113
    In my studio
    මොන මගුලක්ද බන් මේ? අපෙ debit credit card ගහල bus ticket එක කොන්දට කියල ගන්නද කියන්නෙ?
    එහෙම system එකක් තියන එක හොදයි හැබැයි super market එකකින් බඩු ගන්නව වගේ bank card punch කරල නෙමේ bus card එකක් ගහල. ඒක අපිට ඕන විදිහට reload කරගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අපි බස් එකේ යනකොට ඒ බස් card එකෙන් අඩු වෙන විදිහට. කාට හරි එකෙක්ට මාසෙකට බස් වියදම 2000ක් යනව නං ඌට පුළුවන් එතකොට මාසෙටම ඇති වෙන්න card එක reload කරගෙන යන වෙලාවට punch කරන්න.

    ඕක පළවෙනි step එක විදිහට කරන්න පුළුවන්. ඊළග step එක විදිහට කරන්න ඕන දැන් අර city bus mentro seen එකක් ළගදි එනව කිවුවනෙ අලුත් low profile bus දාල. ඒක ආවහම bus card එකක් introduce කරන්න ඕන city එක ඇතුලෙ සතියට එක්කො සති දෙක මාසෙටම card එකේ ගාණ මෙච්චරයි ඒ card එකෙන් ඕන තරමක් city එක ඇතුලෙ සම්මත boundary area එකක එහාට මෙහෙට punch කරල යන්න පුළුවන්.

    අඩු තරමෙ මොකුත්ම කරගන්න බැරි නං scan කරන්න පුළුවන් විදිහෙ QR System එකක්? මේ බඩු ගන්නව වගේ bank card වලින් bus එකට ගෙවන්නෙ නැතුව කරන්න බෑද.
    පක්ශ පැත්තකට දාල මම මේ කියන එක හරිද වැරදිද කියපන්.

    debit credit card walin nam gewanna hoda ne...card details ussapuwama bank account ekama washpa kara ganna puluwan.... :lol:
     
    • Like
    Reactions: Frenth

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,691
    39,379
    113
    Homagama
    NFC protective foil ekaka daagena neti card trouser eke pitipasse pocket eke wallet eka daagena hitagena senaga piruna bus ekaka yaddi conductor senaga piiragena bus eka medin yaddi machine eka passe gewwath payment eka wei neh. Hari bayaanakai ☺️
    ඔක දැනුත් පුලුවන් ඇතිනේ එහෙමනම්, මේ තීරණය නොගෙනාවත් ඔය හොරකම කරන්න රිස්ක් එක තියනවා. අතේ ගෙනියන චුටි pos ගැජට් තියෙන්නේ. කිටි කිටියේ තදවුන බස් එකකට නැග්ගා අල්ලං ගියා.
     
    • Like
    Reactions: ttj

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    monakarannath bank transaction fee adu karan nathuwa kaluwo okata set wenne an. daily bus eke yana ekekuta bank transfer fee wadi. Indiawe oka kale unge payment gateway eke transaction fee adu or zero karala. ekai unge petti kadeth qr tiyenne. metro card system eka genna ona apahu. issara tibba.

    meke practicale wenna nam bus boad eka gavin card accept kiyala board ekakuth gahanna wenawa. moko nathnam bus ekata naggata passe card payment na kiwwoth suka ganna nee wenne. :P mona unath good start. way to go
     
    • Like
    • Haha
    Reactions: Frenth and tha123

    90 bus fee ekata 100k dunnama ithuru nodena eka den normalize welaa. Ehema baladdi transaction fee eka unconsiderable wei
     
    • Like
    Reactions: ttj

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    ow eth machan ape ewunge card eken yanawa kiwwahama danenawa wadi. nikan rs 10 athin nathi wenawata wada. mind setwala awulak.
     
    Nima98

    Active member
  • Aug 18, 2023
    282
    247
    43
    මේ පාර school. යන පොඩි උන්ව දාගෙන යයි 😂 මාරු ටිකට හරි විදින්න හැබැයි කොන්දා card එකත් අරන් missing වෙයිද දන්නෙ නෑ ඔන්න බලපන් ඕක සතියෙන් නවතිනවා ලංකාවෙ සතියෙන් නවතිනවා ගෑනු posh කමට card payment කරන්න ගිහින් නැති කරගෙන ඕකට onetap card එකක් හැදුව නම් හරි deposit කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Frenth

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    yep or QR..

    meken VISA master walata hena ganak eliyata yanawa

    ps: QR ekath senaga pirichcha bus wala pracical na.. ekko google/apple pay support eka dunna nam hari
    හොදයි හොදයි...

    උඹේ හාමු දින්න දවසක බස් කාඩ් එකක් ගෙනෙයි... ගොං ජෙප්පොන්ට ඔවා තේරෙන්නේ නෑ...

    ලෝකේ අනිත් රටවල් වලත් ඉන්නේ ගොං ජෙප්පෝ... ඒකනේ උන් 90 ගණන් වල introduce කරපු බස් කාඩ් වෙනුවට debit card එකෙන් touch and go facility දීලා තියෙන්නේ...

    උබ ඕපන් ෆ්‍රී මාර්කට් ඉකොනොමි ඔස්තාර් නේද??? උඹේ කටිනුත් රටින් එළියට සල්ලි යන හින්දා වැඩි වියදමක් කරලා හෝම් ග්‍රෝන් සොලුෂන් එකක් හදමු කියාල කියනවා අහන්න අපි පින් කරලා තිබ්බා එහෙනම්...
     
    Last edited: