yep or QR..උබ කියන්නේ ට්‍රැවල් කාඩ් එකක් ගෙන්න කියලද???
3% ද ප්රශ්නෙ?දැන් visa master card වලින් ගෙවුවහම payment එකක් කරන හැම වෙලාවකම කැපෙන ඒකෙ 3% fee එක ගෙවන්නෙ උබේ ආච්චිද?
මටත් කරන්නවත් එපා ඔය උට්ට. මම මේ ළගදි පේමන්ට් එකක් කරලා සල්ලිත් කැපුනා. ඒත් පේමන්ට් එක ගෙවිලා නෑලු. ඇප් එකෙත් පේමන්ට් එක වෙලා කියලා පේනවා. වැඩේ විසදෙන්නෙත් නැති නිසා, රු 2000කට මරාගෙන වැඩක් නැති නිසාත් අන්තිමට ආයෙත් මම බැංකුවකට ගිහින් ස්ලිප් එකක් පුරවලා සල්ලි ගෙව්වා.LankaQR තමා කරන්න තියෙන හොදම විදිය. ලංකාවේ ISP බිජ්ජෝ සත පහකට විස්වාස නෑ. පේමට් රෙජෙක්ට් වෙලා අරුගේ කාඩ් එකෙන් කැපිලා බස් අස්සේ මරාගනී. Govpay හරහා හරි කමක් නෑ හෙවන්න හැදුවා නම් තමා වටින්නේ
මොකෙක්ද්ද මූ? Card එකක් ගත්තහම ඒකට යන වෙනම ගාන කියපන්? අලුතෙන් bus card එකක් ගන්නකොට ඒකට card එකේ production cost එක වගේ හිතපන් 250ක් 350ක් ගන්නව කියල. ඒක register කරන්න පුළුවන් වෙන්න ඕන තමන්ගෙ phone number එක හෝ id එක දීල. ඊට පස්සෙ හැමදාම ඒ bus card එක තමා use කරන්නෙ reload කරන්න. ආයෙ වෙන cost එකක් නෑ.
දැන් visa master card වලින් ගෙවුවහම payment එකක් කරන හැම වෙලාවකම කැපෙන ඒකෙ 3% fee එක ගෙවන්නෙ උබේ ආච්චිද?
NFC protective foil ekaka daagena neti card trouser eke pitipasse pocket eke wallet eka daagena hitagena senaga piruna bus ekaka yaddi conductor senaga piiragena bus eka medin yaddi machine eka passe gewwath payment eka wei neh. Hari bayaanakaiහැම කාඩ් එකක්ම NFC එක්ක දුන්න නම් නිකන් ලං කරගෙන යන්න නේහ් තියෙන්නෙ.....
Anika ewa tak gala tap karala yanna puluwan ne bn. Visa card ehema puluwanda?මොකෙක්ද්ද මූ? Card එකක් ගත්තහම ඒකට යන වෙනම ගාන කියපන්? අලුතෙන් bus card එකක් ගන්නකොට ඒකට card එකේ production cost එක වගේ හිතපන් 250ක් 350ක් ගන්නව කියල. ඒක register කරන්න පුළුවන් වෙන්න ඕන තමන්ගෙ phone number එක හෝ id එක දීල. ඊට පස්සෙ හැමදාම ඒ bus card එක තමා use කරන්නෙ reload කරන්න. ආයෙ වෙන cost එකක් නෑ.
දැන් visa master card වලින් ගෙවුවහම payment එකක් කරන හැම වෙලාවකම කැපෙන ඒකෙ 3% fee එක ගෙවන්නෙ උබේ ආච්චිද?
ammoo ow hebeiNFC protective foil ekaka daagena neti card trouser eke pitipasse pocket eke wallet eka daagena hitagena senaga piruna bus ekaka yaddi conductor senaga piiragena bus eka medin yaddi machine eka passe gewwath payment eka wei neh. Hari bayaanakai![]()
ekata mokak hari method ekak ona wei.Ehew kondala tamai inne wedi hariyak.ammoo ow hebeiekata mokak hari method ekak ona wei.
මොන මගුලක්ද බන් මේ? අපෙ debit credit card ගහල bus ticket එක කොන්දට කියල ගන්නද කියන්නෙ?
එහෙම system එකක් තියන එක හොදයි හැබැයි super market එකකින් බඩු ගන්නව වගේ bank card punch කරල නෙමේ bus card එකක් ගහල. ඒක අපිට ඕන විදිහට reload කරගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අපි බස් එකේ යනකොට ඒ බස් card එකෙන් අඩු වෙන විදිහට. කාට හරි එකෙක්ට මාසෙකට බස් වියදම 2000ක් යනව නං ඌට පුළුවන් එතකොට මාසෙටම ඇති වෙන්න card එක reload කරගෙන යන වෙලාවට punch කරන්න.
ඕක පළවෙනි step එක විදිහට කරන්න පුළුවන්. ඊළග step එක විදිහට කරන්න ඕන දැන් අර city bus mentro seen එකක් ළගදි එනව කිවුවනෙ අලුත් low profile bus දාල. ඒක ආවහම bus card එකක් introduce කරන්න ඕන city එක ඇතුලෙ සතියට එක්කො සති දෙක මාසෙටම card එකේ ගාණ මෙච්චරයි ඒ card එකෙන් ඕන තරමක් city එක ඇතුලෙ සම්මත boundary area එකක එහාට මෙහෙට punch කරල යන්න පුළුවන්.
අඩු තරමෙ මොකුත්ම කරගන්න බැරි නං scan කරන්න පුළුවන් විදිහෙ QR System එකක්? මේ බඩු ගන්නව වගේ bank card වලින් bus එකට ගෙවන්නෙ නැතුව කරන්න බෑද.
පක්ශ පැත්තකට දාල මම මේ කියන එක හරිද වැරදිද කියපන්.

ඔක දැනුත් පුලුවන් ඇතිනේ එහෙමනම්, මේ තීරණය නොගෙනාවත් ඔය හොරකම කරන්න රිස්ක් එක තියනවා. අතේ ගෙනියන චුටි pos ගැජට් තියෙන්නේ. කිටි කිටියේ තදවුන බස් එකකට නැග්ගා අල්ලං ගියා.NFC protective foil ekaka daagena neti card trouser eke pitipasse pocket eke wallet eka daagena hitagena senaga piruna bus ekaka yaddi conductor senaga piiragena bus eka medin yaddi machine eka passe gewwath payment eka wei neh. Hari bayaanakai![]()
mona unath good start. way to go90 bus fee ekata 100k dunnama ithuru nodena eka den normalize welaa. Ehema baladdi transaction fee eka unconsiderable weimonakarannath bank transaction fee adu karan nathuwa kaluwo okata set wenne an. daily bus eke yana ekekuta bank transfer fee wadi. Indiawe oka kale unge payment gateway eke transaction fee adu or zero karala. ekai unge petti kadeth qr tiyenne. metro card system eka genna ona apahu. issara tibba.
meke practicale wenna nam bus boad eka gavin card accept kiyala board ekakuth gahanna wenawa. moko nathnam bus ekata naggata passe card payment na kiwwoth suka ganna nee wenne.mona unath good start. way to go
හොදයි හොදයි...yep or QR..
meken VISA master walata hena ganak eliyata yanawa
ps: QR ekath senaga pirichcha bus wala pracical na.. ekko google/apple pay support eka dunna nam hari