තෝ ජිම් ගිහින් මස් ආවොත් නාට්ටාමි කෙනෙක් කියලා හිතාවි බර උස්සන්න
යෝගා පලයං. එකෙන් පොස්චර් එක හැදිලා හැඩයක් එනවා.
ඩෙනිම් ගිනිතියපන්, ජීවිතේට අඳින්න එපා. ඒක කම්කරුවන්ට හදපු ඇඳුමක්. cotton කලිසම් ඇඳපං.
හොඳ පොත් ටිකක් කියවපං, මාසෙකට එක ගානෙ වගේ non fiction. ඇතුලෙන් හරක් චින්තනය ගිහාම එලියෙන් ගොබ්බ ගතියත් යනවා.
Vocal training exercises ටිකක් කරලා කටහඬ හඳගනිං පිරිමියෙක් වගේ. සෝයා කන්න එපා ටෙස්ටෙස්ටරෝන් බැහැලා පොන්න වෙනවා. හරක් මස් කාපං.
