Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?

shenat

Well-known member
  • May 13, 2007
    57,815
    86,012
    113
    ආශ්චර්යමත් රටක
    ඔක කරන පලමු රට අපිවත්, ඕක හොයාගත්ත රට අපිවත් නෙවෙයිනේ. දැනටත් ක්‍රෙඩිට් කාඩ් ගහලා යන රටවල් තියෙන්නේ.
    අපේ මිනිස්සු ලීනිය වෙන්න කැමතිම නැ. උබ දන්නවාද QR ගේමු කිව්වාම පිරිසක් කැගහනවා අමතර ඇප් එකක් දාගන්න වෙනවා කියලා, ඒ පිරිස කැමති කාඩ් වලින් ගහලා යන්න. තව පිරිසක් බැන්ක් කාඩ් වලට කැමති නැ වෙනම කාඩ් එකක් ඉල්ලනවා. බස් කාරයො ඔය මොකටවත් කැමති නැ ටිකට් දෙනවටයත් කැමති නැ.
    කට්ටියටම සැනහෙන්නේ QR එකත් හදලා,තව කාඩ් එකත් දිලා බස් කාඩුත් දෙනකං විතරයි.
    පිටවරෙන් පියවර යන්න ලිනිය වෙන්න කවුරුත් කැමති නැ. වට් ටු ඩු

    මට නං ඔය මිනිස්සුන්ගෙ මානසිකත්වය තේරුම් ගන්නම බෑ.
    පුදුම ජාතියක්
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    723
    663
    93
    ඕකට වෙනම card එකක් තියෙනවා. මොකෙක්වත් එක use කරන්නේ නැ. අපේ උන්ට top-up කරන එක හෙන කරදරයක්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,746
    16,859
    113
    Kottawa
    හොදයි හොදයි...

    උඹේ හාමු දින්න දවසක බස් කාඩ් එකක් ගෙනෙයි... ගොං ජෙප්පොන්ට ඔවා තේරෙන්නේ නෑ...

    කවුද හාමු? 🤔 හැම එකාම මගේ හාමු මගේ හාමු ගගා ඉන්නවා කවුරුත් මොන හාමුද කියල කියන්නෙ නෑනේ 😥

    ලෝකේ අනිත් රටවල් වලත් ඉන්නේ ගොං ජෙප්පෝ... ඒකනේ උන් 90 ගණන් වල introduce කරපු බස් කාඩ් වෙනුවට debit card එකෙන් touch and go facility දීලා තියෙන්නේ...

    අනික් රටවල් වල තියෙන්නෙ ඩෙබිට් කාඩ් විතරද? 🤔 උබ අනික් රටවල වලට ගිහින් තියෙනවා නේද? :eek: මං ගිහින් තියෙන රටවල් වල නම් debit card, CC, apple/google pay ඇතුලුව ටොප් අප් කාඩ් එහෙමත් තියෙනවා.. 90 ගනන් වල introduced කලා කියල ඒවා අයින් කරල නෑ.. කොටින්ම කිව්වොත් tourist sim එකක් ගද්දි ඒ කාඩ් එකත් ටොප් අප් කරල පාවිච්චි කරන්න පුලුවන් වෙන මොකුත් කාඩ් වෙනම ගන්නෙ නැතුව..

    උබ ඕපන් ෆ්‍රී මාර්කට් ඉකොනොමි ඔස්තාර් නේද??? උඹේ කටිනුත් රටින් එළියට සල්ලි යන හින්දා වැඩි වියදමක් කරලා හෝම් ග්‍රෝන් සොලුෂන් එකක් හදමු කියාල කියනවා අහන්න අපි පින් කරලා තිබ්බා එහෙනම්...

    කවුද උබට කිව්වෙ ඕපන් ෆ්‍රී මාර්කට් ඉකොනොමි ඔස්තාර් ලා හෝම් ග්‍රෝව්න් වලට කැමති නෑ කියලා? :oo: උබ හිතන් ඉන්නේ free/fair/open & competetive market කිව්වම රටින් එන දේවල් විතරක් ඉතුරු කරලා ලංකාවේ සේරම වහල දාන්න ඕනෙ කියලද? :lol:

    අනික සැලරි කනෙක්ට් කරල තියෙන ඩෙබිට් කාඩ් එකක් බස් එකේ ටච් කර කර ඉද්දි වැටිල ඉස්සුවොත් බඩුම තමා :lol:
    ------ Post added on Oct 9, 2025 at 12:39 PM
     
    • Haha
    Reactions: Error365!

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha
    ඔක කරන පලමු රට අපිවත්, ඕක හොයාගත්ත රට අපිවත් නෙවෙයිනේ. දැනටත් ක්‍රෙඩිට් කාඩ් ගහලා යන රටවල් තියෙන්නේ.
    අපේ මිනිස්සු ලීනිය වෙන්න කැමතිම නැ. උබ දන්නවාද QR ගේමු කිව්වාම පිරිසක් කැගහනවා අමතර ඇප් එකක් දාගන්න වෙනවා කියලා, ඒ පිරිස කැමති කාඩ් වලින් ගහලා යන්න. තව පිරිසක් බැන්ක් කාඩ් වලට කැමති නැ වෙනම කාඩ් එකක් ඉල්ලනවා. බස් කාරයො ඔය මොකටවත් කැමති නැ ටිකට් දෙනවටයත් කැමති නැ.
    කට්ටියටම සැනහෙන්නේ QR එකත් හදලා,තව කාඩ් එකත් දිලා බස් කාඩුත් දෙනකං විතරයි.
    පිටවරෙන් පියවර යන්න ලිනිය වෙන්න කවුරුත් කැමති නැ. වට් ටු ඩු
    moda katha kiyanna epa ban. lankawe minihek lanakawe bus ekaka nagala lankawe thanakata yanna amaricawata gewanna one mona pampkatada? issella visa master card kiyanne monada kiyala balala inna.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    558904324_1361044318911280_8172282267710342014_n.jpg
    ලොවෙත් මේක නම් වෙයි
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ

    අනික සැලරි කනෙක්ට් කරල තියෙන ඩෙබිට් කාඩ් එකක් බස් එකේ ටච් කර කර ඉද්දි වැටිල ඉස්සුවොත් බඩුම තමා :lol:
    ------ Post added on Oct 9, 2025 at 12:39 PM
    එහෙම නම් බන් කාර්ඩ්ස් කිසිම පේමන්ට් එකකට යූස් කරන්න බැරි වෙන්න ඕනෙනෙ. වැටෙයි ඔර් කවුරුහරි උස්සයි කියන බයට.

    නිකන් බොරුවට බිල්ලො මවන්නෙ නැතුව ඉදපන් බන්. තව ඉස්සරහට් තව පේන්ස්ට්ස් මෙතඩ්ස් හැදෙයි. Debit/credit cads වලින් තමයි බන් අවුරුදු ගානක ඉදලා අපි පේමන්ට්ස් ඔක්කොම වගේ කරන්නෙ.

    මෙතන එකම ප්‍රශ්නෙ Visa/Master/Amex වලට ගෙවන්න තියන % එක විතරයි.

    ඒකට සොලියුශන් එකක් අනිවාර්‍යෙන්ම තව පේමන්ට් මෙතඩ්ස් ඉම්ප්ලිමන්ට් කරන එකයි. එතකොට කැමති ඔප්ශන් එකකට යන්න පුලුවන්. ඉන්ශියේටිව් එකක් විදිහට මෙහෙම හරි කරපු එක වටිනව. මොක්ද කෑශ් නැතිම කරල කාර්ඩ් පේමන්ට් හැමෝටම අනිවර්‍ය කරල නෑනෙ තාම.
     
    • Like
    Reactions: ttj

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    මොකෙක්ද්ද මූ? Card එකක් ගත්තහම ඒකට යන වෙනම ගාන කියපන්? අලුතෙන් bus card එකක් ගන්නකොට ඒකට card එකේ production cost එක වගේ හිතපන් 250ක් 350ක් ගන්නව කියල. ඒක register කරන්න පුළුවන් වෙන්න ඕන තමන්ගෙ phone number එක හෝ id එක දීල. ඊට පස්සෙ හැමදාම ඒ bus card එක තමා use කරන්නෙ reload කරන්න. ආයෙ වෙන cost එකක් නෑ.
    දැන් visa master card වලින් ගෙවුවහම payment එකක් කරන හැම වෙලාවකම කැපෙන ඒකෙ 3% fee එක ගෙවන්නෙ උබේ ආච්චිද?
    උඹ සිරාවටමද කියන්නෙ රුපියල් 350 වැඩේ කියල
    මම IT එකෙක් නම් නෙමේ. ඒත් මට නම් හිතෙනව server දාන O&M team හදන් වෙනම ඔෆිස් දාන මාර කෙලියක් කරන්න වෙයි කියක වෙනම බස් කාඩ් දාන්න. කාඩ් වැඩේ අවුලක් නෑනෙ දැනටම කී තැනක වෙනවද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha
    කරන්න තියෙන්නෙ ලන්කාවෙ සෙන්ට්‍රල් බෑන්ක් එක ලන්කාව ඇතුලෙ පේමන්ට් කරන්න ඉස්සෙල්ලාම පේමන්ට් ප්ලැට්ෆෝම් එකක් හදල ලන්කාවෙ බැන්කු හරහා කාඩ් දෙන එක. ඊට පස්සෙ ඒ ප්ලැට්ෆෝම් එක හරහා ඩෙබිට්, ක්‍රෙඩිට්, ටොප් අප් කාඩ් හදුන්වා දුන්න නම් ප්‍රශ්නෙ ඉවරයි. ආයිත් අර බස් කාඩ් මේ ට්‍රේන් කාඩ් මුකුත් ඕනෙත් නෑ. රටෙන් එලියට ගෑනු මෙහෙකාරකම් කරල ගේන ඩොලර් එලියට යන්නෙත් නෑ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    මොකෙක්ද්ද මූ? Card එකක් ගත්තහම ඒකට යන වෙනම ගාන කියපන්? අලුතෙන් bus card එකක් ගන්නකොට ඒකට card එකේ production cost එක වගේ හිතපන් 250ක් 350ක් ගන්නව කියල. ඒක register කරන්න පුළුවන් වෙන්න ඕන තමන්ගෙ phone number එක හෝ id එක දීල. ඊට පස්සෙ හැමදාම ඒ bus card එක තමා use කරන්නෙ reload කරන්න. ආයෙ වෙන cost එකක් නෑ.
    දැන් visa master card වලින් ගෙවුවහම payment එකක් කරන හැම වෙලාවකම කැපෙන ඒකෙ 3% fee එක ගෙවන්නෙ උබේ ආච්චිද?
    2.50 කඩ වලින් ඇරෙන්න උඹ දැකල තියනවද 3% චාර්ජ් කරනව වෙන තැන් වලින්? ෆුඩ් සිටි? කීල්ස්?
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,019
    1,422
    113
    මේක සුපිරි!

    කිසිවක් නැතිව සිටීමට වඩා යමක් හෝ තිබීම වටී!

    පස්සේ අව්ල් ටික හොයල බලල වෙන alternative ටිකක් දුන්න නම ගැම්මක් තමා!
     
    • Like
    Reactions: Draco Malfoy

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,691
    39,377
    113
    Homagama
    moda katha kiyanna epa ban. lankawe minihek lanakawe bus ekaka nagala lankawe thanakata yanna amaricawata gewanna one mona pampkatada? issella visa master card kiyanne monada kiyala balala inna.
    ඕවා හැමෝම දන්නවා. මහලොකු දැනුමක් යැ. ඊට වඩා ප්‍රයෝගික මිනිහෙක් වෙයන්. 👍
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    0.5% thibba eka mun 1% kara February 15, 2025.
    gon pakayo inne
    china , india etc oka thawath aduyi situation eka anuwa fee eka samahra ewa 0% fee

    lankawe gonnu thawa fees wadi karanawa card companies wala jarawata nam neme mokada lankawe pagawata wada wenne naha

    India & China wala hama thanama QR

    rs 25i yanne CEFT ekakata lankawe 5 Mil wenakan yawanna puluwan rs 25 fee ekata lankawe CEFT
    same system eken CEFT , QR serama lankawe handle wenne

    10,000 CEFT karoth 10,025
    10,000 QR karoth 10,100 - or kade kenata 9,900 i enne
    kade kena fee eka gewwath ceft eke 9,975 enawa

    India wage china wage QR podi ganan walata free karala
    loku ganan walata CEFT fee ekama damma nam lankaweth QR use wena eka wadi wenawa,

    ethakota kawda VISA & MASTER ekata wena paduwata gewanne???????????

    Instant notification එනවා දෙන්නටම

    ලංකාවේ ඩිජිටල් කරන්න සුපිරිම වැඩක් ජනවාරි එක ඉඳල මහ බැංකුවෙන් කරලා කතා තියෙනවා මේක ඇත්තද ?

    1% කරාම අවුල පොඩි business වලට පාඩුයි ඕක , 1% කැපෙන්නේ income එකෙන් නෙමේ full revenue එකෙන් QR වලින් එන .
    මුන්ට මේක promote කරන්න ඇත්ත උවමන්වක් නැහැ කියන එක පේනවා

    Meanwhile in China & India

    චීනේ & ඉන්දියාවේ QR එක පොලේ ඉඳන් හැම දෙකටම USE වෙනවා , fees අඩු (almost zero නිසා )
    ලංකාවේ 0.5% එකත් මුන් 1% වලට වැඩි කරා

    upi ekath lanka pay ekata connect karala thiyenne unta mehe qr eken unath gwana puluwan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,815
    86,012
    113
    ආශ්චර්යමත් රටක
    moda katha kiyanna epa ban. lankawe minihek lanakawe bus ekaka nagala lankawe thanakata yanna amaricawata gewanna one mona pampkatada? issella visa master card kiyanne monada kiyala balala inna.

    එතකොට ලංකාවෙ මිනිස්සු මෙච්චර කල් ලංකාවෙ තියෙන අනිත් හැම තැනකටම ගිහින් ඇමරිකාවෙ වීස/මාස්ටර්කාඩ් වලට ගෙව්වෙ මොන පම්කටද?

    අන්න ඒ පම්කටම තමයි ඕකත් ගෙවන්නෙ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,840
    6,249
    113
    East Blue (Goa Kingdom)
    upi ekath lanka pay ekata connect karala thiyenne unta mehe qr eken unath gwana puluwan
    godak kal dan

    munta VISA/Master wala business nokada inna loku uwamanwak nam thiyensawa

    0.5% fee eka thawa adu karanna thibbe promote karanna mun fee eka 1% kara.

    thawa dispute handle karanna hari system ekak naha JustPay kiyana modayo hadape system eke
    thamange account eka link un JustPay services hariyata balanna kramayak naha
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    මොන මගුලක්ද බන් මේ? අපෙ debit credit card ගහල bus ticket එක කොන්දට කියල ගන්නද කියන්නෙ?
    එහෙම system එකක් තියන එක හොදයි හැබැයි super market එකකින් බඩු ගන්නව වගේ bank card punch කරල නෙමේ bus card එකක් ගහල. ඒක අපිට ඕන විදිහට reload කරගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අපි බස් එකේ යනකොට ඒ බස් card එකෙන් අඩු වෙන විදිහට. කාට හරි එකෙක්ට මාසෙකට බස් වියදම 2000ක් යනව නං ඌට පුළුවන් එතකොට මාසෙටම ඇති වෙන්න card එක reload කරගෙන යන වෙලාවට punch කරන්න.

    ඕක පළවෙනි step එක විදිහට කරන්න පුළුවන්. ඊළග step එක විදිහට කරන්න ඕන දැන් අර city bus mentro seen එකක් ළගදි එනව කිවුවනෙ අලුත් low profile bus දාල. ඒක ආවහම bus card එකක් introduce කරන්න ඕන city එක ඇතුලෙ සතියට එක්කො සති දෙක මාසෙටම card එකේ ගාණ මෙච්චරයි ඒ card එකෙන් ඕන තරමක් city එක ඇතුලෙ සම්මත boundary area එකක එහාට මෙහෙට punch කරල යන්න පුළුවන්.

    අඩු තරමෙ මොකුත්ම කරගන්න බැරි නං scan කරන්න පුළුවන් විදිහෙ QR System එකක්? මේ බඩු ගන්නව වගේ bank card වලින් bus එකට ගෙවන්නෙ නැතුව කරන්න බෑද.
    පක්ශ පැත්තකට දාල මම මේ කියන එක හරිද වැරදිද කියපන්.

    ammapa ubala wena ratakata gihillama nadda? card walin/phone walin nfc tap karala pay karanawa kiyala ubala ahala dakalama nadda? bus, tube, train ona pukka.

    ape harakat ona hama reddatama QR scan karagena natannamai.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    godak kal dan

    munta VISA/Master wala business nokada inna loku uwamanwak nam thiyensawa

    0.05% fee eka thawa adu karanna thibbe promote karanna mun fee eka 1% kara.

    thawa dispute handle karanna hari system ekak naha JustPay kiyana modayo hadape system eke
    thamange account eka link un JustPay services hariyata balanna kramayak naha
    Ow fee eka wadi karapu eka sus :yes:

    Hari nam fee eka me welawe tika kalekata 0% or thawa adu karanna thibba.

    Just pay gana Nam katha karala wadak na. CBSL ekata karima amaruwak thibbe oka banks walin implement karanakan. Ethanin ehata mukuth na. Network providerslata rules damme na phone numbers apahu dena eka gana. Katha karanna giyoth kotiyak dewal thiyanawa ban. CBSL eke unta gahala pannana one basic deyak wath karaganna ba.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    මොකෙක්ද්ද මූ? Card එකක් ගත්තහම ඒකට යන වෙනම ගාන කියපන්? අලුතෙන් bus card එකක් ගන්නකොට ඒකට card එකේ production cost එක වගේ හිතපන් 250ක් 350ක් ගන්නව කියල. ඒක register කරන්න පුළුවන් වෙන්න ඕන තමන්ගෙ phone number එක හෝ id එක දීල. ඊට පස්සෙ හැමදාම ඒ bus card එක තමා use කරන්නෙ reload කරන්න. ආයෙ වෙන cost එකක් නෑ.
    දැන් visa master card වලින් ගෙවුවහම payment එකක් කරන හැම වෙලාවකම කැපෙන ඒකෙ 3% fee එක ගෙවන්නෙ උබේ ආච්චිද?
    කොහෙද යකෝ 3%ක් කැපෙන්නේ. ඒක කරන්නේ සමහර හිගන කඩකාරයෝනේ. උබ ෆුඩ්සිටි එකෙන් බඩු ගද්දි 3%ක් කැපෙනවද??
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    කොහෙද යකෝ 3%ක් කැපෙන්නේ. ඒක කරන්නේ සමහර හිගන කඩකාරයෝනේ. උබ ෆුඩ්සිටි එකෙන් බඩු ගද්දි 3%ක් කැපෙනවද??
    Payment එක 500,000කට වැඩි උනොත් උඹට නම් ඒ payment එක වැටෙන්නෙ උඹ ඒ 3% loss එක දරාගන්නව ද?